ⓘ අක්‍ෂර වැරදි ලිපි ..

PHP

PHP හෙවත් Hypertext Preprocessor, පළමුව ගතික වෙබ් පිටු සැකසීම සදහා නිර්මාණය කරන ලද සර්ව කාර්ය විධානාවලි පරිගණක භාෂාවකි. එය HTML වෙබ් පිටු තුළට කාවැද්දිය හැකි වන අතර සාමාන්‍යයෙන් වෙබ් සේවාදායකයක් ඒ සදහා හැඩගස්වා ගැනීමෙන් පසු භාවිතා කරනු ලැබේ. PHP බොහෝමයක් සේවාදායකයන් තුළ ස්ථාපනය කළ හැකි වෙයි. මේ වනවිට වෙබ් අඩවි මිලියන 20 ක් සහ වෙබ් සේවාදායකයන් මිලියනයක් විසින් PHP භාවිතා කරනු ලබයි. PHP සර්ව මෙහෙයුම් පද්ධති මෟදුකාංගයකි. එනම් එය මෙහෙයුම් පද්ධති බොහොමයක් මත කිසිදු වෙනසකින් තොරව භාවිතා කළ හැක. PHP පළමුව ආරම්භ කරනු ලැබූයේ රාමුස් ලර්ඩොෆ් Rasmus Lerdorf විසින් 1995 දීය. එතැන් සිට අඛණ්ඩ වර්ධනයක් PH ...

කොරියාවේ ඉතිහාසය

කොරියානු අර්ධද්වීපයේ පහළ පේලියොලිතික යුගය දළ වශයෙන් වසර මිලියන බාගයකට ප්‍රථම ඇරඹෙන්නට ඇතැයි සැලකේ. කොරියාවෙන් හමුවන පැරණිතම කුඹල් නිර්මාණ ක්‍රි.පූ. 8000 අවට කාලනිර්ණය කර ඇත. එහි නියෝලිතික යුගය ක්‍රි.පූ. 6000න් පසුව ඇරඹුණු අතර අනතුරුව ක්‍රි.පූ. 800දී ලෝකඩ යුගයත්, සහ යකඩ යුගය ක්‍රි.පූ. 400 අවටත් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. සම්ගුක් යුසා මූලාශ්‍රයේ සඳහන් පුරාවෘත්ත කථා අනුව, ගෝජොසොන් පැරණි ජොසොන් රාජධානිය ක්‍රි.පූ. 2333දී උතුරු කොරියාවේ සහ මැංචූරියාවේ පිහිටුවන ලද්දකි. ගිජා ජොසොන් රාජධානිය ක්‍රි.පූ. 12වන සියවසේ ඇරඹුණු බවට සැලකෙන අතර එහි පැවැත්ම පිළිබඳ අදටත් වාද විවාද පවතී. ගෝජොසොන් පිළිබඳ ලිඛිත ...