ⓘ අධ්‍යාපනය - අධ්‍යාපනය, ලිංගිකත්ව අධ්‍යාපනය, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය, ග්‍රීසියේ අධ්‍යාපනය, මහින්දාගමනයේ සිට අධ්‍යාපනය, පුනරාවර්තන අධ්‍යාපනය ..

අධ්‍යාපනය

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත. අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. e-ducere, educo පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර් ...

ලිංගිකත්ව අධ්‍යාපනය

ලිංගිකත්ව අධ්‍යාපනය යනු චිත්තවේගී සම්බන්ධතා සහ වගකීම්, ලිංගික අවයවයන්හි අභ්‍යන්තර ව්‍යුහය, ලිංගික හැසිරීම්, ලිංගික ප්‍රජනනය, අවම නෛතික සීමාව, සෞඛ්‍යය, අයිතිවාසිකම්, වගකීමෙන් යුතු ලිංගික හැසිරීම්, උපත් පාලනය සහ ලිංගික වේරමණිය ආදී මිනිසාගේ ලිංගිකත්වය හා සබැඳි පිළිබඳ දැනුම ලබාදීමයි.සාමාන්‍ය ක්‍රමය නම් දෙමාපියන් වැඩිහිටියන් ගෙන් හා පාසැල් වැඩසටහන් මෙන්ම පොදු සෞඛ්‍ය වැඩමුළු වලදී මේ ගැන දැනුවත් කිරීමයි.ඉහත සදහන් සියලු ම අංශයන් ආවරණය කෙරෙන ලිංගික අධ්‍යාපනය පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් වශයෙන් හඳුනාගත හැකි ය. සාම්ප්‍රදායික ව බොහෝ සංස්කෘතීන්හි ලිංගික කරුණු සංවාදයට නුසුදුසු ලෙස සැලකුණු බැවින් යෞවනයන් ...

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අවුරුදු දෙදහසක් තරම් පැරණි ‍ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අතරම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාගත කොට ඇත. ශ්‍රී ලංකා ජනගහන සාක්ෂරතාවය 92% වන අතර එම අගය තුන්වන ලෝකයේ රටකින් අපේක්ෂිත අගයට වඩා වැඩි අගයක් ගනී. ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ වැඩිම සාක්ෂරතාවය හිමි රට වන අතර එම අගය ආසියාව තුළ ඉහලම සාක්ෂරතා අගයන් කිහිපය අතර පවතී. අධ්‍යාපනය ක්‍රි.පූ.543 දක්වා අතීතයකට හිමිකම් කියන අතර එය ජීවිතය හා සංස්කෘතිය සමග මහඟු සබැදියාවක් දක්වයි. දහ නව වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයින් විසින් ඇරඹි ලාංකීය නවීන අධ්‍යාපනය, මධ්‍යම ආණ්ඩුව, පළාත් සභ ...

ග්‍රීසියේ අධ්‍යාපනය

ස්පාර්ටාහි ඇනේන මුලු ග්‍රිසියේ ම අධ්‍යාපනය පෞද්ගලික අංශය මගින් මෙහෙයවන ලද. හෙලන් යුගයේ දී පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරැවන් පමණක් ලිවීම, කියවීම, සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනය ඉගනෙගත් අතර හමුදා සේවය සදහා ද පුහුණු කරන ලදි. ඔවුන් රැකියාවක ්සදහා ඉගෙන නොගත් අතර හොද පුරවැසියන් වීමට උගත්හ. ගැහැණු දරැවන් ද ලියවීම කියවීම උගත් අතර ඔවුන් ප්‍රධාන ලෙස ගෘහාස්‍රිත කටයුතු සදහා උගත්හ. නමුත් කුඩා අවධියෙන් පසු අධ්‍යාපනය නොලැබුහ. පිරිමි දරැවන් අවු 7 දී පාසල් වෙන හෝ හමුදා බැරැක්ක වෙත යොමුකෙරැනි. වර්‍ග තුනක අධ්‍යාපනයක් එකල පැවතිනි. එනම් ගණිත ශාස්ත්‍රි, සංගීත ...

මහින්දාගමනයේ සිට අධ්‍යාපනය

මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1505 දක්වා කාලය පොදුවේ සලකන කල ශාස්ත්‍රිය අධ්‍යාපනයට නැඹුරු වු විධිමත් අධ්‍යාපන රටාවක් ද. ස්වයංපෝෂිත ආර්ථිකයක්ද සහ සාමකාමි සමාජ පරිසරයක් ගොඩනැඟීමට අවිධිමත් අධ්‍යාපන රටාවක් ද ලංකාවේ පැවතිණි. පළමු වරට මිහින්තලා පර්වත මුදුනෙහි මිහිඳු හිමියන් විසින් දෙවන පෑතිස් රජුට බුදු දහම හඳුන්වා දීමත් සමඟම බෞද්ධ සංස්කෘතියටත්, බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායටත් පදනම වැටුණු අතර, බුදු දහම කෙරෙහි පැහැදුනු දෙවන පෑතිස් මහරජ දෙවන දින අනුරපුර මහමෙවුනා උයන මිහිඳු හිමියන්ට පිදීමත් සමඟ බෞද්ධ අධ්‍යාපන ආයතන ක්‍රමයකට ද පදනම වැටුණි. සංවිධිත වූ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ වීමටත් තැනින් තැන තිබූ අසංවි ...

පුනරාවර්තන අධ්‍යාපනය

අධ්‍යාපනය පිළිබඳ නවතම සංකල්පය වශයෙන් හඳුන්වනු ලබන පුනරාවර්තන අධ්‍යාපනය අධ්‍යාපනයෙහිලා විසිවැනි සියවසේ මතුවුණු පළමුවැනි නව අදහස වශයෙන් ඇතැම්හු සලකති.

                                     

එක්සත් ජනපදයෙහිදී අධ්‍යාපනය

එක්සත් ජනපදයෙහිදී අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් සලසනුයේ රාජ්‍ය අංශය වෙතින් වන අතර, හික්මවීම හා අරමුදල් මට්ටම් තුනකින් සැපයෙයි: ෆෙඩරල්, ජනපද, සහ පළාත්. ලමා අධ්‍යාපනය අනිවාර්ය වෙයි.