ⓘ සම්ප්‍රදායන් - බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්, නර්තනය, විකා, තාරකාශාස්ත්‍ර, පුරාතන මිසරය, බුද්ධාගම, භූතානය, හිංදු දෙවිවරු, අයර්ලන්ත පද්‍ය ..

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

චීන මහායාන බෞද්ධ භික්ෂුවක් විජිය පන්සලක සුවද දුම් පුජා කිරිම බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරිමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි ටිබෙට් හා චීවන අතර සමහරක් තවමත් සංස්කෘත භාෂාවෙන් දතිබේ. මෙය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරැනුවිට සියලු සම්ප්‍රදායන් බැදී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මත වර්ගීකරණය සදහා මෙය සුදුසු නොවේ. සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති. සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර ...

නර්තනය

දේශීය නර්තන කලාව පුද පුජා ඇසුරෙන් බිහි වූ බව පිළිගත හැකිය. වර්තමානයේ උවද විවිධ ශාන්ති කර්ම වල විවිධ ශාන්තිකර්මවල දක්‌නට ඇති නැටුම් එයට කදිම උදාහණයකි. උදාහරණයක් - කොහොබකන්කරිය ශ්‍රී ලංකාව බොහෝ පැරණි ශිෂ්ටාචාරයක්‌ ඇති රටකි. මීට වසර 2500 කට පමණ පෙර විජය නැමැති ඉන්දියානු රජ කුමාරයා සමග පැමිණි පිරිස ලංකාට පැමිණෙන විට කුවේණිය නම් යක්‍ෂ ගෝත්‍රික කාන්තාව කපු වියමින් සිටි බව මහවංශයේ සඳහන් වේ. එයින් පිලිබිඹු වන්නේ අතීතයේ සිටම අපේ රටේ රෙදි විවීම වැනි කර්මාන්ත කරවූ දියුණු ශිෂ්ට සම්පන්ජන කොටසක්‌ වූ බවයි. අතීත කතා වලට අනුව විජය කුමරු පැම්ණීමට පෙර කාලවලදී පවා අපෙ රටේ නැටුම් ගැයුම් වැයුම් පැවති බව කියැවේ. ...

විකා

විකා යනු ස්වභාවධර්මය හා සඹැඳි දර්ශනයකි. සමහරුන් ආගමක් ලෙසද සලකන මෙය ලොව පුරා නොයෙක් රටවල ශීග්‍රයෙන් ප්‍රචලිතවෙමින් පවතී. 1954 දී පමණ මෙය පොදු මහජනයා අතර ප්‍රචලිතකරීමට දායක වී ඇත්තේ ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඔහු, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ ලංකාවේ සේවය කල මහජන සේවකයෙකි. ඔහු පවසන පරිදි මෙම දර්ශනය අතීතයේ පැවති Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් ආරම්භ කල සම්ප්‍රදාය Gardnerian Wicca ලෙස හඳුන්වන අතර එදා පටන් Wicca හා සම්බන්ධ නොයෙක් සම්ප්‍රදායන් ප්‍රචලිත විය. මේ එක් එක් සම්ප්‍රදායන්ගේ විශ්වාස හා අභිචාරවිධි වල සුලු වෙනස්කම් පවතී. බොහෝමයක් සම්ප්‍රදායන් තවමත් රහසිග ...

තාරකාශාස්ත්‍ර

තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සඹැදි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදාගන්නා දැනුම හා විශ්වාසය මත පදනම්වූ ශාස්ත්‍රයෝ තාරකාශාස්ත්‍ර නම්වේ. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ අනාවැකි පල කරීමයි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ලෝකයේ පැරණිම විද්‍යාව ලෙස සැලකිය හැක. අතීතයේ මිනිසා අනන්ත අහස දෙස බලා එහි තරු තුලින් විවිධ රුප මැවූහ. එදා සිට එම තාරකා චක්‍ර හා ජීවිතයේ චක්‍ර අතර සම්බන්ධය සොයාගැනීමට ශතවර්ශ ගනනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා සියලු විද්‍යාවන් වල මූලාරම්භය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයයි.

පුරාතන මිසරය

පුරාතන මිසරය යනු නයිල් ග‍ඟෙහි අග කොටස අවට කේන්ද්‍රගත ව පැවති, හා දැනට නූතන ඊජිප්තු රාජ්‍යය ලෙසින් පවතින, ඊසාන දිග අප්‍රිකාවෙහි, පුරාතන ශිෂ්ඨාචාරයකි.

බුද්ධාගම

ක්‍රිස්තියානි වැදගත් අංගක් සත්ව වන්දනාවයි. එය මුල් කාලීන ක්‍රිස්තියානිමෙන්ම ථෙරවාදී බුදුදහමේ ද දක්නට ලැබෙන මුත් යානය එයට වඩා වැදගත් තාවයක් ලබාදුන් අතර සියලු දෙනාම සත්වරු බවට පත් විමට උත්සහා දැරිය යුතු බවද ප්‍රකාශ කලේය. ක්‍රිස්තියානිවිසින් 4 වන ධර්ම ක්‍රිස්තියානි සංඝායනාව පවත්වන ලදි. නමුත් එම ධර්ම ක්‍රිස්තියානිසංඝානාව ක්‍රිස්තියානි පිළිගැනීමක් නොලැබේ. මෙම ධර්ම සංඝා නොනව ක්‍රිස්තියානි සමුහයක්ද ලදි. මෙම ධර්ම කරුණු භාෂාවෙන් ලියා තබන ලදි. සියවස් ගණනාවකදී ක්‍රිස්තියානිඉන්දියාවේ සිට නිරිත දිග ආසියාව, මධ්‍ය ආසියාව හා නැගෙනහිර චීනයට ව්‍යාප්ත විය. ක්‍රිස්තියානිමහායාන සාම්ප්‍රදායට ඉතා ඉහළ බලපෑමක් ඇති ...

