ⓘ බලය. භෞතික විද්‍යාවෙහි, බලය ක් යනු ස්කන්ධය සහිත වස්තුවක ප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි. බලයකට විශාලත්වයක් සහ දිශාවක් යන ද්වයම සතු වීම නිසා, එය දෛ ..

පීඩනය

ඕනෑම බලයක් ක්‍රියා කරන්නේ යම් පෘෂ්ටයක් මතය. එවැනි බලයක් එම බලය යෙදෙන වර්ගපලයෙන් බෙදු විට, වර්ගපල ඒකකයක් මත ක්‍රියා කල බලය හෙවත් පීඩනය ගණනය කරගත හැක. ඒ අනුව එකක වර්ගපලයකට අභිලම්බව ක්‍රියාකරන මධ්‍යන්‍ය බලය පීඩනය ලෙස අර්ථ දැක්වේ.

පළමුවන සාම්ටීක්

ග්‍රීකයන් විසින් ෂෙමටිෂස් හෝ ෂමටිෂස් ලෙසින් හැඳින්වුනු හා ක්‍රිපූයු 664–610 අතරතුර රාජ්‍ය පාලනය කල, වාහිබ්‍රී පළමුවන සාම්ටීක් යනු, සෙයිටික, හෝ ඊජප්තුවෙහි විසි-හයවන රාජවංශයෙහි එම නම දැරූ රජවරුන් තිදෙනාගෙන් පළමුවැන්නා වෙයි. ග්‍රීකයන් විසින් ඩෝඩැකර්කි ලෙසින් හැඳින්වුනු, සාම්ප්‍රදායික නෝමොෂ් මත පදනම්වූ ඊජිප්තියානු බලප්‍රදේශ දොළොසක ලිහිල් සන්ධානය පිළිබඳව සහ සෙයිටික රාජ වංශයක් තනමින් පළමුවන සාම්ටීක්ගේ බල නැගුම පිළිබඳව, හෙරොඩොටස්ගේ හිස්ට්‍රීස්, පොත II: 151–157 තුල වාර්තාගත කොට ඇත. කීලාක්ෂර පෙළ ඇසුරෙන් සොයා දැනගනු ලැබුවේ, ඊසාහැඩ්න් විසින් දේශීය කුමාරපෝතකයන් විසිදෙනෙකු පත්කරනු ලැබ, අෂූර්බනිපල් විසි ...

ඩවුන්ෆෝස්

ඩවුන් ෆෝර්ස් හෙවත් යටිකුරු තෙරපුම යනු වායු ගතික විද්‍යානුකූලව නිර්මාණය කරන ලද මෝටර් රථයක පවතින ගති ලක්ෂණ අනුව එම රථයේ ඉහළ සිට පහලට ක්‍රියාත්මක වනු ලබන බලයයි. මෙම බලය මගින් සිදුවන ක්‍රියාවලිය නම්, රථයේ ටයර මත ඇති වන අමතර බලය නිසා එය පොළවට වඩා තදින් ග්‍රහණය වීමෙන් රථයයට වංගුවකදී වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි වීමයි.

ව්‍යවස්ථාදායකයක මණ්ඩල

බොහෝ ව්‍යවස්ථාදායකවල ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩල ලෙස විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවන් දෙකකින් සමන්විතවේ. මෙයින් එකක් තේරී පත්වන පහළ මන්ත්‍රී මණ්ඩලයක් වන අතර අනෙක පහළ මන්ත්‍රී මණ්ඩලයට වෙනස් යාන්ත්‍රණයක් තුලින් පත් කරනු ලබන හෝ තේරී පත් වන හෝ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් හෙවත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් යනුවෙනි. මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත මෙවන් මාදිළියක් හැඳින්වෙන්නේ ද්වි මණ්ඩල ලෙසිනි. එක් මන්ත්‍රී මණ්ඩලයක් පමණක් වෙතින් සමන්විත ව්‍යවස්ථාදායකයන් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි. සැම විටම පාහේ, නීති සම්පාදන වල උත්පාදකයා වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, පනත් කෙටුම්පත් වෙත "දෙවන දෘෂ්ටියක්" හෙලමින්, එය වෙත ...

හර ජාතිකත්වය

හර ජාතිකත්වය යනු දේශපාලන ජන සමාජ තුළ තීරණ ගැනීමේ දී ස්වාධීනව පත්කළ නිලධාරීන්හට හෝ ව්‍යවස්ථාදායකයෙන් තෝරා පත්කළ ජාත්‍යන්තර නියෝජිතයින්ට හෝ සාමාජික රාජ්‍යවල ජනයාට බලය ඇති ක්‍රමවේදයකි. සාමාජික රාජ්‍යවල ආණුඩුවලට තවමත් බලය සතුවන අතර, නමුත් මේ බලය අන් අයත් සමඟ සම්බන්ධ කරගත යුතුයි. එමඟින් තීරණ ගැනෙන්නේ බහුතර ඡන්දයෙනි. යම් තීරණයකට එළඹීමේ දී එක් රාජ්‍යයකට තවත් රාජ්‍යයක් විසින් බල කරනු ලැබීමට ඉඩ ඇත. සන්ධීය රාජ්‍යයක නොපවතින සම්පූර්ණ සෛවරීභාවයක් මෙම සාමාජික රටවලට හිමිවන අතර ඔවුන් සහභාගීවන්නේ ස්වේච්ඡාවෙනි. එමඟින් මෙම ආණ්ඩුවක ඒකකයක් බවට පත්වන්නේ එහි සාමාජිකත්වය දැරීම මඟිනි. ජාත්‍යන්තර සංවිධානවල තීරණ ගැන ...

