ⓘ චිත්‍ර ශිල්පීන් ..

කොළඹ යුගයේ චිත්‍ර ශිල්පීන්

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ලක්දිව පැවති දේශීය චිත්‍ර සම්ප්‍රදාය බටහිර යටත්විජිත සමයේදී පරිහානියට පත් විය. ක්‍රි.ව. විසිවන සියවස මුල්භාගයේ සිට ලාංකික චිත්‍ර ශීල්පීන් ආභාෂය ලබා ගත්තේ යුරෝපීය චිත්‍ර කලාවෙනි. එමගින් ජාත්‍යන්තර මට්ටමක ශිල්පීන් හැඩගැස්වීමේ මූලාරම්භයද ඇති වූ බව පෙනේ. මේ අතර ඉන්දියානු චිත්‍ර කලාවේ ආභාෂය ලබාගත් ශිල්පීන් කිහිප දෙනෙක්ද වෙති. මේ ලිපියෙන් හදුන්වා දෙන්නේ ඵම වකවානුව තුල පුරොගාමීව කටයුතු කළ කිහිප දෙනෙකි.

චිත්‍ර කලාව

සෞන්දර්ය විද්යාඝව ‘සුන්දරත්වයේ විද්යා්ව’ වීමට උත්සාහ දරන අතර එය කාන්ට් හේගල් වැනි 18 සහ 19 වැනි සියවස්වල දාර්ශනිකයිනගේ වැදගත් දාර්ශනික ගැටළුවක් විය. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සම්භාව්ය දාර්ශනිකයින්ද කලාව පිලිබඳව විශේෂයෙන්ම චිතරවිය කලාව පිලිබඳව න්යාලයයන් ඉදිරිපත් කළහ. ප්ලේටෝ සිය දාර්ශනික කරදග මය තුල සිත්තරුන්ව නොතකා හරින ලදී. ඔහුගේ අදහසවූයේ සිතුවකට සත්යශය පරලි තිනිර්මාණය කළ නොහැකි බවයි. ඔහු කියා සිටියේ එය යථාර්ථයේ අනුරුවක් වන බවත් එබැවින් එය සපත්තු සෑදීම, යකඩ වාත්තු කිරීම වැනිම වූ තවත් ශිල්පයක් පවණක් වන බවයි. ලියනාඩෝ සිතුවම් කරන කාළ වකවානුව වනවිට චිතරකිර කලාව පුරාතන ගීර්අනසියේ පැවතියාට වඩා ස ...

පීටර් පෝල් රූබන්ස්

මරණය - 1640 මැයි 30 ඇන්ට්වර්ප්, දකුණු නෙදර්ලන්තය බලපෑමට ලක් වූවන් - ඇන්ටොයින් ‍වැටෝ, ඉයුජීන් ඩෙලක්‍රොයික්ස් පීටර් පෝල් රූබන්ස් 1577 ජුනි 28 – 1640 මැයි 30 ‍ යනු 17 වන සියවසට අයත් සුප්‍රසිද්ධ ‍‍ෆ්ලෙමිෂ් බැරොක් චිත්‍ර ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු ඉතා අලංකාර බැරොක් සම්ප්‍රදායට අයත් චිත්‍ර නිර්මාණය කළ ශිල්පියෙකු වන අතර බැරොක් සම්ප්‍රදාය තුළ දී චලන, වර්ණ සහ ඉන්ද්‍රියන් පිනවීම අරමුණු කොට ගෙන චිත්‍ර නිර්මාණය කිරීම සිදු විය. පෝල් රූබන්ස් ප්‍රතිසංවිධානයට එරෙහිව නිර්මාණය කරන ලද අල්තාර මණ්ඩල චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර, භූමි දර්ශන සිතුවම් සහ ඉතිහාසය නිරූපණය වන සිතුවම් හේතුවෙන් සුප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහු ...

ෂාක්ලුවිස් ඩේවිඩ්

1748 අගෝස්තු 30 සිට 1825 දෙසැම්බර් 29 දක්වා ජීවත් වුණු ෂාක් ලුවිස් ඩේවිඩ් නව සම්භාව්‍යවාදයේ දැඩිව බලපෑම් කළ චිත්‍ර ශිල්පියෙකි. යුගයේ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ. 1780 දශකයේ ඔහුගේ ඓතිහාසික චිත්‍ර ශිල්පයේ නිපුනතාව Rococo විකට සම්ප්‍රදායේ සිට සම්භාව්‍ය ලුහුපෙවත හා ගොරහැඩි බව දක්වා රුචිකත්වය වෙනස් කළේය. අතීත ආධිපත්‍යයේ අවසන් භාගයේ මානසික පසුබිම එය ඔපවත් කළේය. පසුව ඩේවිඩ් ප්‍රංශ විප්ලවයේ සක්‍රීය සහකරුවකු හා මැක්සිමීලියන් රෝබේස් පියර්ගේ මිතුරකු බවට පත් වෙයි. ප්‍රංශ සමුහාණ්ඩුව යටතේ කලාවේ ඒකාධිපතියා බවට පත් වෙයි. රෝබේස් පියර්ගේ බලය බිද වැටීම සමග ඔහු සිරගත කරන ලදී. නිදහස් කිරීමත් සමගම ඔහු ඔ ...

                                     

ඔනෙරෙ ඪෞමීර්

ඔනෙරෙ ඪෞමීර් යනු ප්‍රංශ ජාතික චිත්ර ශිල්පියෙකු, මුද්රණ ශිල්පියෙකු, ප්‍රතිමා නිර්මාපකයෙකු, විකට චිත්‍රකරුවෙකු හා සුවිශාල නිර්මාණ රැසක් කළ කැටයම් කරුවෙකු වෙයි.

                                     

ජියෝවානි බැටිස්ටා ටිෆලෝ

ජියාන් බැටිස්ටාවෝ ජියාන් බැටිස්ටා ටිෆලෝ ලෙස ද හැදින්වෙන මොහු වැනිසියානු චිත්‍ර හා මුද්‍රණ ශිල්පියෙක් විය. වැනිසියානු සමුහාණ්ඩුවේ අවසාන ශ්‍රේෂ්ඨ ප්‍රේස්කො චිත්‍ර ශිල්පීන් අතර සැල‍කේ.