ⓘ නාලක විතානගේ. කොළඹහි උපත ලද, නාලකගේ පියා ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා වන බන්දුල විතානගේ ය. පියා විසින් නිර්මාණය කළ ඩෝන්ට්‌ ඩ්‍රස්‌ µda ඩිනර් න ..

                                     

ⓘ නාලක විතානගේ

කොළඹහි උපත ලද, නාලකගේ පියා ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා වන බන්දුල විතානගේ ය. පියා විසින් නිර්මාණය කළ ඩෝන්ට්‌ ඩ්‍රස්‌ µda ඩිනර් නමැති බ්‍රිතාන්‍ය නාට්‍ය ඇසුරින් රාත්‍රි භෝජනය වේදිකාවට ගෙන එමින් නාලක විතානගේ 2004 දී නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. යශෝධා විමලධර්මගේ ඥාති සොහොයුරා ද වෙයි.

නාලක විතානගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                     

1. ආශ්‍රිත

  • නාලක විතානගේ ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මාධ්‍යවේදීන්
  • වෘත්තීය නිළියක් වෙන්න මං කැමැති නැහැරූපාන්තරණ හරහා රිදී තිරයට ආ අලුත්ම කතා නායිකාව ෂෙලා හමුවෙමු
  • තෙහදක් මත්කළ - සෙනෙහෙ සුසුම් සර අනිත්‍යා හෙට සිට රිදී තිරයේ නාලක විතානගේ සිනමා ප්‍රවේශය
  • රූපාන්තරණ ජාත්‍යන්තරයට ගෙනයා හැකි නම් නාලක විතානගේ". divaina. 2014/02/07.
  • " මගේ පුතා නාලක මට වඩා ඉක්‌මණින් හිතනවා" බන්ධුල විතානගේ". divaina. 2011/01/28.
  • "අනිත්‍යා වෙනස්‌ම ප්‍රේම කතාවක්‌ - අධ්‍යක්‍ෂ නාලක විතානගේ". divaina. 2013/03/15.