ආතති වික්‍රියා වක්‍රය

යම් ද්‍රව‍‍‍ය්‍යක් ප්‍රතය්‍යා බලය සහ වික්‍රියාව අතර පෙන්වන සම්බන්ධතාවය එම ද්‍රවය්‍යෙහි ආතති වික්‍රියා වක්‍රය ලෙස හදුන්වයි. එය එක් එක් ද්‍රවය්‍ය සඳහා වෙනස් වන අතර එය වෙනස් ආතනය්‍ය හෝ සම්පීඩක පූරණ අන්තරයන්හිදී විරූපණය වන ප්‍රමාණය සටහන් කිරීම මගින් ලබා ගත හැක. මෙම වක්‍රයන් මගින් යම් ද්‍රවය්‍යක බොහෝ ගුණ හදුනා ගත හැක. විවිධ ද්‍රව‍‍‍ය්‍යන්හි ආතති වික්‍රියා වක්‍ර විශාල ලෙස වෙනස් වන අතර ද්‍රව‍‍‍ය්‍යෙහි උෂ්ණත්වය හා පූරණ වේගය අනුව එකම ද්‍රව‍‍‍ය්‍යක් මත විවිධ ආතනය්‍ය ප්‍රතය්‍යා බලයන් යොදමින් කරන ලද පරීක්ෂාවන්හිදී ලබාගත් ප්‍රතිඵලයන් වෙනස් වේ. කෙසේ නමුත්, විවිධ ද්‍රවය්‍ය කාණ්ඩයන්හි ආතති වික්‍රියා වක්‍ර ...

                                     

ⓘ බලය

භෞතික විද්‍යාවෙහි, බලය ක් යනු ස්කන්ධය සහිත වස්තුවක ප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි. බලයකට විශාලත්වයක් සහ දිශාවක් යන ද්වයම සතු වීම නිසා, එය දෛශික රාශියක් බවට පත්වෙයි. නිව්ටන් ගේ දෙවන නියමය පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය මත බලපාන්නාවූ ශුද්ධ බලයට අනුලෝම සමානුපාතික ලෙසින්ද එහි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික ලෙසින්ද ත්වරණයට ලක් වෙයි. සමතුල්‍ය ලෙසින් දැක්වූ කල, වස්තුවක් මත ක්‍රියාකරන ශුද්ධ බලය, එහි ගම්‍යතාවය වෙනස්වීමෙහි සිඝ්‍රතාවයට සමාන වෙයි. තෙරපුමද බලන්න.

ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවා භ්‍රමණයට හෝ විරූපී විමට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදී පීඩනය වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටා භ්‍රමණ වේගයන් හී වෙනස් කම් ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේ ව්‍යවර්තය ලෙසිනි. බලයක ඝූර්ණය moment of force හෙවත්‌ බල-ඝූර්ණය ලෙස ද ව්‍යවර්තය හැඳින්වෙයි. විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූ ප්‍රත්‍යාබලයන් හේතුවෙනි.

නිශ්චල සහ චලනය වන්නාවූ වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ. සරල යන්ත්‍ර ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදී ආකිමීඩියස් විසින් යම් ප්‍රගමනයන් බිහි කලද, මූලික වැරැදි නිගමනයන් සහිතවූ ඇරිස්ටෝටල් විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට, ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි. 20වන සියවස වන විට, අයින්ස්ටයින් විසින් ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදය මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින් අවකාශ-කාල සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.

සම්මත මාදිළිය ලෙසින් හැඳින්වෙන අංශු භෞතික විද්‍යාව පිලිබඳ මෑත වාදයන් හිදී බලයන් සැලකෙනුයේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාමය මට්ටම් ලෙසිනි. සම්මත මාදිළිය පුරෝකථනය කරන පරිදී, ආමාන බොසෝනයන් ලෙසින් දැක්වෙන හුවමාරු අංශුන් උපයෝගී කර ගනිමින් මූලික වශයෙන් බලයන් විමෝචනය හා අවශෝෂණය සිදු කෙරෙයි. ප්‍රධාන අන්තර්-ක්‍රියාවන් සතරක් පමණක් දැනට හඳුනාගෙන ඇත: ප්‍රබලතාවය අඩුවන ආකාරයට, ඒවා: ප්‍රබල, විද්‍යුත්චුම්බක, දුබල, සහ ගුරුත්වජ ලෙසින් දැක්වෙයි. 1970 ගණන් හා 1980 ගණන් වලදී සිදු කල අධි-ශක්ති භෞතික විද්‍යාත්මක නිරීක්ෂණයන් අනුව තහවුරු වූයේ දුබල සහ විද්‍යුත් චුම්බක බලයන් යනු වඩාත් මූල-ධාර්මික විද්‍යුත්දුබල අන්තර්ක්‍රියාවක භාව ප්‍රකාශයන් බවය.

