ⓘ ත්‍රස්තවාදය - ත්‍රස්තවාදය, හා රාජ්‍ය ත්‍රස්තවාදය, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය, රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය, සඳහා අනුග්‍රහය සපයන රාජ්‍යයෝ, අ.එ.ජ. නාමෝද්දිෂ්ටය ..

ත්‍රස්තවාදය

ත්‍රස්තවාදය යනු මතභේදයට තුඩු දෙන වදනක් වන අතර ඒ සඳහා අන්තර්ජාතිකව පිළිගත් තනි අර්ථ දැක්වීමක් නොමැත. කෙසේ නමුත් ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර සම්මුති කිහිපයක් තිබෙන අතර ඒවා යම්තාක් දුරකට වෙනස් අර්ථ දැක්වීම් දක්වයි. එක් නූතන ක්‍රමයකට අනුව එය භය ඇති කිරීම තුළින් දේශපාලනික හෝ මතවාදීය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා මහජනයාට ‍එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වය ලෙස හැඳින්විය හැකිය. ත්‍රස්තවාදයේ බොහෝමයක් බහුල අර්ථ දැක්වීම්වලට ඇතුළත් වන්නේ බිය ඇති කිරීමට, මතවාදී අභිමතාර්ථ ඉටු කර ගැනීමට හා යුද්ධයට සහභාගී නොවන අයගේ ආරක්ෂාව ගැන නොසිතා හෝ ඔවුන්ව සිතා මතා ඉලක්ක කර ගනිමින් සිදු කරන ක්‍රියාය. සමහරක් අර්ථ දැක්වීමවලට ...

ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය

රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය සදහා නිර්වචන එකිනෙකට පරස්පර විරෝධී වේ. ˝ජාත්‍යන්තර ත්‍රස්තවාදය˝ යනු එක්රාජ්‍යයකට වඩා වැඩි රාජ්‍ය ප්‍රමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්‍රස්තවාදයයි. ˝ ත්‍රස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි. ˝ත්‍රස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්‍රචණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 2006 දී පල කළ ත්‍රස්තවාදය පිළිබද වාර්තාවක ...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

දෙමළ ඊළාම් විමුක්ති කොටි නමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ශි‍්‍ර ලංකාවේ පැවති ත්‍රස්තවාදය දශක තුනකට ආසන්න කාලයක් පැවති දික්ගැස්සුණු ගැටුමක් ලෙස සැලකිය හැකිය., ශී‍්‍ර ලංකාව වූ කලී 1956 සිටම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, ඝාතන සහ කැරලි සම්බන්ධ සිදුවීම් ගණනාවක් අත්දැක තිබෙන රටකි. රටේ සිංහල හා දෙමළ සම්බන්ධතා විෂයෙහි සලකා බලන විට වාර්ගික පහරදීම් ප‍්‍රධාන මිනුම් දඬු බවට පත්ව තිබේ. 1956 දී ගල්ඔය නිම්නයේදී ඇතිවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජීවිත 150ක් පමණ විනාශ වී තිබේ. එයින් වසර දෙකකට පසුව නිදහසින් පසු ලංකාවේ හටගත් ප‍්‍රථම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයාදාමය දියත් විය. එහිදී ...

රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය

, ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය සදහා නිර්වචන එකිනෙකට පරස්පර විරෝධී වේ. 1. ˝ජ්‍යාතන්තර ත්‍රස්තවාදය˝ යනු එක්රාජ්‍යයකට වඩා වැඩි රාජ්‍ය ප්‍රමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්‍රස්තවාදයයි. 2. ˝ත්‍රස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්‍රචණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි. 3. ˝ ත්‍රස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජ්‍යාතන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි. ඇ.එ.ජ. යේ 2006 දී පල කළ ත්‍රස්තවාදය පිළිබද වාර්තාවක් වන ˝Cuntry Reports on Terrois˝ හි ...

