ⓘ විද්‍යාව - විද්‍යාව, නවීන විද්‍යාව, උද්භිද විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, අධෝරක්ත තරංග, ඒක සෛලික ජීවින්, පොසිට්‍රෝනය, රිචඩ් ස්මාලී ..

විද්‍යාව

ද්‍රව්‍ය පිළිබඳ ලද දැනුම හා අවබෝධයත්, ඒ ඇසුරින් නිර්මාණය කරගත් පරිකල්පිත දැනුමත් විද්‍යාව නම් වේ.මෙම වචනය බෞද්ධ දර්ශනය තුලින් සිංහලයට පරිනාමය වූ වචනයකි.බෞද්ධ දර්ශනයට අනුව මෙහි විද්‍යාව ලෙස අදහස් කරනුයේ නවීන බටහිර විද්‍යාව නොව ලෝකෝත්තර චතුරාර්ය සත්‍යය පිලිබඳ දැනීම නම්වූ විද්‍යාවයි.

නවීන විද්‍යාව

විශ්වය පිළිබඳ පරික්‍ෂාකර බැලිය හැකි, විස්තර කිිරීම් සහ අනාවැකි පලකල හැකි ආකාරයේ වන්නාවූ දැණුම බිහිකරණ සහ සංවිධිත කරණ සහ ක්‍රමවත් කර්තව්‍යය නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව නම්වේ. විද්‍යාව යනු භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හා තාරකා විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර වල එකතුවකි. නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන ...

උද්භිද විද්‍යාව

උද්භිද විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමයට ශාඛ පිලිබද අධ්‍යයනය කිරීමයි. මෙය ජීව විද්‍යාවහි උප කොටසකි. උද්භිද විද්‍යාව ශාක විද්‍යාව හෝ ශාක ජීව විද්‍යාව ජීව විද්‍යාඥ ශාඛාවක් වන අතර ශාක දිවිය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම වේ. පුළුල් පරාසයක පැතිර පවත්නා උද්භිද විද්‍යාව ට ශාක, ඇල්ගී සහ දිලීර වල ව්‍යුය, වර්ධනය, පර්ෂය ජනනය, පරිවෘත්තිය, විකසනය, රෝග සහ රසායනික ගුණ මෙන්ම විවිධ කාණ්ඩ අතර පවතින පරිණාමික බන්ධුතා පිළිබඳ අධ්ය යනය ඇතුලත් ය. මෙය තෘණ තණබිම් හෝ සත්වාහාර පිළිබඳ වූ ගරීය ක වදනක් වන බොටනේ යන්නෙන් බිඳී ආවක් වන අතර ඇතැම් විට එය සත්ව පාලකයා කුමන ශාක සත්වයන්ට සුදුසු දැයි තේරීමේ අදහසින් ඇතිවූවක් විය හැක. උ ...

රසායන විද්‍යාව

රසායන විද්‍යාව යනු පදාර්ථය සෑදී ඇති ආකාරය යොදාගත හැකි ආකාර, සංයෝජනයන් ගැන හැදෑරීම මෙන්ම රසායනික ප්‍රතික්‍රියාවක අභ්‍යන්තරය හැදෑරීමයි. අතීතය දෙස හැරී බලන විට රසායන විද්‍යාව ඇල්කෙමි යුගයෙන් ඉවත්ව නූතන රසායන විද්‍යාව ආරම්භවීම 1773 දී සිදු වූ රසායන විද්‍යා විප්ලවයෙන් සිදුවුනි. රසායන විද්‍යාව යනු න්‍යෂ්ටි, පරමාණු, ස්ඵටික මෙන්ම සමස්ත පදාර්ථය පිළිබදව තනි තනිව හෝ සංයෝග වශයෙන් භෞතිකව හැදෑරීමයි. එමෙන්ම එයට ශක්තිය හා එන්ට්‍රොපි පිළිබදව සංකල්ප ද ඇතුළත් වේ. රසායන විද්‍යාව හැදෑරීමේ පහසුව සදහා එය එහි හැසිරීම් අනුව කොටස්වලට වෙන් කර ඇත. ඒවා නම් අකාබනික රසායනය එනම් අකාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. කාබනික රසා ...

භෞතික විද්‍යාව

භෞතික විද්‍යාවේදී කතා කෙරෙනුයේ ද්‍රව්‍යය, ශක්තිය කාලය හා අවකාශය ගැනයි. ද්‍රව්‍යය වල ගුණ මෙන්ම ව්‍යුහයත්, ශක්තියේ ගුණ, ශක්තිය හා ද්‍රව්‍යය අතර අන්තර්ක්‍රියා, සහසම්බන්ධයද මෙහිදී සාකච්ඡාවට ගැනේ. භෞතික විද්‍යාව අප අවට ලෝකස්වභාවය තේරුම් ගැනීමට ස්වාභාවධර්මය පිළිබ්ඳ හැදෑරීමක් ලෙසද හැඳින්විය හැකිය. කාලය, අවකාශය, පදාර්ථය සහ ශක්තිය යන ඒවා පිළිබඳව සහ ඒවා අතර පවතින සම්බන්ධතා භෞතික විද්යාව තුලින් අධ්‍යයනය කරයි. එම හැදෑරීම් වර්ථමාන සහ අනාගත විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් උපකාරී වේ. ඉහත සඳහන් පරිදි එම අන්තර් සම්බන්ධතා පිළිබඳව හැදෑරීම් වලදී අපට භෞතික විද්‍යාව කොටස් දෙකකට බෙදිය හැක. එනම්, නූතන භෞති ...