                                     

වායුගෝලය

වායුගෝලයක් යනු, ග්‍රහලෝකයක් හෝ වෙනත් ද්‍රව්‍යමය වස්තුවක් හෝ වටා පවතින වායු ස්තරයක් වන අතර, එම වස්තුවෙහි ගුරුත්වය විසින් එසේ රඳවා ගනු ලබයි. වායුගෝලයක් රඳවා ගනු ලැබිය හැකි වීමේ හැකියාව ඉහළින් පවතින්නේ එය මත දැරෙන ගුරුත්වජ බලය විශාල නම් හා වායුගෝලයෙහි උෂ්ණත්වය අඩු නම් වෙයි.

                                     

ප්‍රභූත්වය

දේශපාලන සහ සමාජවිද්‍යාත්මක න්‍යායන්හී, ප්‍රභූත්වයක් යනු, ධනයෙහි විෂමානුපාතික ප්‍රමාණයක් හෝ දේශපාලන බලය හෝ මත අධිකාරිය පමුණුවන කුඩා පුද්ගල කණ්ඩායමකි. සාමාන්‍ය වශයෙන්, ප්‍රභූත්වය යන්නෙන් අදහස් වන්නේ වඩා හැකියාවක් සහිත පුද්ගල කණ්ඩායමකි. කණ්ඩායමක් තුල මෙම තෝරාගත් කොටස, හැකියාව හෝ ගුණාංග හෝ අතින් අනෙකුන්ට වඩා උසස් වෙති.

                                     

විමදයගතකරණය

බලය විමදයගත කිරීම විෙක්න්දනය ෙහවත් විමදයගතකරණය ෙලස හැදින්ෙවි. ෙමය ඉංගිසි භාසාෙවන් Decentralization ෙලස හැදින්ෙවි. මීට අමතරව ෙමය බලය හවුෙල් භුක්ති විදිම ලබය ෙබදා හැරීම ෙලසද හදුන්වයි.

                                     

ටර්බෝ ජනකය

ටර්බෝ උත්පාදක කට්ටලයක් හෝ ටර්බයින් උත්පාදක කට්ටලයක් යනු විදුලි බලය උත්පාදනය සඳහා වේගයෙන් ධාවනය වන විදුලි ජනක යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති වාෂ්ප ටර්බයිනය හෝ ගෑස් ටර්බයින පතුවළ සංයෝගයකි. විශාල වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන ටර්බෝ උත්පාදක යන්ත්‍ර මගින් ලෝකයේ විදුලියෙන් වැඩි ප්‍රමාණයක් සපයන අතර වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන ටර්බෝ විදුලි නැව් ද භාවිතා කරයි.

                                     

සුගලා රැජිණ

රුහුණේ රැජිණිය ලෙස හැඳින්වෙන සුගලා රැජිණිය මානාභරණ රජුගේ මෑණියන් වන අතර සිරිවල්ලභ රජුගේ බිසව වුවාය. රෝහණ දේශය පාලනය කල අභීත නායිකාවක් වූ ඇය කිහිප වතාවක්ම මහා පරාක්‍රමබාහු රජු සමග සටන් කරනු ලැබුවාය. දළදා වහන්සේගේ සහ පාත්‍රා ධාතුන් වහන්සේලාගේ භාරකාරීත්වය බොහෝ කාලයක් තමා වෙත රඳවා ගැනීමට සමත්වීම ඇය සතුව රෝහණ දේශයේ පාලන බලය සතු වීමට ප්‍රධානතම හේතුවක් විය.

                                     

තුරුණු සවි ගීතය

තුරුණු සවි ගීතය ලංකා දීපේ තුරුණු වෙනි අපේ සවිය වූ බලය වූ ජාතියේ නගමු නගමු හඬ අපේ රටම පුබුදුවෝ පුබුදුවා පණපොවා දැයම දෙමු ඔපේ තුරුණු සවිය අපගේ මේ රටේ සවිය වේ අපගේ දිරිය ඉදිරියේ අසිරි සිරි මැවේ අපගේ දිවිය අප දිනු දැයෙහි දිවිය වේ රටට දැයට අප පිදු සවිය අමර වේ පැරණි යෝධයන් එදා රූප දස අතේ සවිය අදද පණ ලබා තුරුණු අප අතේ රවුළු ගැමුණු පඬු අබා විජය බා රඟේ එලොව මෙලොව වැඩ සදා යම් හ හරි මගේ