ⓘ Free online encyclopedia. Did you know? page 6

ලෙක්ලාන්ච් කෝෂය

ජෝර්ජස් ලෙක්ලාන්ච් විසින් 1866 දී ඔහුගේ බැටරිය, ලෙක්ලාන්ච් කෝෂය සොයාගෙන ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තේය. එහි අඩංගු වූයේ, ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් සමන්විතවූ සන්නායක ද්‍රාවණයක්, කාබන් වලින් තැනුනු කැතෝඩයක්, මැන්ගනීස් ඩයොක්සයිඩ් වලින් සමන්විතවූ ...

වායුගෝලීය විද්‍යා

වායුගෝලීය විද්‍යා යනු වායුගෝල එහි ක්‍රියාවලිය සහ බලපෑම් පිළිබඳ අධ්‍යයනය ක්‍ෂේත්‍රයන් කීපයක් ආවරණය කෙරෙමින් යෙදෙන වදනකි. කාලගුණ විද්‍යාව වායුගෝලීය රසායන විද්‍යාව සහ වායුගෝලීය භෞතික විද්‍යාව යන අංශවලින් වායුගෝල විද්‍යාව සමන්විත වන අතර ප්‍රධාන වශයෙන ...

වැන් ඩ වාල්ස් අන්තර්ක්‍රියා

අණු අතර පවත්නා සියලූ ම වර්ගවලට අයත් අන්තර් අණුක අන්තර්කි‍්‍රයා පොදුවේ වැන් ඩ වාල්ස් අන්තර්කි‍්‍රයා ලෙස හැඳින්වේ. වැන් ඩ වාල්ස් අන්තර්කි‍්‍රයා ආකර්ශක බල හෝ විකර්ශක බල විය හැකිය. මෙම අන්තර්කි‍්‍රයා ආකාර පහකට වර්ග කළ හැකි ය. අපකිරණ ලන්ඩන් බල ද්විධ‍් ...

විකිරණ - රසායන විද්‍යාව

ප්‍රධාන අංශ විකිරණ - රසායන විද්‍යාව යනු විකිරණශීලී ද්‍රව්‍ය පිළිබද රසායනයයි. එහිදී විකිරණශීලි සමස්ථානික, විකිරණශීලී නොවන සමස්ථානිකවල ගුණ හා රසායනික ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරිමට යොදා ගනු ලැබේ. විකිරණ - රසායනය තුළදී විකිරණශීලී නොවන ද්‍රව්‍යවල සමස් ...

විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව

විශ්ලේෂණ රසායන විද්‍යාව පදාර්ථ වෙන්කිරීමට, හඳුනාගැනීමට හා ප්‍රමාණනය කිරීමට අවශ්‍ය උපකරණ හා ක්‍රමවේද පිළිබඳව සොයා බැලේ. ප්‍රායෝගිකව වෙන්කිරීම, හඳුනාගැනීම හෝ ප්‍රමාණනය සමස්ථ විශ්ලේෂණයක් හෝ තවත් ක්‍රමයක් සම්බන්ධ කිරීමෙන් සිදු විය හැක. වෙන්කිරීම විශ් ...

සංයුජතාව

රසායන විද්‍යාවේදී සංයුජතාව, සංයුජතා වීම හා සංයුජතා අංකය ලෙස හදුන්වන අතර එය මනිනු ලබන්නේ දෙන ලද මූලද්‍රව්‍යයක පරමාණුවක් විසින් සාදාගන්නා භෞතික බන්ධන ගණනින්ය. පසුගිය ශතවර්ෂය පුරාවට සංයුජතාවය යන සංකල්පය රසායනික බන්ධන විග්‍රහ කිරීමේ ක්‍රමයන් ගණනාවකටම ...

සමස්ථානික

එකම මූලද්‍රව්‍යයක වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් සහිත වෙනස් පරමාණුක න්‍යෂ්ටීන් පවතී නම් ඒවා සමස්ථානික ලෙස හැඳින්වේ. එනම් සමස්ථානික වල සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවක් තිබුණ ද වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් ඇත. ස්වභාවිකව පවතින බොහෝ මූලද්‍රව්‍ය සඳහා එක් ස්ථායී ස ...

