ⓘ ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල ..

ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය

එහි ප්‍රමුඛ අධිවාචක වූ තෝමස් ජෙෆර්සන් අනුව යමින් නම් ලද, ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය යනු, 1790 ගණන් සිට 1820 ගණන් දක්වා එක්සත් ජනපදය තුල ක්‍රියාත්මකවූ ප්‍රධාන දේශපාලන දර්ශනයන් හා ව්‍යාපාරයන් දෙක අතුරින් එකකි. මෙම පදය පොදු වශයෙන් භාවිතා වූයේ, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ ෆෙඩරලිස්ට් පක්ෂයට විරුද්ධ ලෙසින් ජෙෆර්සන් විසින් ඇරඹූ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය සඳහාය.ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ඉඩ ප්‍රස්තාවෙහි සමානාත්මතාවය කෙරෙහි ජෙෆර්සනියානුවෝ විශ්වාසය පල කර සිටි අතර, විශේෂයෙන්ම "සුළු ඉඩම් හමි ගොවියා" සහ "සාමාන්‍ය ජනතාව" පිළිබඳ ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව සිතූහ.

සිංගප්පූරුවෙහි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් යනු දේශපාලන ක්‍රමවේදයක ඉතාමත් වැදගත් ස්ථානය දරණ ව්‍යවස්ථාදායක සභාවකට නියෝජිතයන් නිදහස් ලෙසින් තෝරා පත් කර ගැනීමට යම් ජාතියක ජනතාවට ඉඩ සලසන ආණ්ඩුක්‍රමයකි. 19වන සියවසෙහිදී එක්සත් රාජධානිය විසින් සිංගප්පූරුවෙහි ජනපද පිහිටුවන විට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එහි නොපැවතුනද, 1940 ගණන් වල ඇරඹුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස් කම් නිසා ව්‍යවස්ථාදායකයේ ආසන ගණන ක්‍රමයෙන් වැඩිවී සම්පූර්ණයෙන් තෝරා පත් කරගන්නා ලද ව්‍යවස්ථාදායක සභාවක් 1958 දී පිහිටුවා ගන්නා ලදි. වර්තමානයෙහිදී, සිංගප්පූරු ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාද භාෂිතය ක්‍රියාවෙහි යොදවන විවිධ යා ...

බලතල බෙදීමේ න්‍යාය

බලතල බෙදීම යනු ප්‍රංශ දේශපාලන විද්‍යාඥයකු වූ බරොන් ඩී මොන්ටිස්කු විසින් හඳුන්වන ලද ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යවලට ගත හැකි ආදර්ශනයකි. පුරාණ ග්‍රීක නගර රාජ්‍යවල ව්‍යවස්ථාවලින් මෙම බලය බෙදීම නැමැති ආදර්ශනය සංවර්ධනය විය. කෙසේ වුව ද ප්‍රථමයෙන් රෝම සමූහාණ්ඩුවේ මෙය පුළුල් ලෙස භාවිතා වුණි. මෙය රෝම සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණක් ලෙස විග්‍රහ වී ඇත. මෙම ආකෘතිය යටතේ රාජ්‍යය ශාඛා වලට බෙදෙන අතර ඒ හැම ශාඛාවක්ම වෙනස් හා ස්වාධීන බලතල සතුවන අතර ඒවාට වගකීමට බලප්‍රදේශ ද ඇත. මෙම බලප්‍රදේශය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වේ. බලතල බෙදීමට යෝජනා කරන්නන් විශ්වාස කරන්නේ ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන බවත් ...

දේශපාලන ව්‍යාපාර

දේශපාලන ව්‍යාපාර නිශ්චිත කණ්ඩායමක් තුළ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට බලපෑම් කිරීම සඳහා වන සංවිධානාත්මක උත්සාහයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ, දේශපාලන ව්‍යාපාර බොහෝ විට නියෝජිතයන් තෝරා ගනු ලබන මැතිවරණ ව්‍යාපාරයන් වේ. යම් ආයතනයක් තුළ හෝ සංවිධානයක් තුළ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා වන සංවිධානාත්මක උත්සාහයක් ද දේශපාලන ව්‍යාපාරයක් වේ. දේශපාලනය, මානව වර්ගයා තරම්ම දීර්ඝ ඉතිහාසයක් සහිත විෂයයක් වන අතර, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ රාජ්‍ය ආයතන කෙරෙහි පමණක් සීමා නොවන්නකි. මේ සඳහා වන නිදසුන් සමහරක් නම්, ක‍්‍රි: පූ: 5 වන සියවසේ ඇතන්ස්හි සොක‍්‍රටීස් මරා දැමීමේ උත්සාහය, 13 වන සියවසේ එංගලන්තයේ ජෝන් රජුට එරෙහි කැරලි ...

‍‍ෙත්මාවන් සහ ගති ලක්ෂණ

‍‍ෙත්මාවන් සහ ගති ලක්ෂණ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය පුළුල් ආකාරයෙන් අර්ථ දැක්විය හැක්කේ එක්සත් ඇමරිකා ජනපදයේ අප්‍රිකානු ‍ පෙලපතින් ජිවත් වන ජනතාවගේ ලේඛන මගිනි. කෙසේ වුව ද අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය ද අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසය සහ ජීවිතයන් මෙන්ම විවිධත්වයක් උසුලයි. මෙයින් ප්‍රකාශ වන්නේ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය සාමාන්‍යයෙන් පාඨක වී ඇත්තේ අති විශාල ඇමරිකානු සමාජය තුල අප්‍රිකානු අැමරිකානුවාගේ කාර්ය භාරය සහ ඇමරිකානුවෙක් වීමේ අර්ථය වැනි එක්සත් රාජධානියේ සිටින කළු ජාතික ජනතාවගේ ඇතැම් කැමැති තේමාවන්ට අනුවය. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ඇල්බර්ට් ජේ. රොබෙටෝ මෙසේ පවසා තිබේ. අප්‍ර ...

