ⓘ දර්ශන - භූ දර්ශන ඡායාරූපකරණය, දෘෂ්ටි කෝණය, ත්‍රිමාන සජීවන- දර්ශන සැලැස්ම, කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි, පර්යේර විද්‍යාව, භූ දර්ශන පරිසර විද්‍යාව, ආචාර්ය, කර්ම ..

භූ දර්ශන ඡායාරූපකරණය

භූ දර්ශන ඡායාරූප කලාව කැමරාවක් මඟින් නිර්මාණය කෙරේ. භූ දර්ශන ඡායාරූපකරණය මඟින් පෙන්වා දෙන්නේ ස්වාභාවික ලෝකයේ සුන්දරත්වයයි. බොහෝමයක් භූ දර්ශන ඡායාරූපකරුවන් තමන්ගේ ඡායාරූපවල මිනිස් ක්‍රියාකාරකම් පෙන්වන්නේ හැකි තරම් අඩුවෙනි. බොහෝ විට එය නොපෙන්වන තරම්ය. ඒවා හැර ඡායාරූපවලට විෂයන් වන්නේ භූ රූප, කාලගුණය හා හාත්පස විසිරුණු ආලෝකයයි. දිය ඇලි හා කඳුකර දර්ශන විශේෂයෙන් ඒ අතරින් ජනප්‍රිය වේ. ඒවා බහුලව උදාසීන, ඝනත්ව හෝ ධ්‍රැවීකරණ පෙරහන්වලට අදාළ වේ. භූ දර්ශන බොහෝ විට නිර්මාණය කරනු ලබන්නේ පුළුල් කෝණ කාච 24mm හා 35mm විශේෂයෙන් ජනප්‍රිය වේ හා ත්‍රිපාදයක් උපයෝගී කරගෙනය. විශාලම ක්ෂේත්‍ර ගැඹුර ලබා ගැනීම සඳහා කු ...

දෘෂ්ටි කෝණය

ඡායාරූපකරණයේ දී දර්ශන කෝණය යනු කැමරාවක් මගින් කිසියම් දර්ශනයකින් ඡායාරූප ගත කෙරෙන කෝණික පරාසයයි. මෙය පොදු දෘෂ්‍ය යෙදුම වන දර්ශන පථයට සමාවන අතර එය හා හුවමාරු කොට භාවිතා කිරීමද කල හැක. දර්ශන කෝණය ආවරණක කෝණය වෙන් කර හදුනා ගැනීම වැදගත් වෙයි. ආවරණක කෝණය යනු කාචයක් මගින් නාභීය තලය මතට ප්‍රක්ෂේපනය කරනු ලබන කෝණයයි. බොහෝ කැමරා සදහා කාචය මගින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්භ කවය ඡායා පටලය හෝ සංවේදකය සම්පුර්ණයෙන් ආවරණය කිරීමට ප්‍රමාණවත් බව සැලකිය හැක. යම් හෙයකින් දර්ශන කෝණය ආවරණක කෝණය ඉක්මවයි නම් එවිට එහි ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්නා ඡායාරූපයේ කොටසක අඩුවක් ඡායාරූපයෙහිළ සිව් කෝණයන්හි අඳුරු වීමක් දැක ගත හැකි ව ...

ත්‍රිමාන සජීවන- දර්ශන සැලැස්ම

ත්‍රිමාන සජීවන- දර්ශන සැලැස්ම දර්ශන සැලැස්ම ලෙස හැදින්වෙන්නේ, නිශ්චල අනුරැවක් හෝ සජිවන නිර්මාණයක් නිර්මාණය කර ගැනීම සදහා අතාත්වික වස්තුන්, ආලෝකය, කැමරා සහ අනෙකුත් උපකරණ පසුතලයෙහි සැලසුම් කරගන්නා ආකාරයයි. අලෝකකරණය දර්ශන සැලුසුමෙහි වැදගත් අංගයක් වේ. සැබැ ‍ලෝකයේ චිත්‍රපට නිර්මාණයේ දර්ශන පසුතල සැලසුම් කිරිමේදි මෙන්ම, සෞන්දර්යාත්මක හා දෘස්‍ය ගුණාත්මක භාවයෙන් ඉහල අවසන් නිර්මාණයක් ලබා ගැනීම සදහා. ආලෝකකරණය විශාල දායකත්වයක් දක්වයි. එමෙන්ම මෙය හොදින් ඉගෙනීම යම්තාක් දුරට අසිරැ කාර්යයක් ද විය හැක. දර්ශනයක අන්තර්ගත විවිධ හැගිම් නියමාකාරයෙන් මතු කර ගැනීමට ආලෝක ආචරණ බහෙවින් දායක වේ. මෙය ඡායාරෑප ශිල්පින් ...

කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි

කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි යනු බෝතියස් විසින් වසර 524දී පමණ ලියන ලද දර්ශන විද්‍යාත්මක කෘතියකි. මධ්‍යතන සහ මුල් පුනරුද ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ අපරදිගෙහි පළවුනු අතිශයින් වැදගත් සහ ආභාෂයාත්මක කෘතිය සහ සම්භාව්‍ය යැයි නම් කළ හැකි අවසන් මහා අපරදිග කෘතිය ලෙසින් එය විස්තර කර ඇත.

පර්යේර විද්‍යාව, භූ දර්ශන පරිසර විද්‍යාව

භූ දර්ශන පරිසර විද්‍යාව යනු පරිසර විද්‍යාවෙත් භූගෝල විද්‍යාවෙත් සංකලනයකි. එයින් භූ විෂමතාවය හා පරිසර විද්‍යාත්මක ක්‍රියාදාම පරිසරයේ සිටින ජීවින් සහ අජීවින්ට බලපාන අන්දම එයින් අධ්‍යනය කෙරේ. භූ දර්ශන විද්‍යාව දර්ශියව දායක වන්නේ ප්‍රායෝගික සහ සාකල්‍ය සන්ධර්භයන්ගේ ප්‍රශ්නවලටය.

දර්ශන ආචාර්ය

දර්ශන ආචාර්‍ය, කෙටි යෙදුම Ph.D. හෝ PhD ලතික් භාෂාවේ philosophiæ doctor, දර්ශන ආචාර්‍ය යන්න මෙහි නිරුකක්ත්‍යාර්තයයි.මෙය උසස් අධ්‍යපන උපාධියකි.මෙම උපාධිය ඉතා ඉහළ මට්ටමේ උපාධියකි. මේ සදහා විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ ක්ෂේත්‍ර පරීක්ෂණ අඩංගු විය යුතුය. The detailed requirements for award of a Ph.D. degree vary throughout the world; however, there are a number of common factors. In some countries, most universities require coursework for Ph.D. degrees. In many other countries especially those with a greater degree of specialization at the undergraduate level, such as the UK there is no such con ...

                                     

කර්ම

කර්මය යන්න නොයෙක් පෙරදිග දර්ශන වල ඇතුලත් වන සංකල්පයකි. කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. එක් එක් දර්ශන වල කර්මය සුලු වෙනස්කම් සහිතව විස්තර වේ. වර්තමානයේ බටහිර නව දර්ශන වලටද මෙම සංකල්පය ඇතුල් වෙමින් පවතී.