සුද්‍රාව්‍ය පද්ධතිය

සුද්‍රාව්‍ය පද්ධතියක්, ග්‍රීක "ευ" සහ "Τήξις", වෙතින් විස්තර කෙරෙනුයේ, එක් එක් ශුද්ධ සංඝටකය විසින් එහි ස්වීය මහත් දැලිස සැකසුම තබාගන්නා පරිදී, සංඝටක අතර අතිවිශිෂ්ට පරමාණුක ප්‍රතිශත අනුපාතයක් සාක්ෂාත් කරගනිමින්, සහබද්ධ සුපිරි-දැලිසක් තනන, පරමාණුක ...

සෛද්ධාන්තික අකාබනික රසායනය

අකාබනික රසායන අංශවල විකල්ප දර්ශන ඉදිරිපත් කිරීම ආරම්භ වූයේ පරමාණුවේ බෝර් ආකෘතිය ඉදිරිපත් වීමත් සමඟයි. උපකරණ සෛද්ධාන්තික රසායනික ආකෘති හා ගණිතමය රසායනික විද්‍යාව භාවිතයෙන් එය සරල හා වඩා සංකිර්ණ අණුවල බන්ධන සෑදීම දක්වා ව්‍යාප්ත විණි. කාබනික රසායනයේ ...

සෛද්ධාන්තික රසායන විද්‍යාව

සෛද්ධාන්තික රසායන විද්‍යාවට‍ රසායනික සංසිද්ධි පහදා දීම‍ට හා අනුමාන කිරීමට භෞතික විද්‍යාව යොදා ගැනීම ඇතුළත් වේ. මෑත අවුරුදුවල දී එය මවුලිකව ක්වොන්ටම් රසායන විද්‍යාව පිළිබද අවධානය යොමු කර ඇත. එනම් රසායන විද්‍යාවේ ගැටළු සදහා ක්වොන්ටම් යන්ත්‍රයේ යෙදී ...

විද්‍යාඥයෝ

විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති. වඩාත් දැඩි පිළිවෙලකින් අර්ථනිරූපණය කෙරෙතොත්, විද්‍යාඥයෙක් යන්නෙන් අදහස් වන්නේ, විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරන පුද්ගලයෙක් වෙයි. මෙම පුද්ගලයා, විද්‍යාව ...

අක්මාව බද්ධ කිරීම

අක්මාව බද්ධ කිරීම යනු රෝගී අක්මාවක් නිරෝගී පුද්ගලයෙක්ගේ අක්මාවක් මගින් ප්‍රතිස්තාපනය කිරීමයි. මෙහිදී බහුලවම භාවිතා වන ක්‍රමය වන්නේ අදාල පුද්ගලයාගේ රෝගී අක්මාව ඉවත් කර දායකයකුගෙන් ලබාගන්නා නිරෝගී අක්මාවක් රෝගියාගේ අක්මාව පිහිටි ස්ථානයටම බද්ධ කිරීම ...

අක්‍ෂි වෛද්‍යවේදය

අක්‍ෂි වෛද්‍යවේදය යනු වෛද්‍ය ක්ෂේත්‍රයෙහි ඇති එක් උපක්ෂේත්‍රයකි. මෙහිදී ඇස, මොළය ඇතුළු දෘෂ්ටි මාර්ගයෙහි ඇති වන රෝග සහ සැත්කම් පිළිබදව ද කඳුළු ග්‍රන්ථි සහ ඇසිපියෙහි ඇතිවන රෝග තත්වයන් පිළිබදව ද අධ්‍යයනය කෙරේ. අක්ෂි රෝග විශේෂඥවරයෙකු යනු වෛද්‍ය විද්‍ ...

කේෂ විද්‍යාව

කේෂ විද්‍යාව යනු වෛද්‍ය විද්‍යාවෙහි ශාකාවකි. කේෂ විද්‍යාව deals with the scientific study of the health of කෙස් සහ scalp. Trichologists themselves are not normally licensed healthcare workers, although members of the medical profession can undert ...