දේශපාලන පක්ෂ ක්‍රම

ඒක පක්ෂ ක්‍රමය දී බලය හැදෑරීමට ‍නෛතිකව අවසර ඇත්තේ එක් පක්ෂයකට පමණි.කුඩා පක්ෂ වලට සමහර අවස්ථාවන්වලදී ඉඩ ලැබුණද නීතියට අනුව ඔවුන් බලවත් පක්ෂයේ නායකත්වය පිළිගත යුතුය.මෙම පක්ෂය සෑමවිටම ආණ්ඩුවට සමාන නොවුණත් සමහර විට ආණ්ඩුවේ තනතුරු වලට වඩා පක්ෂයේ තනතුරු බලවත් විය හැක.චීනය වැනි කොමියුනස්ට් රාඡ්‍යයන්,ජර්මනිය වැනි ෆැසිස්ට් රාඡ්‍යයන් උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ අනුව ඒක පක්ෂ ක්‍රමය සාමාන්‍යයෙන් ඒකාධිපතිවාදයට සහ ප්‍රජා පීඩනයට සමාන කොට සැලකේ. ප්‍රබල පක්ෂ ක්‍රමයකදී පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බලය ලබා ගැනීමට ඉඩක් නැතැයි සැලකේ. සමහර අවස්ථාවලදී දේශපාලන,සමාජ හා ...

‘මට සිහිනයක් ඇත’

"මට සිහිනයක් තිබේ!" යනු, 1929 - 1968 සමයේ අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කළ නමැති බැප්ටිස්ට් දේවගැතිවරයා විසින් 1963 අගෝස්තු 28 වොෂින්ටන් නගරයේ ලින්කන් ස්මාරකය අසළදී සිදුකළ ‌කතාවයි. පහත පළ කෙරෙන්නේ ඒම කතාවේ සම්පූර්ණ සිංහල අනුවාදයයි. ‘මට සිහිනයක් ඇත’ නිදහස වෙනුවෙන්, අපේ ජාතිය විසින් සිය ඉතිහාසයට එකතු කරන ශ්‍රේෂ්ඨතම විරෝධතාවයට අද ඔබ හා ඒක්වන්නට ලැබීම ගැන සතුටු වෙමි. සියවසකට පෙර, අප අද සිටින ස්ථානයෙන් සංකේතවත් කෙරෙනු ලබන ශ්‍රේෂ්ඨ අමෙරිකානුවකු විසින් නිදහස් කිරීමේ ප්‍රකාශනය අත්සන් කරනු ලැබුවා. ‌‌‌ෙඒතිහාසික ලියැවිල්ල, අවමන් සහගත අයුක්තියක ගිනිදැල්වල පැහෙමින් සිටි මිලියන ගණනක් නිග්‍රෝ ජාතිකයන්ගේ අපේ ...

මලාවි සමුහාණ්ඩුව

මලාවි සමුහාණ්ඩුව ගිණිකොණ අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ වයඹින් සැම්බියාව, ඊසානෙන් ටැන්සානියා, නැගෙනහිර, බටහිර හා දකුණින් මොසැම්බික්ය. මලාවි විලෙන් රට ටැන්සානියාවෙන් හා මොසැම්බික් රාජ්‍යයෙන් වෙන්ව ඇත. ජනගහනය 13.900.000 වන අතර වර්ග කි.මී. 118.000 වන අතර අගනුවර වන්නේ ලිලොන්ග්වේ හා විශාලතම නගරය බ්ලන්ටයර්ය. 10 වන ශතවර්ෂයේ මලාවි ජනාවාස වු අතර, 1891 වන තෙක් ස්වදේශී පාලනය යටතේ පැවැති අතර, බ්‍රිතාන්‍යයින් ජනාවාස කරගත් පසු එය 1964 වන තෙක් ඔවුන්ගේ යටතේ විය. නිදහ‍සෙන් පසුව එය තනි පක්ෂ රාජ්‍යයන් වු අතර, 1994 වන තෙක් ජනාධිපති හස්ටින්ග්ස් බන්ඩා යටතේ විය. 2004 වර්ෂයේ ජනාධිපති වු බින්ගු මුතාරිනා ...

                                     

ⓘ ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.民主

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි民主
  • පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
  • සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.

ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.

ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.

ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
  • ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
  • ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
  • නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
  • නිදහස් සාධාරණ මැතිවරණ
  • ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.
  • විවෘත වගකියන ආණ්ඩු
                                     

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය යනු, ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති මාධ්‍යවේදීන්, මානව හිමිකම් සේවකයන් සහ අනෙකුත් ක්‍රියාකරුවන් විසින් පිහිටුවා ගෙන ඇති ජර්මනියේ ස්ථානගතව ක්‍රියාත්මක වන සංවිධානයකි. ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය පිළිබඳ වාර්තා එය සතුව පවතින අතර, ශ්‍රී ලංකාවේ යුද්ධ අපරාධ පිළිබඳ විඩියෝ එය විසින් ඉදිරිපත් කර ඇත.

                                     

ඡන්දය ප්‍රකාශකිරීම

තම කැමැත්ත පවසා සිටීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක, රට පාලනය සඳහා මහජනතාවගේ අදහස් පවසා සිටීමට යොදා ගැනෙන ක්රමයකි. මෙහි ලා වැඩිහිටි සර්වජන ඡන්ද බලය ඉතා වැදගත් වේ.