ⓘ ජාත්‍යන්තර සබඳතා ..

ජාත්‍යන්තර සබදතා න්‍යායයන්

ජාත්‍යන්තර සබදතා න්‍යායන් මගින් ජාත්‍යන්තර සම්බන්දතා අධ්‍යයනය සඳහා සංකල්පනාත්මක ආකෘතියක් සැපයේ. සෑම න්‍යායක්ම වෙනස් අපගමයන් මත පදනම්ව ඇති අතර ඒවායේ උපයෝගීතාව එක් එක් මට්ටම් අනුව වෙනස්වේ.ඔලේ හොල්ස්ට් පවසන ආකාරයට ජාත්‍යන්තර සබඳතා න්‍යායන් පාට කන්ණාඩියකි. එය පළදන තැනැත්තාට අත්‍යවශ්‍යම කරුණු පෙන්වනු ලැබේ. උදාහරණයක් ලෙස අධි නිර්මාණවාදීන් වැදගත් යැයි සලකනු ලබන කරුනු යථාර්තවාදීන් විසින් නොවැදගත් යැයි බැහැරකරනු ලැබේ. ජාත්‍යන්තර සබඳතා න්‍යායන් මගින් නිර්පිත අපගමයන් ගණනය සහ ඒවායේ ස්වභාවය ද න්‍යායන්හි වැදගත්කමට බලපායි. යතාර්ථවාදය ඉතිහාසගත ක්‍රියාවන් අධ්‍යනය සදහා ඉතා සකසුරුවම් සහ වැදගත් න්‍යායක් වුව ද ...

චීන-ශ්‍රී ලංකා සබඳතා

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවය වර්ථමානය වන විට ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බෙයිජිං නගරය තුලත් පිහිටුවා ඇත.

ඇමරිකානු එක්සත් ජනපද - ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර අංශ ගණනාවකින් සම්බන්ධතා රාශියක් පවතියි. ශ්‍රී ලංකාව තුල අමෙරිකානු තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්, අමෙරිකාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වොෂිංටන් ඩී සී හීත්, ස්ථාපනය කොට තිබෙයි. මිෂෙල් ජේ. සූසන් ශ්‍රී ලංකාවේ වර්ථමාන අමෙරිකානු තානාපති වේ. 2005 වර්ෂයේදී බීබීසී ලෝක සේවය විසින් පැවැත්වූ මත විමසුමකට අනූව, 30% ක් වූ ශ්‍රී ලාංකික ජනතාව, ශ්‍රී ලංකාව කෙරෙහි අමෙරිකානු බලපෑම යහපත් ලෙස දකින අතර, 20% ක් පිරිස එය අයහපත් ලෙස දකියි. 2012 එක්සත් ජනපද ලෝක නායකත්ව වාර්ථාවට Global Leadership Report අනූව, 14% වූ ලාංකිකයින් අමෙරිකානු නායකත්වය අගයන අතර, 37% ක් වූ පිරිසක් එය පි ...

මාලදිවයින්-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර දිගු කාලයක පටන් පවතින්නේ දැඩි මිතුදමකි. දෙරටම ඉන්දියන් සාගරයේ, දූපත් රාජ්‍යයන් වන අතර, 1985 දෙසැම්බර් ඇරඹි සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෝ දෙදෙනෙකුද වෙයි. මාල දිවයින 1965 ජුලි මසදී නිල වශයෙන් ශ්‍රී ලංකාව සමග සබඳතා ඇරඹූ අතර වර්ථමානයේ ඔවුන්ගේ මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල පිහිටුවා තිබෙයි. ශ්‍රී ලංකාවද සිය මහකොමසාරිස් කාර්යාලයක්, මාල දිවයිනේ මාලේ හී පිහිටුවා තිබෙයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය

පළමු ලෝක යුද්ධයෙන් පසු ලොව වෙසෙන විවිධ ජාතීන් හට ලොව නැවත ගොඩනැගීම හා කම්කරු සංවිධාන ආරක්ෂා කර ගැනීමට අවශ්‍යතාවක් ඇති විය. මහා බ්‍රිතන්‍යය විසින් ඉදිරිපත් කරන ලද විට්ලි අතුරු කොමිසමේ ‍නියෝග මත කාර්මික සංවර්ධන සභා ‍ලොව පුරා පිහිට විණි. එසේම මහා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය විසින් තවත් අදහසක් ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ ‍පොදු සම්මුතියේ මාතෘකාව වූයේ කම්කරු හා නව සමාජ ප්‍රතිපත්තියකි. වර්ෂ 1918 පෙබරවාරි මාසයේ දී මහා බ්‍රිතාන්‍යය, බෙල්ජියම, ඉතාලිය, හා ප්‍රංශය යන රටවල් සාමූහිකව එකතු වී පොදු සම්මුතියක් ලෙස ජාත්‍යන්තර කම්කරු අයිතීන් රැකීම සහ රහස් රාජ්‍ය සම්බන්ධතා හා වෙනත් අභිමතාර්ථයන් සඳහා පොදු සම්මුතී ...

ශ්‍රී ලංකාවේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙයන්

පහත ලැයිස්තුගත කොට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙයුම්, ක්‍රියාත්මක වන විදෙස් රාජ්‍යයන් පිළිබඳව වෙයි. එම ලැයිස්තුවට ගරු කොන්සල් මෙහෙයුම් අන්තර්ගත නොවෙයි.