චුම්භක අනුනාද ප්‍රතිරූපණය

චුම්භක අනුනාද ප්‍රතිරූපණය හෙවත් එම්.ආර්.අයි. පරිලෝකන ක්‍රමය මිනිස් සිරුරේ වෙනස් වීම් හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සදහා විකිරණ විද්‍යාවේදී භාවිතා වන ක්‍රමවේදයකි. මෙමගින් සිරුරේ විවිධ තල ඔස්සේ විස්තරාත්මක විග්‍රහයක් කළ හැකිවේ. චුම්භක අනු පාද ප් ...

නිශාගත ආමුත්‍රලය

පොදු වශයෙන් නින්දෙහි මුත්‍රා කිරීම ලෙසින් හැඳින්වෙන, නිශාගත ආමුත්‍රලය යනු, සාමාන්‍යයෙන් මුත්‍රාශ පාලනය කර ගැනීමේ හැකියාව ඇතිවන වයසට පසුව සිදු වන නිදිගත් විටෙක අනිච්ඡානුගව මුත්‍රා කිරීම සඳහා භාවිතා වන වෛද්‍ය භාෂිතයකි. නිශාගත ආමුත්‍රලය ප්‍රාථමික යැ ...

රුධිර සංසරණ පද්ධතිය (මානව)

මානව රුධිර සංසරණ පද්ධතියේ ප‍්‍රධාන කොටස් වන්නේ හෘදය වස්තුව රුධිරය හා රධිර නාල වේ. රුධිර සංසරණ පද්ධතිය පුප්ඵුශීය සංසරණය හෙවත් රුධිරය ඔක්සිජනීකරණය කිරීම පිණිස පෙනහලූ හරහා සංසරණයත්, සංස්ථානික සංසරණය හෙවත් සිරුරේ අනෙක් කොටස් වලට ඔක්සිජනීකෘත රුධිරය ලබ ...

රෝග නිර්ණය සදහා අති ධ්වනි තරංග ස්කෑන් ක්‍රමයෙහි භාවිතයන්

මෙම ස්කෑන් ක්‍රමය වෛද්‍ය විද්‍යාවේ බහුල වශයෙන් භාවිතා වේ. මෙමගින් රෝග නිර්ණය කිරීමට හෝ අති ධ්වනි තරංගවල මගපෙන්වීම යටතේ චිකිත්සක ක්‍රමෝපායන් සිදු කිරීමට ද පුළුවන. අති ධ්වනි තරංග ශිල්පීන් යනු රෝග නිර්ණය සදහා ස්කෑන් ක්‍රම සිදුකරන වෛද්‍ය වෘත්තිකයන්ය. ...

වෙදනලාව

වෙදනලාව යනු ධ්වනික වෛද්‍ය උපකරණයක්වන අතර එය මිනිසුන්ගේ හෝ සත්වයන්ගේ සිරුර අභ්‍යන්තරයෙහි ඇති වන්න‍ා වූ නොයෙකුත් ශබ්දයන් ශ්‍රවණය කිරීම සදහා භාවිතා කරනු ලබයි. මෙය බොහෝ අවස්ථාවල දී හෘද ස්පන්දනයේ දී ඇති වන ශබ්ද සහ ශ්වසනයේදී ඇතිවන ශබ්ද ශ්‍රවණය කිරීම සද ...

මිනිස් ඇස

මිනිස් ඇස යනු ආලෝකයට සංවේදී අවයවයකි.ආලෝකයේ හැසිරීම මගින් බාහිර සංවේදනයන් මොළයවෙත ලබාදීම මෙමගින් සිදුවේ. මෙය පෙනුම ලබාදෙන සංවේදී ඉන්ද්‍රියකි.මිනිස් ඇසෙහි ඇති යෂ්ටි සෛල මගින් සුදු පැහැයත් කේතු සෛල මගින් ආලෝකයේ ඇති අනෙකුත් වර්ණත් හඳුනාගනී.මෙම සෛල යු ...

සුරතාන්තය

සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි. පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අ ...

සමෝච්ච රේඛාව

විචල්‍ය දෙකක ශ්‍රිතයක සමෝච්ච රේඛාවක් යනු, එය ඔස්සේ ශ්‍රිතය නියත අගයක් දරන්නාවූ වක්‍රයකි. සිතියම් විද්‍යාවේදී, සමෝච්ච රේඛාවක් විසින්, මධ්‍යන්‍යය මුහුදු මට්ටම වැනි දී ඇති මට්ටමකට උඩින් වූ සමාන උන්නතාංශයක් සහිත ලක්ෂ්‍යයන් එකට යා කරයි. සමෝච්ච සිතියමක ...

