ⓘ විලවුන් ..

විලවුන්

විලවුන් යනු මිනිස් සිරුරේ පෙනුම හෝ සුවඳ හෝ උද්දීපනය හෝ ඉස්මතු කිරීමට භාවිතා වන සාත්තු ද්‍රව්‍යයන් වෙති. සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, දේහ ආලේපන, පුයර, සුවද විලවුන්, තොල් ආලේපන, නියපොතු ඔප්නැන්වුම් කාරක, මුහුණ හා ඇස් හැඩ ගැන්වුම් කාරක, ස්ථිර කෙහෙරැලි, වර්ණ ගැන්වු සිවි කාච, වර්ණ ගැන්වූ කොණ්ඩය, කොණ්ඩා ඉසුම් හෝ ජෙල්, දහඩිය වළක්වන ද්‍රව්‍ය, බිළිදු නිෂ්පාදන නෑමට භාවිතා කරන තෙල්, නෑමට භාවිතා කරන බුබුලු, නෑමට භාවිතා කරන ලවණ, බටර් හා තවත් නිෂ්පාදන රැසක් මීට අයත් වෙයි. මේවායේ භාවිතය පුළුල්ව පැතිරි ඇති අතර බටහිර රටවල්වල කාන්තාවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙයි. රූපලාවන්‍යයේ උපකුලකයක් ලෙස හැඩ ගැන්වුම්කාරක ...

                                     

පැගිරි

පැගිිරි භෝගයේ පත්‍ර හා දඩු කොටස් වියලා පැඟිරි තෙල් නිස්සාරණය කරගත හැක මෙවා සුවද විලවුන්, ක්‍රීම් වර්ග, සබන්, තින්ත වර්ග හා කෘමි විකර්ෂක නිපද වීමට යොදා ගැනේ. එසේම ආර්යුවේද ඖෂධ නිපදවීම සඳහා ද භාවිත කෙරේ.