ⓘ තාක්‍ෂණය - ත්‍රිමාණ පරිලෝකන යන්ත්‍ර, චන්ද්‍රිකා තාක්ෂණය, නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත., තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව ..

ත්‍රිමාණ පරිලෝකන යන්ත්‍ර

ත්‍රිමාන පරිලෝකන යන්ත්‍රය ක් යනු තාත්වික වස්තුවක හෝ පරිසරයක හැඩය සහ ඇතැම් විට ස්වභාවය පිළිබද දත්ත ලබාගැනීම සදහා එය විශ්ලේෂණය කිරීමට භාවිතා කරන උපකරණයකි. මෙසේ එකතුකර ගනු ලබන දත්ත ඉන් පසු ඩිජිටල් ත්‍රිමාන අනුරුවක් නිර්මාණය කිරීම සදහා භාවිතා කල හැකි අතර එය විශාල පරාසයක යෙදුම් සදහා භාවිතා කල හැක. මෙම උපකරණ විනෝදාස්වාද නිර්මාණ කර්මාන්තයේදී චිත්‍රපට සහ වීඩියෝ ක්‍රිඩා නිර්මාණය සදහා බහුලව භාවිතා කෙරේ. මෙම තාක්ෂණය ‍පොදුවේ යොදා ගැනෙන අනෙකුත් ක්ෂේත්‍ර අතරට කාර්මික ආකෘති නිර්මාණය, ප්‍රති ඉන්ජිනේරු විද්‍යාව, ප්‍රතිරූපක නිර්මාණය, සංස්කෘතිකමය නිර්මාණ පිළිබද තොරතුරු රැස්කිරීම සහ පරිගණකමය දර්ශන නිර්මාණය අය ...

චන්ද්‍රිකා තාක්ෂණය

චන්ද්‍රිකා තාක්ෂණයේ මූලාරම්භය 1945 වසරේදී ශ්‍රී ලංකාවේ ගෞවරවණීය පුරවැසියෙකු වූ ආතර් සී ක්ලාර්ක් මහතා විසින් The future of World Communication නම් විද්වත් හමුවේ දී ප්‍රථමවරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් කියා සිටියේ අභ්‍යවකාශයේ කක්ෂගත කරන ලද චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවටම එක්වර පණිවිඩ යැවිය හැකි බවයි.ඔහුගේ එම අදහස් යථාර්තයක් බවට පත්වන්නේ 1957 ඔක්තෝම්බර් 04 වෙනිදා සෝවියට් රුසියාව ලොව ප්‍රථම චන්ද්‍රිකාව, එනම් ස්පුට්නික් 1 කක්ෂ ගතකිරීමත් සමඟයි. ඉන් ඇරඹුණු සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය අද වනවිට ශීඝ්‍රයෙන් දියුණුවට පත්වෙමින් පුළුල් විශ්වීය අවශ්‍යතා ඉටුකරන මෙවලමක් බවට පත් වී ඇත ...

නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.

වර්තමාවන විට සන්නිවේදන දියුනු මට්ටමක පවතීග ඒ තාක්ෂණයට පින් සිදුවන්නටය. අද ලොව සන්නිවේදන තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක පවතීදැයි කිවහොත් මිනිසාට එය නැතුවම බැරි තත්ත්වයට පත්ව අවසන්‍ය. උදාහරණයක් ලෙස කිවහොත් ජංගම දුරකතනය හා විද්යුත් තැපෑල හැදින්විය හැකිය. ජංගම දුරකතනය කෙතරම් ජනජීවිතයට සම්බන්ධ ඇති දැයි කිවහොත් ජංගම දුරකතන සෑම පුද්ගලයකු ලඟම ඇත. එයට හේතුව එදා දවස් ගණනකින් යැවූ පණිවිඩය දැන් ජංගම දුරකතන හෝ විද්යුත් තැපෑල භාවිතයෙන් තත්ත්පර ගණනකින් යැවිය හැකි වීමයි. නවීන සන්නිවේදන තාක්ෂණය ලොවට සිදු කල යහපත නම් මිනිසා අතර තොරතුරු හුමාරු කිරීමේ වේගය වැඩි කිරීම හා ඒ සඳහා පෙළඹවීමයි. මෙහිදී මිනිසුන් තොරතුරු ...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව

විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ලබාදෙනු ලබන උපධි පාඨමාලා අතරින් එක් වැදගත් පාඨමාලාවක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව හදුන්වා දිය හැකිය. මෙම පාඨමාලාව සදහා සිසුන් තොරාගනු ලබන්නෙ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රථිපල මත පදනම් වූZ අගයට අනුකූලවය. පාඨමාලාව සදහා කඩයිම් Z අගයවිශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසන් සභාව මගින් අදාල වසරේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රථිපල මත නිකුත් කෙරේ. අ.පො.ස උසස් පෙළ විභාගය පහත විෂ්‍යය ධාරා යටතේ නිමකල සිසුන් මෙම පාඨමාලාව සදහා අයදුම්කිරීමට සුදුසුකම් ලබයි. විද්‍යා විෂය ධාරව ගණිත හෝ ජීව විද්‍යා කලා විෂය ධාරව අර්ථික විද්‍යාව ඇතුලත්ව වණිජ්‍යා විෂය ධාර ...

රොකට් තාක්ෂණය

ශතවර්ෂ කීපයකට පෙරදී චීන ජාතිකයන් යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී මිසයිල නිපදවීම සඳහාත් මෙම රොකට් තාක්ෂණය යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ.

ආහාර විද්‍යාව (ආහාර තාක්ෂණය)

ආහාර විද්‍යාව යනු ආහාර පිළිබඳ සියළු තාක්ෂණික පැතිකඩයන් පිළිබඳ අවධානය යොමු කිරීමයි. එය අස්වැන්න නෙලා ගැනීම, පරිභෝජන තත්වයට එය පිළියෙල කර ගැනීම, පිසීම හා අවසානයේ පරිභෝජනය දක්වා දිවේ. එය කෘෂි අංශයේ එක් විද්‍යාවක් වන අතර පෝෂණය අංශයෙන් එක් විද්‍යාවක් වන අතර පෝෂණය අංශයෙන් එය කැපී පෙනෙන විද්‍යාවකි. මෙම විද්‍යාවට අයත් කාර්යයන් අතර අලුත් කාර්යයන් අතර අලුත් ආහාර වර්ග නිෂ්පාදනය ඒවා නිෂ්පාදනයට අවශ්‍යය ක්‍රියා පටිපාටිය සැලසුම් කිරීම, එම නිෂ්පාදනයට අඩංගු දෑ එය මිළ දී ගැනීමේ හෝ පරිභෝජන කිරීමේ හැකියාව, සේම රසායනික හා ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ පරීක්ෂණ ආදී සියළු දෑ සම්බන්ධ වේ. විශ්ව විද්‍යාල මට්ටමේ දී, ආහාර වි ...

කොරියාවේ විද්‍යා හා තාක්ෂණ ඉතිහාසය

ලෝකයේ සෙසු ප්‍රදේශ බොහෝමයක මෙන්, කොරියාවේ විද්‍යාව සහ තාක්ෂණය ද ඇතැම් යුගවල දී අතිශයින් වර්ධනය වූ අතර, එය දියුණුවට පත්නොවී නිශ්චලව පැවති යුගයන් ද විය.

10 වන සියවස

10 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 901 සිට 1000 දක්වා කාල පරිච්ඡේදය වූ අතර, 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් සියවස විය. චීනයේ සොං රාජවංශය සංස්ථාපනය කෙරිණි. මුස්ලිම් ලෝකය විසින්, විශේෂයෙන්ම කෝර්තෝබා කාලිෆ් රාජ්‍යය යටතේ ස්පාඤ්ඤය විසින්, සංස්කෘතික කූටයක් අත්දකින ලදි. අමතර වශයෙන්, බයිසැන්ටියානු සහ බල්ගේරියානු අධිරාජ්‍යයන් සඳහා, 10 වන සියවස කූටය විය. මධ්‍යකාලිනවේදී සහ තාක්ෂණය පිළිබඳ ඉතිහාසඥ ලින් වයිට් පැවසුවේ, "නූතන දෘෂ්ටි කෝණයෙන් බැලූ කල, අඳුරු සමයයන් අතුරින් ඉතා පහසුවෙන් අඳුරුතමය" ලෙසින් එය දැක්විය හැකි වුවද, අවසන් ලෙසින් ඔහු දැක්වූයේ ". එය අඳුරු වුවද, ගර්භාෂය තුල පැවැති අඳුර විය" යනුවෙනි. ...