සිතියම් විද්‍යාව

සිතියම් විද්‍යාව හෝ සිතියම් නිර්මාණකරණය යනු පෘථිවිය පැතලි මතු පිටක යලි ඉදිරිපත් කිරීමේ අධ්‍යයනයන් හා ප්‍රායෝගික භාවිතයන්ය. මෙයින් තොරතුරු කාර්යක්ෂමව හා වේගයෙන් සන්නිවේදනය කළ හැකිය. සමබර හා කියවිය හැකි යලි ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීම සඳහා විද් ...

ආයුර්වේදයෙහි ශාඛා අට

ආයුර්වේදයට අනුව රෝගයක් ඇතිවන්නේ සිරුර තුළ නොයෙකුත් සුසංයෝගයන්හි ඇතිවන වෙනස් වීමක් හේතුවෙනි. පොදුවේ ගත්කළ මේවා ප්‍රධාන ශාඛා අටකට බෙදිය හැක. කාය චිකිත්සා - සිරුර අභ්‍යන්තයට ලබාදෙන ප්‍රතිකාර බාල චිකිත්සා - ළමා රෝග ග්‍රහ චිකිත්සා - මානසික රෝග ෂලක්‍ය ...

මැලේරියාව

මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු වූ පරපොෂිතයෙකුගෙනි. එය ඇමරිකාව, ආසියාව සහ අප්‍රිකාව වැනි නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල වඩාත් පුළුල්ව පැතිර පවතී. සෑම වසරක් තුළම එමගින් මිලියන 515 ක් තරම් ජන ...

විච්ජේදක ව්‍යාධිවේදය

විච්ජේදක වෛද්‍යවේදී විශේෂඥ වෛද්‍ය විද්‍යාවේ කොටසකි. මිනිස් සිරුරේ ඉන්ද්‍රියන් පටක, සිරුරු කොටස් දළ අන්වීක්ෂ අනුක ලෙස පරීක්ෂා කර රෝගය හදුන්වා ගන්නා අධ්‍යනයකි. ව්ච්ජේදක වෛද්‍යවරයෙකු වීමට වෛද්‍ය විද්‍යාල ඉගැනුම සම්පුර්ණ කර යෝජිත නේවාසික වැඩසටහන සම්ප ...

සිංහල වෙදකම

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ෂ ගෝත්‍රිකයින් විසින් නිපදවූ එකකි. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු දෙකකි.මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් ...

1979 ක්‍රිකට් ලෝක කුසලානය

1979 ක්‍රිකට් ලෝක කුසලානය පෘඩෙන්ෂල් කුසලානය යනු දෙවන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියයි. මෙහි ශූරතාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ජයග්‍රණය කරන ලදී. තරඟාවලිය 1979 ජුනි 9 සිට 23 දක්වා එංගලන්තයේදී පවත්වන ලදී. 1975 තරඟාවලියේදී පැවති තරඟ රටාව මෙහිදී ...

1996 ක්‍රිකට් ලෝක කුසලානය

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අයිසීසී විසින් සංවිධානය කරන ලද හයවන ක්‍රිකට් ලෝක කුසලානය එහි නිල අනුග්‍රාහකයන් වන අයිටීසී හි විල්ස් සන්නාමයෙන් පසුව 1996 ක්‍රිකට් ලෝක කුසලානය විල්ස් ලෝක කුසලානය ලෙසද හැඳින්වේ. එය පාකිස්තානය සහ ඉන්දියාව විසින් සත්කාර ...

1999 ක්‍රිකට් ලෝක කුසලානය

1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝක කුසලාන ක්‍රික්ට් ඉතිහාසයේ පැවැත්වුණු 07 වන තරගාවලියයි.මෙම තරගාවලියේ ප්‍රධාන දායකයා වශයෙන් එංගලන්තය කටයුතු කළ අතර ඇතැම් තරග ස්කොට්ලන්තය,නෙදර්ලන්තය,වේල්ස් සහ අයර්ලන්තය යන රටවල පැවැත්විණි.මෙවර ලෝක කුසලාන ක්‍රිකට ...