ආර්ථික විද්‍යාව

අරමුණ - සමාජීය විද්‍යා විෂයක් වශයෙන් ආර්ථික විද්‍යා විෂයයේ වැදගත්කම සහ අනෙකුත් විද්‍යා විෂයන් වලින් ආර්ථික විද්‍යා විෂය වෙනස් වන ආකාරය පිළිබද අවබෝධයක් ලබා දීම සහ ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය හදුනා ගැනීම. 1. ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් නොවේ. එය සමාජීය විද්‍යාවකි. පහදන්න. ලකුණු 5 2. වර්තමානයේ ආර්ථික විද්‍යාව වශයෙන් පොදුවේ පිළිගනු ලබන්නේ ආර්ථික විද්වතුන් විසින් කරන දේය. එසේ පැවසීමට හේතු වූ කරනා මොනවාද? ලකුණු 5 3. ආර්ථික විද්‍යාව විෂය තුල පදනම් කර ගන්නා ක්‍රමවේදයන් දෙකකි. ඒ මොනවාද? ලකුණු 5 4.ආර්ථික විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. පැහැදිලි කරන්න. ලකුණු 5 පිළිතුරු 1. වි ...

                                     

අධෝරක්ත තරංග

අධෝරක්ත ආලෝකය යනු, මයික්‍රෝමීටර් 0.74 හි පවතින දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි.

                                     

ඒක සෛලික ජීවින්

ඒක සෛලික ජීවින් යනු එක් සෛලයකින් පමනක් සමන්විත වන ජීවින්ය. ඔවුන් බහුසෛලික ජීවින්ගෙන් බහු සෛලික ජීවින්ගෙන් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම සෛල සංඛයාවෙනි. මෙම ඛාණ්ඩයට අයත් ජීවින් අතර බැක්ටීරියා, ඇල්ගී, ඒක සෛලික සතුන් ආදිය අඩංගු වේ. මෙම ඛාණ්ඩයට අයත් ජීවින් ප්‍රධාන කොටස් දෙකකට ඇතුලත් කල හැකිය. එනම්; ප්‍රෝ කැරියොටවන් හා ඉයු කැරියොටවන් ලෙසය.

                                     

පොසිට්‍රෝනය

පොසිට්‍රෝනය හෙවත් ප්‍රති-ඉලෙක්ට්‍රෝනය යනු ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිපදාර්ථය හෝ ප්‍රතිඅංශුව වෙයි. විද්‍යුත් ආරෝපණය හැර අන් සියලු විධි වලින් පොසිට්‍රෝනය ඉලෙක්ට්‍රෝනයට සර්වසම වේ. පොසිට්‍රෝනයේ ආරෝපණය ප්‍රමාණාත්මකව ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන වුව ද ලකුණින් ප්‍රතිවිරුද්ධ වේ. අඩු ශක්තියක් සහිත පොසිට්‍රෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් ගැටීමේදී ගැමා කිරණ ෆෝටෝන 2ක් නිකුත් කරමින් ඒවා විනාශ වී යයි. β + -ක්ෂය වීම් වලදී සහ ප්‍රමාණවත් ශක්තියක් ඇති ගැමා කිරණයක් මඟින් සිදු වන ද්විත්ව ජනනයකින් පොසිට්‍රෝන ජනනය කළ හැකි ය.

                                     

බහුසෛලික ජීවින්

බහු සෛලිකයන් ලෙස හදුන්වන්නේ එක් සෛලයකට වඩා පවතින ජීවින්ය. ඔවුන් ඒක සෛලකියන්ගෙන් ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ සෛල සංඛ්‍යාවෙනි. බහු සෛලිකයන් අතර ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් මෙන්ම මහා ජීවින්ද වේ. ක්ෂුද්‍ර ජීවින් ලෙස ප්‍රධාන වශයෙන් දිලීර ගත හැකිය. මහා ජීවින් ලෙස සතුන්, විශාල ශාක, වැනි කොටස් අයත් වේ.

                                     

රිචඩ් ස්මාලී

රිචඩ් එරට් ස්මාලී යනු හූස්ටන්, ටෙක්සාස්හී, රයිස් විශ්වවිද්‍යාලයෙහි, රසායන විද්‍යාව පිළිබඳ ජීන් සහ නෝමන් හැකර්මන් මහාචාර්යවරයා සහ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වූවෙකි.