බිම්මල් වගාව

බිම්මල් වශයෙන් හැඳින්වෙන්නේ දිලීර විශේෂයකි. ඒ අනුව බිම්මල් දිලීරමය ආහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙවැනි දිලීර වගර්‍ අප්‍රාණික ශාක හෘ සත්ව කොටස් මත ජීවත්වේ. එමනිසා මෙවැනි දිලීර මෘතෝප ජීවීන් වශයෙන් හැඳින්වේ. මේ අනුව අප විසින් ආහාරයට ගනු ලබන විවිධ බිම්මල් වර්‍ග මෘතෝප ජීවී කාණ්ඩයට අයත් මිනිසාට ප්‍රයෝජනවත් දිලීර වල හටගන්නා විශේෂිත කොටස් ලෙස සැලකිය හැක. ඈත අතීතයේ සිටම ස්වහාවිකව හට ගත් බිම්මල් මිනිසා ආහාරයට ගෙන තිබේ. නමුත් දැනට වසර කිහිපයකට පෙර සිට ආහාරයට නිරතුරුවම බිම්මල් යොදාගැනීම කෙරෙහි අප සමාජය තුළ පවතින උනන්දූව ක්‍රමයෙන් වැඩිවෙත්ම බිම්මල් වගාව සඳහා යොමුවීමක් දක්නට ලැබේ. දිලීරයන්හි පවතින ලක් ...

වායු තල බමරය

වායු තලබමරය යනු මූලධර්මයන් අතින් හුමාල තලබමරයට සමාන වූ භ්‍රමණ යන්ත්‍රයකි. එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ; ඒවා නම් සම්පීඩකය, දහන කුටිය සහ තලබමරය වේ. වාතය, සම්පීඩනය කිරීම මගින් සම්පීඩකයට තුලට ඇතුළු කල පසු එහි ඇති ඉන්ධන මඟින් ඍජුව දහනය කිරීමෙන් හෝ පිටතදී තාප හුවමාරුකාරකයක් තුල ඉන්ධන දහනය කිරීම මඟින් රත් කෙරේ. මෙසේ උණුසුම් කරන ලද වාතය දහන ඵල සහිතව හෝ රහිතව තලබමරයක් තුල ප්‍රසාරණය කිරීම මඟින් කාර්යය ප්‍රමාණයක් නිෂ්පාදනය කරගනී. මෙයින් තුනෙන් දෙකක් පමණ වන සලකිය යුතු කාර්යය ප්‍රමාණයක් සම්පීඩකය ක්‍රියාකරවීම සඳහා යොදා ගනී. තුනෙන් එකක පමණ වන ඉතිරි ඵලදායී කාර්යය ප්‍රමාණය වෙනත් කටයුතු සඳහා යොදාගත හ ...

                                     

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය

මේ සඳහා ශ්‍රී ලංකාවේ අැති ප්‍රධාන අායතනයක් වන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අායතනයයි නව තාක්ෂණයෙන් සමාජය සවිබල ගැන්වීමත් අන්තර් සම්බන්ධතා ලොව වර්ධනය වීමත් නිසා පසුගිය දශකය පුරා දැනුම හා තොරතුරු ලබා ගැනීම වැඩි වෙමින් පවතී. මේ වන විට දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කරන විට නවීන තාක්ෂණය තුළින් සන්නිවේදන සේවා සැපයීම සම්බන්ධයෙන් පෙරමුණේ සිටින රට ශ‍්‍රි ලංකාව බවට පත්ව ඇත.