ⓘ තාරකා විද්‍යාව ..

ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලය

ඇන්ඩ්‍රොමීඩා යනු 2වන සියවසේ විසු ග්‍රීක-රෝමානු තාරකා විද්‍යාඤ පුටෝනොමිගේ නාමාවලියට අනුව 48ක් වන චක්‍රාවාට සහ නුතන නාමාවලියට අනුව 88ක් වන චක්‍රාවාටවලින් එකකි. එය ඛගෝල සමකයට උතුරු දෙසින් පිහිට ඇත. පුරාණ ග්‍රීක කතන්දර වල සඳහන් වන ඇන්ඩ්‍රොමීඩා කුමරිය නමින් හඳුන්වා අති මෙම චක්‍රාවාටය නම් කර අත්තේ අහසේ අපහට පෙනීයන පෙදෙස එනම් ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශියට අනුවයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය ශරත් ඍථුවෙදී උතුරු අර්ධගෝලයට වඩාත් පැහැදිලිව දිස්වේ.එහි උතුරු දෙසට අනත විම හේතුවෙන් මෙය දිස් වන්නේ උතරු අර්ධ අර්ධගෝලයේ 40°කලාපයකට පමණි.අනෙක් කොටස ෂිතිජයට පහලින් නිරීක්ෂණය කල යතුය. වර්ග එකක 722ක් විශාල මෙම චක්‍රාවාටය ව ...

ග්‍රහ නිහාරිකා

ග්‍රහ නිහාරිකාවක් යනු විමෝචක නිහාරිකාවකි,බොහෝ අවස්ථාවන් වලදී PN හෝ PNe යන කෙටි යෙදුමෙන් හැදින්වෙන එය රතු යොධ ග්‍රහයන්ගෙන් අවසන් කාලයේ නිකුත් වන අයනික වයුවන්ගෙන් සැදුන බබලන ප්‍රසරණය වෙමින් පවතින කවරයකින් සමන්විත වේ. නෙබියුලා යන වචනය ලතින් භාෂාවේ මීදුම හෝ වලාකුළ යන්නයි. එමෙන්ම ග්‍රහ නිහාරිකාව/ ග්‍රහ නෙබියුලාව යන වැරදි ව්‍යවහාරික වචනය මුලින්ම පටබැඳුනේ 1780 වර්ෂයේ, විලියම් හර්ෂල් නැමති තාරකා විද්‍යාඥයා විසින් ඔහුගේ දුරදක්නයෙන් මුලින් බලන විට මෙම වස්තූන් මුලින් පෙනී ඇත්තේ අලුතින් සැදුන ග්‍රහ මණ්ඩල ලෙසින් ය. මෙම වස්තූන් සඳහා හර්ෂල් යෙදූ නාමය තාරකා විද්‍යාඥයන් විසින් යොදා ගැනුනු අතර දැනටත් එය වෙන ...

ට්‍රයිටන් (නෙප්චූන්ගේ චන්ද්‍රයා)

ට්‍රයිටන් නෙප්චුන් ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එය සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි මව් ග්‍රහයාගේ භ්‍රරමණ දිශාවට ප්‍රතිගාමී චලිතයක් දක්වන විශාලතම උප ග්‍රහයා ය. විශ්කම්භයෙන් කිලෝමීටර් 2700 ක විශාලත්වයක් දක්වන ට්‍රයිටන් උප ග්‍රහයා විශාලත්වය අතින් සැලකීමේදී සෞරග්‍රහ මණ්ඩලයේ සත් වැන්නට විශාලතම උප ග්‍රහයා වේ. ට්‍රයිටන් ග්‍රහයාගේ ප්‍රතිගාමී චලිත රටාව සහ ග්‍රහයාගේ මූලද්‍රව්‍ය සංයුතිය පිළිබද සැලකීමෙන් පසු තාරකාවිද්‍යාඥයින් අනුමානය වන්නේ ට්‍රයිටන් ග්‍රහලොව කූපර් පටිය තුල ...

අඟහරු ග්‍රහලොව

අඟහරු ග්‍රහලොව, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් යන ‍ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි. අඟහරු ග්‍රහයා තුනී වායුගෝලයක් සහිත ‍භෞමික ග්‍රහයෙකු වන අතර චන්ද්‍රයාගේ දක්නට ඇති ගැටීම් නිසා ඇති වූ ආවාට සහ පෘථිවියේ දක්නට ඇති ගිනි කඳු, තැනිතලා, කාන්තාර සහ ධ්‍රැවවල ඇති අයිස් තොප්පිවල නෂ්ඨාවශේෂ අඟහරු පෘෂ්ඨය මතද දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ ය. තවද ‍විශාලතම අගාධය වන වැ ...

අඟහරුගේ චන්ද්‍රයෝ

අඟහරු හට ෆෝබෝස් සහ ඩෙයිමෝස් නමැති, කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු ඇති අතර, ඒවා අත්පත් කර ගත් ග්‍රහකයන් බවට විශ්වාස කෙරෙයි. 1877 දී අසාෆ් හෝල් විසින් සොයාගන්නා ලද චන්ද්‍රිකා දෙක, නම් කරන ලද්දේ, ග්‍රීක මිථ්‍යාකතා වලට අනුව, යුද්ධයට අධිපති සහ ඔවුන්ගේ පියා වන ඒරීස් සමග එක්ව, යුද්ධය සඳහා නික්මගිය, ෆෝබෝස් සහ ඩෙයිමෝස් අනුව යමිනි. රෝමන්වරුන් විසින් අඟහරු හැඳින්වුනු ලැබුයේ ඒරීස් යනුවෙනි.

අති විශාල කළු කුහරය

SuperMassive Black Hole එකක් යනු කළු කුහර වල විශාලම වර්ගයයි. ප්‍රමාණ වශයෙන් ගත් කල එය සූර්ය ස්කන්ධ බිලියන ගණනක් වේ. මේවා දැනට හඳුනාගෙන ඇති, ආසන්න වශයෙන් සියලුම චක්‍රාවාටයන්හි මධ්‍යයේ පවතී යැයි සැලකේ. අති විශාල කළු කුහරය විශාල කළු කුහරය සාමාන්යයෙන් මන්දාකිනි මධ්යස්ථානවල දක්නට ලැබේ අප ජීවත් වන ක්ෂීරපථය මැද විශෘල කලු කුහරයක් ඇත සූර්යයාගේ ස්කන්ධය M☉ බිලියන සියගණනකට, සිය දහස් ගණන් අනුපිළිවෙලෙහි ස්කන්ධය අඩංගු ස්කන්ධයක් සහිත කළු කුහරය විශාලතම කළු කුහරය SMBH හෝ සමහර විට SBH වේ. මෙය ගුරුත්වාකර්ෂණ කඩා වැටීමක තාරකා විද්යාත්මක වස්තූන් පංතියක් වන අතර, කිසිවක් සැහැල්ලුවෙන් නොසිටින්නාවූ අවකාශයේ අංශකයක් ප ...

                                     

Solar mass

සූර්ය ස්කන්ධ යනු තාරකා විද්‍යාවේ සම්මත ඒකකයකි. එය ආසන්න වශයෙන් 2 × 10 30 kg පමණ වේ. M ☉ = 1.988 55 ± 0.000 25 × 10 30 kg