ⓘ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ..

එමා වොට්සන්

ඉංග්‍රිසි ජාතික නිළියක් හා නිරූපණ ශිල්පිණියක් වන එමා චාලට් ඩුරේ වොට්සන් හැරිපොටර් චිත්‍රපට මාලාවේ හමායනි ග්‍රේන්ජර් නම් චරිතයට පණපොවමින් ප්‍රසිද්ධියට පත් වූවාය. වයස අවුරුදු නවයේදී හමායනි චරිතයට පණපොවන වොට්සන් ඒ වන විටත් රගපා තිබුණේ පාසලේ නාට්‍යය වල පමණි. වසර 2001 සිට 2011 දක්වා ඇය හැරිපොටර් චිත්‍රපට මාලාවේ චිත්‍රපට අටකට නිරූපණ දායකත්වය සැපයූවේ ඩැනියල් රැඩ්ක්ලිෆ් සහ රුපර්ට් ග්රින්ට් සමගය. හැරිපොටර් චිත්‍රපට මාලාව තුල වොට්සන් දැක්වූ කෞෂල්‍යය ඇයට සම්මාන කිහිපයක් මෙන්ම පවුම් මිලියන 10 කට වඩා මුදලක් උපයා ගැනීමටද සමත් විය. ඇය සිය නිරූපණ දිවියේ මංගල දැක්ම ඉදිරිපත් කලේ 2009 වසරේ පැවැති බ්බරිගේ සරත ...

ජේ. කේ. රෝලිං

ජොඈන් රොව්ලින්ග් නොහොත් ජේ. කේ.රොව්ලින්ග් යනු "හැරි පොටර්" කතාන්දර පොත් පෙළෙහි කතෘවරියයි. ඇය උපතින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය. ඇයගේ ලෝකප්‍රකට පොටර් කතා පෙළ පිටපත් මිලියන 400 ඉක්මවා අළෙවි වාර්ථා තැබීමට සමත් වූ අතර අතිසාර්ථක චිත්‍රපට ගනනාවකටම පාදක කර ගත්තකි. මෙම චිත්‍රපට සදහා රෝව්ලින්ග් තම අනුමැතිය ලබා දීමෙන් පමණක් නොව තමාගේ නිර්මණාත්මක නිෂ්පාදන සහායකත්වයෙන්ද දායක වී ඇත. රෝව්ලින්ග් පවසන පරිදි ඇයට මෙම කතාපෙළෙහි මූලික බීජය 1990 දී මැන්චෙස්ටර් නගරයේ සිට ලන්ඩන් දක්වා වූ දුම්රිය ගමනකදී එළැඹියකි. රෝව්ලින්ග් ගේ ජීවිතකතාව අතිශය දුක්ඛිත ජීවන තත්වයක සිට ලොව ධනවත්ම පුද්ගලයන් අතරට අවුරුදු පහක් ව ...

ෆ්‍රැන්සිස් ‍ඩ්රේක්

ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්රේක්, උප අද්මිරාල් යනු, ඉංග්‍රීසි මුහුදු කපිතන්වරයෙක්, මුහුදු කොල්ල කපිතාන්වරයෙක්, යාත්‍රිකයෙක්, වහල් වෙළෙන්දෙක්, සහ එළිසබෙතානු යුගයෙහි දේශපාලනඥයෙකු විය. ලොව වටා දෙවන පර්යන්තයාත්‍රණය, 1577 සිට 1580 දක්වා ඩ්රේක් විසින් සිදුකෙරිණි. එංගලන්තයේ පළමුවන එළිසබෙත් රැජිණ විසින් 1581දී ඩ්රේක් වෙත නයිට් පදවිය පිරිනැමිණි. 1588දී ස්පාඤ්ඤ නැව් කණ්ඩායමට එරෙහිවූ ඉංග්‍රීසි නැව් සමූහයේ දෙවන ප්‍රධාන අණ දෙන නිලධාරි වූයේ ඔහුය. 1596 ජනවාරි මාසයේදී අතීසාරය වැළඳීමෙන් ඔහු මිය ගියේ අසාර්ථක ලෙසින් සන් ජුවම්, පුවටෝ රිකෝ ප්‍රහාරයට ලක් කිරීමෙන් පසුවය. ඔහුගේ වික්‍රමයන් ජනප්‍රවාදගත වූ අතර, එනිසාම ඉං ...

රොබට් නොක්ස්

රොබට් නොක්ස්, FRSE FRCSE MWS යනු ස්කොට්ලන්ත ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක්, ව්‍යවච්ඡේදකයෙක් සහ සත්ත්ව විද්‍යාඥයෙකි. බර්ක් සහ හෙයර් ශරීර-ඩැහැගැනුමේ නඩුව හා ඔහුගේ සම්බන්ධයට පෙර එඩ්න්බර්ග්හී ජනප්‍රියතම ව්‍යවච්ඡේද කථිකාචාර්යවරයා ඔහු විය. මෙය විසින් ඔහුගේ වෘත්තිය ව්‍යසනයට පත් කල අතර, පසුව ලන්ඩනයට පදිංචිය වෙනස් කලද තත්ත්ව හොඳ අතර නොහැරුණි. මනුෂ්‍යත්වය පිළිබඳ ඔහුගේ පසුකාලීන සර්වාශුභවාදී අදහස්, ඔහුගේ තාරුණ්‍යයෙහිදී ඒටින් ජෝෆ්ගේ අදහස් වලටවූ බැඳියාවට හාත්පසින්ම වෙනස් විය.

                                     

ශ්‍ර්‍රීමත් පැට්‍රික් ඇබර්ක්‍රොම්බි

ශ්‍රීමත් පැට්‍රික් ඇබර්ක්‍රොම්බි බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ පුරෝගාමි නගර සැලසුම්කරණ ශිල්පියෙකි. 1940 දශකය අගභාගයේ දී පේරාදෙණියේ හෙක්ටයාර 1200ක භූමි භාගයක ලංකා විශ්වවිද්‍යාලය ​ සැලසුම් කළේ මොහු ය​.