ත්‍රස්තවාදය සඳහා අනුග්‍රහය සපයන රාජ්‍යයෝ (අ.එ.ජ. නාමෝද්දිෂ්ටය)

"ත්‍රස්තවාදය සඳහා සත්කාරකත්වය සපයන රාජ්‍යයෝ" යනු, "ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා පුනපුනා සහාය සැපයූ" බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔප්පු නොකොට චෝදනා කෙරෙමින් එම රටවල් සඳහා එම දෙපාර්තමේන්තුව විසින් යෙදෙන නාමෝද්දිෂ්ටයකි. මෙම ලැයිස්තුවේ ඇතුලත් කිරීම වෙතින්, දැඩි ඒකපාර්ශවික සම්බාධකයන් පැනවෙනු ලැබේ. වර්තමානයෙහි මෙම ලැයිස්තුවෙහි සිටින රටවල් වනුයේ කියුබාව, ඉරානය, සුඩානය සහ සිරියාව වෙති. 1979, දෙසැම්බර 29 දිනදී, ලිබියාව, ඉරාකය, දකුණු යේමනය සහ, සිරියාව වෙතින් මෙම ලැයිස්තුව ඇරඹිනි. 1982, මාර්තු 1 දිනදී, කියුබාව එක් කරන ලද අතර, 1984, ජනවාරි 19 දිනදී, ඉරානය එක් කෙරිණි. පසුව, 19 ...

ක්‍රිස්තියානි ත්‍රස්තවාදය

ක්‍රිස්තියානි ත්‍රස්තවාදය සමන්විත වන්නේ, ක්‍රිස්තියානි පෙළඹවීම් හෝ ඉලක්කයන් හෝ ඔවුන්ගේ ක්‍රියා සඳහා හේතු වශයෙන් දක්වමින්, කණ්ඩායම් හෝ පුද්ගලයින් හෝ විසින් සිදුකෙරෙන ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙනි.ආගමික ත්‍රස්තවාදයේ අනෙකුත් ආකාර තුලදී මෙන්ම, ක්‍රිස්තියානි ත්‍රස්තවාදීන්ද, ඔවුන්ගේ විශ්වාසයේ මූලප්‍රඥප්තියන්හී – මෙම අවස්ථාවෙහිදී, බයිබලයේ – ස්වචාරී හෝ වාච්‍ය හෝ අර්ථකථන වෙත දැඩි ලෙසින් විශ්වාසය තබාගෙන සිටිති. ඔවුන් විසින් ප්‍රචණ්ඩත්වය සහ මිනීමැරුම් සිදුකරලීම හෝ නව ගිවිසුමෙහි විස්තර කර ඇති "අවසන් කාලයන්" ඇති කරලීම හෝ සාධාරණීකරනය කිරීම සඳහා, මෙවැනි කණ්ඩායම්, පුරාණ ගිවිසුමෙහි සහ නව ගිවිසුමෙහි ධර්ම පුස්ත ...

                                     

රාජ්‍ය අනුග්‍රාහක ත්‍රස්තවාදය

යම් රාජ්‍යයක ආණ්ඩුවක් විසින් ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදීන් සඳහා ඍජුව හෝ වක්‍රව උදවු හෝ සත්කාරකත්වය සැපයීම රාජ්‍ය අනුග්‍රාහක ත්‍රස්තවාදය වේ. ත්‍රස්තවාදය යන්නට අන්තර්ජාතිකව පිළිගත් තනි අර්ථ දැක්වීමක් නොමැති බැවින් ත්‍රස්තවාදය සඳහා සත්කාරකත්වය සපයන රාජ්‍යයෝ මොනවාදැයි යන්නට අන්තර්ජාතිකව පිළිගත් තනිලැයිස්තුවක් නොමැත. විවිධ රටවල් අදාර රටේ දෘෂ්ඨී කෝණයට මෙය අර්ථ දැක්වීම සහ නම්කිරීම සිදුවේ.

                                     

සවුදි අරාබියාවෙහි ත්‍රස්තවාදය

මෙයද බලන්න: සවුදි අරාබියාවෙහි සටන්කාමී සිද්ධි ලැයිස්තුව සවුදි අරාබියාවෙහි ත්‍රස්තවාදය ප්‍රධාන වශයෙන් ආරෝපණය කෙරෙනුයේ ඉස්ලාමීය අන්තවාදීන් වෙතය. ඔවුන්ගේ ඉලක්ක අතර විදේශීය පුරවැසියන් - ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ තෙල්-ආශ්‍රිත ආර්ථිකයන් සම්බන්ධිත බටහිර වැසියන් - මෙන්ම සවුදි අරාබියානු පුරවැසියන් සහ ආරක්ෂක හමුදාවන්ද වෙති. 1995 තරම් ඈතදී පවා බටහිර-විරෝධී ප්‍රහාර එල්ල වී තිබුණි. වෙනත් රටවල, නිදසුනක් ලෙසින් සිරියාවෙහි, සිදුවන ත්‍රස්තවාදය සඳහා මූල්‍ය ආධාර සපයන බවට සවුදි ආරාබියාව කෙරෙහිම චෝදනා එල්ල වී තිබේ.