ⓘ ඉතිහසය - ද ක්‍රිකට, ඉතිහාසය, ජපන් ප්‍රාග් ඉතිහසය, දත්ත සංචිතය ..

ද ක්‍රිකට

ක්‍රිකටර් සඟරාව වනාහි 1921 වර්ෂයේදී හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයකු සහ පසුව ක්‍රිකට් රචකයකු බවට පත් සර් පෙල්හැම් වෝර්නර් විසින් අරඔන ලද ඉංග්‍රීසි ක්‍රිකට් සඟරාවකි. මෙම සඟරාව 2003 වර්ෂයේ ඔක්තෝම්බර් වනතුරු ස්වාධීන සඟරාවක් ලෙස පැවතුනද විස්ඩන් ප්‍රකාශක සමුහය සමඟ ඒකාබද්ධ කිරීමෙන් පසු විස්ඩන් ක්‍රිකටර් යන නාමයෙන් මාසික විස්ඩන් ක්‍රිකට් සමඟ සංගමයක් ලෙස නැවත දියත් කරන ලදි. වර්තමාන ක්‍රීඩාව ආවරණය කිරීමට අමතරව ක්‍රීඩා ඉතිහාසය උදෙසාද ක්‍රිකටර් බෝහෝ දායකත්වයක් සපයා ඇත.උදාහරණයක් ලෙස එහි පර්යෙෂණ කරුවන් විසින් ලන්ඩන් හා ඩර්ත්ෆොර්ඩ් අතත නියමිත වු තරග සදහා මුලශ්‍රයන් වු ලිපියක්සොයාගන්නා ලදි එමෙන්ම මෙම සඟරාව ...

ඉතිහාසය

ප්‍රාග් ඓතිහාස්ක යුගයෙන් පසු අතීතය පිළිබඳව මතකය, දැනුම සහ ඒ පිළිබඳ අධ්‍යනය ඉතිහාසය නම්වේ. පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍රඥාව සොයා ගිඅය වුහ. ඔවුන්ගේ දැනුම සහ ප්‍රඥාව වරදය කල එක් විෂයයක් වූයේ ඉතිහාසයයි. මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳව පරීක්ෂණ මගින් අධ්‍යයනය කිරීම හෙවත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරඩෝටස් සහ තියුසිඩීස් යන ග්‍රීක ඉතිහාසඥයන් විසින් පසු කාලයේදී එක්තරා ශික්ෂණයක් වශයෙන් වැඩි දියුණු කරන ලදී. මානව විද්‍යාව සහ ඉතිහාසය ඉතාමත් ම සමීප සම්බන්ධතා ඇති විෂයයන් වේ. විවිධ ජනවර්ග වලට අයත් ආදිතම මිනිසුන්ගේ සංස්කෘතික රටාව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඉතිහාසඥයන්ට මානව විද්‍යා විෂය උපක ...

ජපන් ප්‍රාග් ඉතිහසය

පැලියොලිතික යුගය ක්‍රි.පූ.100.000 සිට 30.000 අතර කාලයේ පැවතිණි.මේ කාලයේදී මුල්ම ගල් ආයුධ නිපදවුණු අතර මෙම යුගය ක්‍රි.පූ.12.000 පමණ එනම් අයිස් යුගය අවසානයේදී නිමාවිය.මින්පසු මෙතෝලිතික යුගය අරම්භ විය.මෙම යුගයේ ආරම්භය ලෙස ක්‍රි.පූ. 35.000 නිවැරදි යැයි පොදුවේ පිළිගනියි.ක්‍රි.පූ.11.000 දී පමණ අවසාන අයිස් යුගයෙන් පසු ජපන් දූපත් සමූහය මහද්වීපයෙන් වෙන්විය.ආධුනික ගවේෂකයකු කරන ලද වංචාව හෙළිදරව්වීමෙන් පසු බහුතරයක් පහත් හ මධ්‍යම පැලියෝලිතික භූමි දැඩි ලෙස නැවත පරීක්ෂා කරන ලදි.

දත්ත සංචිතය

දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ.ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි සටහන් තබා ඇති ගිනුම් එකිනෙකට යම් කිසි ආකාරයකින් සම්බන්ධ වී ඇත. එනිසා එය පරිඝනක ගත නොවූ දත්ත සමුදායක් සඳහා උදාහරණයකි. නමුත් අප මෙහිදී සලකා බලනුයේ පරිඝනක ගත කල හැකි දත්ත සමුදාය පිලිබඳව වන අතර එය පුලුල්ව පැතිරුණු විෂය පථයකි. පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත් ...