භූතානය

භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති. භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට GNH සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය ...

හිංදු දෙවිවරු

හින්‍දු දේවතාවෝ හින්‍දු ආගමේ දෙවිවරුන් ය. හින්‍දු ආගමේ විවිධ සම්ප්‍රදායන් තුළ දේව‍ත්‍වය සඳහා වන විවිධ පද වෙනස් වන අතර ඒවාට දේවා, දේවි, ඊශ්වර, ඊශ්වරී, භගවාන් සහ භගවතී ඇතුළත් වේ. හින්‍දු ආගමේ දේවතාවෝ පරිණාමය වී ඇත්තේ වෛදික යුගයේ සිට මධ්‍යතන යුගය, කලාපීය වශයෙන් නේපාලය, ඉන්‍දියාව සහ අග්නිදිග ආසියාව තුළ සහ හින්‍දු ආගමේ විවිධ සම්ප්‍රදායන් හරහා ය. හින්‍දු දේව සංකල්පය පුද්ගලික දෙවියෙකුගෙන් වෙනස් වන අතර හින්‍දු දර්‍ශනවාදයේ යෝගා පාසලක වෛදික දෙවිවරුන් 33දෙනාගේ සිට හින්‍දු ආගමේ පුරාණ දෙවිවරුන් සිය ගණනක් දක්‍වා වෙනස් වේ. ප්‍රධාන දෙවිවරුන්ගේ නිදර්‍ශන අතර පාර්‍වතී, විෂ්ණු, ශ්‍රී, ශිව, සති, බ්‍රහ්ම සහ සරස ...

අයර්ලන්ත පද්‍ය

අයර්ලන්ත පද්‍ය යේ ඉතිහාසයට භාෂා දෙකක පද්‍යයන් ඇතුළත් වෙයි. එකක් අයර්ලන්ත භාෂාව වන අතර අනෙක ඉංග්‍රීසි භාෂාව වෙයි. මෙම සම්ප්‍රදායන් දෙක අතර ඇති සංකිර්ණ අන්තර් ක්‍රියාව හා ඒ දෙක හා අනෙකුත් ඉංග්‍රීසි පද්‍යයන් අතර ඇති අන්තර් ක්‍රියාව විවිධත්වයෙන් පොහොසත් වර්ගීකරණය කිරීමට අපහසු නිර්මාණ ව්‍යුහයක් තනා ඇත. අයර්ලන්තයේ ඉතිරී වී ඇති මුල්කාලීනම පද්‍යයන් 6 වැනි සියවස දක්වා දිවෙන අතර අයර්ලන්තයේ ඉංග්‍රීසි භාෂාවෙන් වු පද්‍යයන් 14 වැනි සියවස දක්වා දිවෙයි. මෙම භාෂා සම්ප්‍රදායන් දෙක අතර එකිනෙක හුවමාරු වෙමින් පොහොසත් වීම නිරන්තරයෙන් සිදු වු නමුත් 19 වැනි සියවස තෙක් අයර්ලන්ත තේමා හා ආකෘති උකහා ගත් ඉංග්‍රීසි භාෂ ...

                                     

ඉන්දියාවේ බුදු දහම

ඉන්දියාවේ බුදු දහම ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක. 1. මුල් කාලීන බුද්ධධර්මය නිකාය භේදයට පෙර - මහාචාර්ය නකමුරා මෙම කාලය තවත් උප පරිච්ඡේද 2 කට බෙදා දක්වයි. 1. ප්‍රකෘත බුදුදහම 2. මුල් කාලීන බුදුදහම 2. නිකාය භේදයට පසු ඇති වු විවිධ සාම්ප්‍රදයින්ගේ මුල් කාලීන බුදුදහම 3. පුර්ව මහායාන බුද්ධ ධර්මය 4. පසුකාලීන මහායාන බුද්ධධර්මය 5. වජ්‍රයානා බුද්ධ ධර්මය මෙම විකාශනයන් සැමවීටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි.

                                     

ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතිය

ශ්‍රී ලංකාව තුල භික්‍ෂූන්ට සහ සාංගීක දේපොලවලට අදාල නීතිය ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතියවේ. මෙම නීති පහත කරුණු මත ගොඩනැගී ඇත. අදාල පනත් විනය පිටකය ගොඩනගාගත් සම්ප්‍රදායන් මත සිංහලේ රජවරු දුන් අධීකරණමය තීරණ අදාල ආඥා පනත් ගොඩනගාගත් සම්ප්‍රදායන් මත 1815න් පසු දුන් අධීකරණමය තීරණ මහින්දාගමනයෙන් පසු සිංහලේ භික්‍ෂූන් ගොඩනගාගත් සම්ප්‍රදායන්