ⓘ පෝල් වෝල්කර්. සැකිල්ල:Use American English පෝල් වෝකර් 1987 සැප්තැම්බර් 12 දින උපත ලැබූ ඇමෙරිකානු නළුවෙකි.වර්ෂ 2001 දී, වෝකර් Fast and Furious චිත්රපටය තුළ Brian ..

                                     

ⓘ පෝල් වෝල්කර්

සැකිල්ල:Use American English

පෝල් වෝකර් 1987 සැප්තැම්බර් 12 දින උපත ලැබූ ඇමෙරිකානු නළුවෙකි.වර්ෂ 2001 දී, වෝකර් Fast and Furious චිත්රපටය තුළ Brian OConner චරිතය සදහා අන්තර්ජාතික කීර්තිය ලබා ගෙන ඇත. තවද ඔහු රඟපෑ චිත්‍රපට අතර Eight Below, Timeline, Into the Blue, Joy Ride සහ Running Scared වේ.

ඔහු 2013 නොවැම්බර් 30 දින වාහන අනතුරකින් මිය ගියේය.ඔහුගෙ මරනයෙන් පසු චිත්‍රපට 3ක් නිකුත් කර ඇත.එවටක ඔහු රගපෑ චිත්‍රපට අතර Hours 2013, Brick Mansions 2014 සහ Furious 72015 වේ. Wiz Khalifa විසින් ගායන කරන "See You Again" ගීතය ඔහුට උපහාරයක් විය.

                                     

1. ජීවිතයේ මුල් අවධිය

කැලිෆෝනියාවේ, Glendale නගරයේ උපත ලැබු වෝකර්, සිය මව cheryl walker විලසිතා නිරූපිකාවක් වන අතර ඔහුගෙ පියා වන Paul William Walker 111 කසල කානු කොන්ත්රාත්කරුවෙකු හා සටන්කරුවෙක් විය.William Walker, Golden Gloves හි ශුර්තාවය දෙවරක් ලබා ඇත. Walkerගේ සිය පිය පාර්ශවයේ ඔහුගෙ සීයා වන" Irish Billie Walker” බොක්සිං වෘර්තියේ යෙදීය. Paul පරම්පරාවේ බොහෝ අය ඉංග්‍රීසි වන අතර සමහරු අයර්ලන්ත,ස්විස්සර්ලන්ත සහ ජර්මන් ජාතීන් වූහ.ඔහුගෙ සීයා කෙනෙක් Ford මෝටර් රථ කර්මාන්ත ශලාවෙ හිටපු ධාවකයෙක් විය.සහොදර,සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැදිමලා Walker විය.ඔහු ලොස් ඇන්ජලීස්වල පිහිටි Sunland community සහ සැන් ෆර්නෑන්ඩෝ නිම්නයේ පිහිටි Attended high school හි අද්‍යාපනය ලබා ඇති අතර 1991දී Sun Valley වල Village Christian School හිදී ඔහුගේ උපාදිය ලැබීය.ඔහු "සාන්තුවරුන්ගේ අවසන් දවසේ යේසුස් ක්රිස්තුස් පල්ලිය The Church of Jesus Christ of Latter-day Saints" හි සාමාජිකයෙකු ලෙස මතු විය.උසස් පාසැල් යාමෙන් පසුව Walker සාගර ජීව විද්‍යාව හැදෑරීම සදහා දකුණු කැලිෆෝනියාවේ පිහිටි Several Community colleges පිටත් විය.