ⓘ කාලය - කාලය, වියලි කාලය, පළමුවන පරාක්‍රමබාහු රජ, අට විසි බුදුවරු, අධික අවුරුද්ද, ගමන් බලපත්‍ර වලංගු කාලය, අබ් ඌර්බෙ කෝන්ඩිටා, රාහු කාලය, දින දසුන් යුගය ..

කාලය

කාලය සම්භන්ධ ⁣⁣භෞතික සංකල්පය දැනගැන‍ිමට ⁣භෞතික කාලය බලන්න කාලය යනු සදාකාලික අඛණ්ඩ සිද්ධි දාමයක් සහ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරවිය නොහැකි සිදුවීම් ඇති සිද්ධි දාමයක් වේ. එමෙන්ම කාලය යනු අවස්ථා අනුපිලිවෙල ගත කිරීමට සිද්ධි සඳහා ගතවන කාල හා ඒවා අතර විවේක කාල සංසන්දනය කිරීමට හා වස්තු වල චලනය ප්‍රමාණ කිරීමට භාවිතා වන මිනුම් පද්ධතියේ මුලික සංරචකයයි. කාලය, ආගම, දර්ශනවාදය හා විද්‍යාව යන අංශ වල ප්‍රධාන විෂයයක් වී ඇති නමුත් විවාදාත්මක නොවන ලෙස සියළු ක්ෂේත්‍ර වලට ගැලපෙන පරිදි කාලය අර්ථ දැක්වීමට ශ්‍රේෂ්ඨතම ශ්‍රාස්ත්‍රවන්තයන්ටත් නොහැකි වී ඇත. භෞතික විද්‍යාවේදී හා අනෙකුත් විද්‍යා ...

වියලි කාලය

වියලි කලාප වල දේශගුණය විස්තර කිරිමේ දී යොදාගන්නා පොදු වචනය ව්නනේ වියලි කාලයයි. වියලි කලාපවල දේශගුණය වියලි කලාපි වැසි තීරය මගින් බලපත්වනු ලැබේ. වියලි කලාපීය වැසි තීරය වැටී ඇත්තේ දක්ෂිණ දල වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු වන අතර මේ කාලය තුල උතරැ වියලි කලාප වියලි කාලයක් අත්දකී. එහි ජලය උරා ගැනීම ඉතා විරලය. දවසේ නියම වශයෙන් දවස පුරා රස්නයෙන් හා හිරැ එලියෙන් යුක්ත වේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වැසි තීරැව උතරැ අර්‍ධගෝලයේ ය. දකුණු අර්‍ධගෝලය ඔවුන්ගේ වියලි කලාපය අත්දකී. වියලි කාලය එමි ස්වාභාවික ගුණාංග විදහා පානුයේ එහි අඩු තෙතමනයක් ඉහල උෂ්ණත්වයක් හා විශාල ප්‍රමාණයක් ජල උල්පත් හා ගංගා වියලි යෑමයි. ජල ...

පළමුවන පරාක්‍රමබාහු රජ

පළමුවන පරාක්‍රමබාහු 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. "අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය යන භාෂණය ඔහුගේ ජනප්‍රිය කියමන් ...

අට විසි බුදුවරු

‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් මියන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව 29 වෙනි බුදුරජාණන් වහන්සේ වන්නේ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ය. පාලි නම කෝණාගම වෙස්සභු තණ්හංකර දීපංකර කකුසඳ සුමේධ ධම්මදස්සි පදුම මංගල අනෝමදස්සී සරණංකර සුජාත ගෞතම සිඛි පියදස්සි පදුමුත්තර විපස්සි නාරද කොණ්ඩඤ්ඤ තිස්ස මේධංකර සිද්ධත්ථ රේවත ඵුස්ස අත්ථදස්සි කස්සප සෝභිත සුමන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපස ව ඉපදී දීපංකර ...