2011 ක්‍රිකට් ලෝක කුසලානය

2011 ICC ක්‍රිකට් ලෝක කුසලනය දසවෙනි ක්‍රිකට් ලෝක කුසලානයයි. ආසියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුනක් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශය මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරයි. මෙවර ප්‍රථම වතාවට බංගලාදේශය ලෝක කුසලනයක සම-සත්කාරකත්වය දරයි.ක්‍රිකට් ...

ඩූ ෆූ

මෙය චීන නමකි; පෙළපත් නම, 杜 ඩූ වෙයි. ඩූ ෆූ යනු තාං රාජවංශය පාලනය කල සමයෙහි ජීවත්වූ ප්‍රසිද්ධ චීන කවියෙකි. ලි බායි සහ මොහු ශ්‍රේෂ්ටතම චීන කවීන් ලෙස හඳුන්වයි.සාර්ථක සමාජ සේවකයෙකු ලෙස තම රටට සේවය කිරීම ඔහුගේ විශිෂ්ටතම අභිලාෂය විය. නමුත් ඔහුට අවශ්‍ය ...

E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

කොළඹ–මාතර අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග126 km ක් වන මාර්ගය ශ්‍රී ලංකාවේ අග නගරය වන කොළඹ සහ දිවයිනේ දකුණේ ප්‍රදානතම නගරයක් වන මාතර, සම්බන්ධ කරමින් දිවෙයි. මාර්ග ...

ෆාහියන් හිමි

නිවැරදි නාමය Faxian වන අතර Fa-hien,Fa-hsien යන නාමයෙන්ද හදුන්වනු ලබන චීන ජාතික බෞද්ධ දේශාටක භික්ෂුවකි. කුං යනු ඔහුගේ ගිහි නාමයයි.පැවිදි වූ පසු පාහියන් නම වූ අතර ධර්මයේ බැබලීම යන්න එහි අරුතයි. උපසම්පදාවෙන් පසු විනය පිටකය සොයා වර්ෂ 15 තිස්සේ මධ්‍යම ...

අයි.පී. ලිපිනය

සන්නිවේදනය සදහා අන්තර්ජාල කෙටුම්පත භාවිතා වන පරිගණක ජාලකරණයේදී පාවිච්චි කරන එක් එක් උපාංග සඳහා යොදන සංඛ්‍යාත්මක ලේබලය අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය යනුවෙන් හැඳින්වේ. අන්තර්ජාල කෙටුම්පතේ ප්‍රධාන කාර්යයන් දෙකකි. සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම ...

කාච

කාචයක් යනු ඉතා නිවැරදි සමමිතික අක්ෂයක් ඇති ආලෝකය එතුලින් ගමන් කරන සහ වර්තනය කරමින් අභිසරණය හෝ අපසරණය කරන ප්‍රකාශ උපකරණයකි. සරල කාචයක් තනි ප්‍රකාශ උපකරණයකින් සමන්විත වේ. සංයුක්ත කාචයක් යනු සරල කාච ගණනාවක් එකම අක්ෂයක් ඔස්සේ තැබීමෙන් සෑදුනු උපකරණයකි ...

දේශීය ඇමතුම් සංකේත ලැයිස්තුව

මෙය ITU-T නිර්දේශිත E.123 සහ E.164 විසින් නිශ්චිත කරන ලද දේශීය ඇමතුම් සංකේත ලැයිස්තුවකි, IDD හෝ ISD සංකේත ලෙසද මෙය හඳුන්වනු ලබයි. දුරකථන පද්ධතියක් සඳහා වූ දුරකථන අංක යෙදීම් සැලැස්ම තුල ජාත්‍යන්තර අංකන උපසර්ගයක් අඩංගු වේ, නිදසුනක් ලෙස අමතන්නා අංකන ...

OpenGL

ඕපන් GL Open Graphics Library යනු 2D හා 3D පරිගණක ග්‍රැෆ්‍රික්ස් නිෂ්පාදනය කරන යෙදුම් ලිවීම සඳහා වූ හරස් භාෂා හරස් වේදිකා API අර්ථ දක්වන සම්මත වෙන් කිරීමකි. අතුරු මුහුණත වෙනස් අංග 250 ට වැඩි ප්‍රමාණයකින් යුක්ත වන අතර එමගින් සරළ ප්‍රාථමික මගින් සං ...

