ⓘ කලාවන් - ශිල්ප, ලලිත කලා, ප්ල‍රසාංගික කලා, ප‍්‍රසාංගික කලා, මාතංගී, කොරියානු කලාව ..

ශිල්ප

ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක. අලංකාරක කලාවන් තුල පවත්නා සෞන්දර්යාත්මක පරිචයන් එකතුවක් විස්තර කිරීමට අත්කම් යන වචනය බොහෝවිට යොදාගනු ලබයි. ලී මැටි වීදුරු රෙදි හෝ ලෝහ යොදාගනිමින් අවස්ථානුකූලව යොදාගන්නා පරිභෝජන භාණ්ඩයන් සාම්ප‍්‍රදායිකව නිෂ්පාදනය කිරීම අත්කම් යටතට ගැනේ. අත්කම් පොළක් යනු විවිධ අත්කම්වලට අයත් ප‍්‍රදර්ශිතයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවයකි. ලලිත කාලාවන් හෝ ‘සම්භාව්‍ය කලාවන්’ ට වෙනස ...

ලලිත කලා

ලලිත කලා යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිතුවම් කිරීම, මූර්ති ශිල්පය, නර්තනය, වේදිකාව, ගෘහනිර්මාණ ශිල්පය සහ මුද්‍රණ ශිල්පය ඇතුලූ ද්‍රෘෂ්‍ය හා ප‍්‍රසාංගික කලාවන් සම්බන්ධ වන්නාවූ කලාවන්ය. ‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්‍යවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්‍රෘෂ්‍ය කලා ප‍්‍රවර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්‍රෘෂ්‍ය කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ල ...

ප්ල‍රසාංගික කලා

ප්ල‍රසාංගික කලා මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප්ර‍රවර්ගයන් ප්ා‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ. ප්ර‍රසාංගික කලාවන් ප්ර‍රධාන ප්න‍රවර්ගයන් වේදිකාව, සංගීතය, නර්තනය , ඔපෙරා, චචිත්්‍රපට, රූපවාහිනිය, ගුවන්වවිදුලිය විෂයන් සුඛාන්ත, ඛේදාන්ත, හාස්‍යය, වවීරකාව්‍ය කරනම් ගැසීම්, හාස්‍ය, නර්තනය, මැජික්, සංගීතය, ඔපෙරා, චිත්ා‍රපට, වේදිකාව සහ සර්කස් කලාවන්ද ප් ‍රසාංගික කලාවන්ට අයත් වේ. මෙම කලාවන්හි නියැලෙන කලාකරුවෝ නරඹන්නන් ඉදිරියේදී සංදර්ශකයින් ලෙස හැඳින්වේ. නළුවන්, විකටයින්, නැටුම් ශිල්පීන්, සං ...

ප‍්‍රසාංගික කලා

මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප‍්‍රවර්ගයන් ප‍්‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ. ප‍්‍රසාංගික කලාවන් ප‍්‍රධාන ‍වර්ගයන් වේදිකාව, සංගීතය, නර්තනය, ඔපෙරා, චිත‍්‍රපට, රූපවාහිනිය, ගුවන්වවිදුලිය විෂයන් සුඛාන්ත, ඛේදාන්ත, හාස්‍යය, වීරකාව්‍ය කරනම් ගැසීම්, හාස්‍ය, නර්තනය, මැජික්, සංගීතය, ඔපෙරා, චිත‍්‍රපට, වේදිකාව සහ සර්කස් කලාවන්ද ප‍්‍රසාංගික කලාවන්ට අයත් වේ. මෙම කලාවන්හි නියැලෙන කලාකරුවෝ නරඹන්නන් ඉදිරියේදී සංදර්ශකයින් ලෙස හැඳින්වේ. නළුවන්, විකටයින්, නැටුම් ශිල්පීන්, සංගීතඥයින් සහ ගායකයින් මො ...

මාතංගී

මාතංගී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දිව්‍යමය මාතාව වන දේවීගේ රෞද්‍ර ස්වරූපයක් සහ දශ මහාවිද්‍යාවන් නැමැති තන්ත්‍රික දෙවඟනන් අතුරින් අයෙකි. ඇය සංගීතයට සහ අධ්‍යාපනයට අධිපති සරස්වතී දේවියගේ තන්ත්‍රික ස්වරූපයක් ලෙස සැලකේ. සරස්වතී සේම මාතංගී ද කථනය, සංගීතය, ඥානය සහ කලාවන් පාලනය කරයි. එසේම ඇයට සතුරන් පාලනය කිරීමේ, පුද්ගලයන් ආකර්ෂණය කරගැනීමේ, කලාවන්හි ප්‍රවීණත්වය ලබාගැනීමේ සහ පරම ඥානය අත්කරගැනීමේ අධිස්වාභාවික හැකියාවන් ඇතැයි පැවසේ.

කොරියානු කලාව

කොරියානු කලාවන් අතරට චාරුලේඛන ශිල්පය, සංගීතය, චිත කලාව සහ කුඹල් කර්මාන්ත සම්ප්‍රදායයන් අයත් වේ. මෙහි දී ස්වාභාවික ස්වරූපයන්, මතුපිට අලංකරණය සහ තද වර්ණ හෝ නාද රටා වැනි අංග බහුලව භාවිතා කෙරේ.