අධික අවුරුද්ද

අධික අවුරුද්දක් යනු සාමාන්‍ය වසරකට වඩා වැඩිපුර එක් දිනයක් හෝ දින ගණනක් හෝ අඩංගුවන වර්ෂයකි. අපේ කැලැන්ඩරයට අධික අවුරුද්ද ආ හැටි අධික අවුරුද්දක් යනු වසරේ දවස් 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි. යම් වසරක් අධික අවුරුද්දක් ද යන්න සොයා ගැනීමේ පහසුම ක‍්‍රමය එම ඉලක්කම් දෙක 4න් බෙදීමය. එසේ බෙදූවිට ඉතිරි නොවී බෙදෙන්නේ නම් එය අධික අවුරුද්දකි. නිදසුනක් හැටියට 2012 වසර අධික අවුරුද්දකි. අධික අවුරුද්දක් පිළිබඳව ඉහතින් දැක්වූ හැඳින්වීම සියයට සීයක් නිවැරදි නොවේ. හරියටම නිවැරදිව කිවහොත් සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දමනු ලැබේ. ඒ අනුව කි‍්‍ර.ව. 1900 වසර අධික අවුරුද්දක් නොවූ අතර ...

ගමන් බලපත්‍ර වලංගු කාලය

ගමන් බලපත්‍ර වලංගු කාලය යනු, එහි කල් ඉකුත් වීම සිදුවන්නට පෙර, වෙනත් රටකට ගමන් කිරීමට හෝ නිකුත් කල රට තුල හෝ එයින් පිටත හෝ හඳුනාගැනීමෙහි වලංගු ක්‍රමයක් ලෙසින් හෝ ගමන් බලපත්‍රයක් භාවිතා කල හැකි කාල සීමාවෙහි ප්‍රමාණය වෙයි.

අබ් ඌර්බෙ කෝන්ඩිටා

අබ් ඌර්බෙ කෝන්ඩිටා ඇනෝ අර්බිස් කොන්ඩිටයි හා සබැඳි: AUC හො a.u.c. හෝ a.u. යනු, රෝම "නගරය සොයාගැනුමෙහි සිට" යන අර්ථය දෙන ලතින් වාක්‍යාංශයක් වන අතර, සාම්ප්‍රදායික වශයෙන් ක්‍රිපූ 753 යන කාල නිර්ණය දරයි. AUC යනු, සමහරක් පුරාතන රෝමානු ඉතිහාසඥයින් විසින්, විශේෂිත රෝමානු වර්ෂයන් හඳුනාගැනුම සඳහා භාවිතා කළ වර්ෂ-අංකන ක්‍රමයකි. පුනුරුද යුගයේ සංස්කාරකවරුන් විසින්, ඔවුන් ප්‍රකාශයට පත් කළ රෝමානු අත් පිටපත් සඳහා, AUC එක් කිරීම නිසා, රෝමානුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ වර්ෂයන් නම් කළේ AUC ක්‍රමය භාවිතයෙන් බවට වැරදි හැඟීමක් ජනිත වුණි. සත්‍ය වශයෙන්ම පවසතොත්, රෝමානුවන් විසින්ම භාවිතා කලාට වඩා බොහෝ නිතොර ලෙසින්, නූ ...

                                     

රාහු කාලය

ජ්‍යෝතිෂය‍ට අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භකිරීමට අසුබ කාලසීමාව රාහු කාලය යි. ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය. රාහු කාලය සෑම විටෙකම හෝරා = ඔරලෝසු පැය 1:30 ක් පවතී. මෙය දිවා රාත්‍රී 2ටම පොදුය.

                                     

දින දසුන් යුගය

දින දසුන් යුගයක් යනු, දින දසුනක් විසින් භාවිතා කෙරෙන වසර නාමකරණයේ ක්‍රමයකි. නිදසුනක් වශයෙන්, ග්‍රෙගෝරියානු දින දසුන විසින් බටහිර ක්‍රිස්තියානි යුගයෙහි වසරවල් අංකනය කරනු ලැබෙයි. කාලය සලකුණු කිරීම ඇරඹෙන මොහොත, දිනය හෝ වසර හැඳින්වෙන්නේ යුගයේ කාලාරම්භය ලෙසිනි. වෙනස් දින දසුන් යුග බොහොමයක් පවතියි.

                                     

වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය

වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය යනු අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර කාලයේදී ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ කොට්ඨාශයකි. මෙම කොට්ඨාශය නම් ලද්දේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරයට නගරාසන්න පෙදෙස් වූ වැල්ලවත්ත සහ ගල්කිස්ස අනුව යමිනි.

                                     

වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය

වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය යනු අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර කාලයේදී ලංකාවේ පැවැති මැතිවරණ කොට්ඨාශයකි. මෙම කොට්ඨාසය නම් ලද්දේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරයට නගරාසන්න පෙදෙස් වූ වැල්ලවත්ත සහ ගල්කිස්ස අනුව යමිනි.