ⓘ ෂාක්ලුවිස් ඩේවිඩ්. 1748 අගෝස්තු 30 සිට 1825 දෙසැම්බර් 29 දක්වා ජීවත් වුණු ෂාක් ලුවිස් ඩේවිඩ් නව සම්භාව්‍යවාදයේ දැඩිව බලපෑම් කළ චිත්‍ර ශිල්පියෙකි. යුගයේ ප්‍රමුඛත ..

                                     

ⓘ ෂාක්ලුවිස් ඩේවිඩ්

1748 අගෝස්තු 30 සිට 1825 දෙසැම්බර් 29 දක්වා ජීවත් වුණු ෂාක් ලුවිස් ඩේවිඩ් නව සම්භාව්‍යවාදයේ දැඩිව බලපෑම් කළ චිත්‍ර ශිල්පියෙකි. යුගයේ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ. 1780 දශකයේ ඔහුගේ ඓතිහාසික චිත්‍ර ශිල්පයේ නිපුනතාව Rococo විකට සම්ප්‍රදායේ සිට සම්භාව්‍ය ලුහුපෙවත හා ගොරහැඩි බව දක්වා රුචිකත්වය වෙනස් කළේය. අතීත ආධිපත්‍යයේ අවසන් භාගයේ මානසික පසුබිම එය ඔපවත් කළේය.

පසුව ඩේවිඩ් ප්‍රංශ විප්ලවයේ සක්‍රීය සහකරුවකු හා මැක්සිමීලියන් රෝබේස් පියර්ගේ මිතුරකු බවට පත් වෙයි. ප්‍රංශ සමුහාණ්ඩුව යටතේ කලාවේ ඒකාධිපතියා බවට පත් වෙයි. රෝබේස් පියර්ගේ බලය බිද වැටීම සමග ඔහු සිරගත කරන ලදී. නිදහස් කිරීමත් සමගම ඔහු ඔහු විසින‍්ම තවත් දේශපාලන ආදිපත්‍යයක් අරඹන ලදී. ඒ සමයේ ඔහු අධිරාජ්‍ය වාදි සම්ප්‍රදාය වර්ධනය කළේ උණුසුම් වැනිසියානු පැහැයන් භාවිතයෙනි. 19 වන ශත වර්ෂයේ ප්‍රංශ ශාස්ත්‍රාලීය ශාලා සිතුවම් කලාවට ප්‍රභලතම බලපෑම සනිටුහන් කරමින් ඔහුට විශාල ශිෂ්‍යයන් සංඛ්‍යාවක් විය.

                                     

1. ෆ්‍රීමේසන්රි සමග සම්බන්දතා

ටෙනිස් පිටියේ දිවුරුම,උකුස්සන් බෙදා දීම සහ තර්මොපිලේ ලියොනයිඩස් වැනි සිතුවම් ෆ්‍රීමේසන් ලාගේ යාතිකා මත පදනම් වූ චිත්‍ර බවට සැලකේ. 1989 දි" ඩේවිඩ් ට විරුද්දව ඩේවිඩ්" සම්මන්ත්‍රණයේදී ඇල්බෙර්ට් බෝයිම් හැකි වුව 1787ට අදාළ ලිපි ගොනුවකින් මෙමෙ චිත්‍ර ශිල්පියා" ලා මොඩරේෂන්” නම් වූ ෆ්‍රීමෙසන්රි ලෝඩ්ජයේ සාමාජිකයෙකු බව ඔප්පු කිරීමට.

                                     

2. භාහිර ලිපි

  • Jacques-Louis David at Olgas Gallery
  • Jacques-Louis David in the "History of Art"
  • smARThistory: Death of Socrates
  • www.jacqueslouisdavid.org 101 paintings by Jacques-Louis David
  • Sterling and Francine Clark Art Institute 2005 exhibition, Jacques-Louis David: Empire to Exile
  • The Intervention of the Sabines Louvre museum
  • A Closer Look at Davids Consecration of Napoleon multimedia feature; Louvre museum official website
  • The equestrian portrait of Stanislaw Kostka Potocki at the Wilanow Palace Museum
  • Web Gallery of Art