OpenSUSE

openSUSE යනු සාමාන්‍ය කටයුතු සදහා යොදාගන්නා ලිනක්ස් මත පදනම් වූ මෙහෙයුම් පද්ධති, මෙය ප්‍රජාව විසින් සහාය දක්වන openSUSE ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කරනු ලබන අතර 2004 ජනවාරියේ SUSE ලිනක්ස් ලබාගත් පසු Novell සමාගම මගින් මේ සදහා අනුග්‍රහය ලබා දේ. Nove ...

අළෙවිකරණය

Marketing is defined by the American Marketing Association as the activity, set of institutions, and processes for creating, communicating, delivering, and exchanging offerings that have value for customers, clients, partners, and society at larg ...

ආනන්ද කුමාරස්වාමි

අනන්ද කුමරස්වාමි යනු ජතික විරෙයෙකි ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි 1877 අගොස්තු 22 වන දින කොල්ලුපිටියේදි උපත ලැබීය.ඔහු 20 වන සියවසේ ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ඉතිහාසඥයෙකි, කලාව පිළිබඳ දර්ශනවාදියෙකි. කලා ඉතිහාසය හා සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොම ...

උටා තේ බඳුන

උටා තේ බඳුන හෝ නිවෙල් තේ බඳුන යනු පරිගණක ග්‍රැෆික් සමාජය තුළ සම්මත පරිශීලක වස්තුවක් බවට පත්ව ඇති 3D ආකෘතියකි. එය සරල හැඩයකින් යුත් සාමාන්‍ය තේ බඳුනක ගණිතමය ආකෘතියක් වන අතර ඝන සිලින්ඩරාකාර හා භාගිකව උත්තල ලෙස දිස්වේ. මෙම තේ බඳුන ආකෘතිය මුලින්ම නිර ...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යනු එංගලන්තය නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායමකි. 1997 ජනවාරි 1 දින සිට මෙය පාලනය කරනු ලබන්නේ එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය විසින් වන අතර, පූර්වයෙහිදී, 1903 සිට 1996 අග භාගය දක්වා මෙය පාලනය කරනු ලැබුවේ මාලිබන් ක්‍රිකට් සමාජ ...

ඒකීය රාජ්‍ය

ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන්නාවූ පරිදී එක් බලාධිකාරියක් විසින් පාලනය කෙරෙන රාජ්‍යයකි.

කටු අනෝදා

The soursop, A. macrocarpa Wercklé, A. bonplandiana H.B. & K., A. cearensis Barb.Rodr., A. coriacea, Guanabanus muricatus M.Gómez in Rain-tree) is a broadleaf flowering evergreen tree native to Mexico, Central America, the Caribbean and northern ...

කථන චිකිත්සාව

කථන හා භාෂා ව්‍යාධි විද්‍යාවෙහි භාවිතය පහත ආකාර වේ. රෝගාබාධ වළකා ගැනීම, විමර්ශනය, උපදෙස් ලබාදීම, රෝග නිර්ණය කිරීම, ප්‍රතිකාර කිරීම, අදාල ක්‍රියා මාර්ග ගැනීම හා රෝගියා සුව වීමෙන් පසුව වුවද තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා වේ. ඒවා නම් ; භාෂාව මෙහිදී වා ...

කරණවෑමියා

කරණවෑමියෙකු යනු ඕනෑම වර්ගයක හිසකෙස් කැපීම, රැවුල කැපීම හෝ කොට කිරීතම වෘත්තිය කරගත් පුද්ගලයෙකි. අතීතයේදී මොවුන් ශෛල්‍ය කර්ම සහ දත් ආශ්‍රීත කටයුතුද සිදු කිරීමට පුරුදුව සිටියහ. කෙසේ නමුත් නූතන කාලයේදී ආරක්ෂිත රේසර් නිපදවීමත් රැවුල් වැවීම අඩු වීමත් හ ...

කෙලාර්ට්ගේ කුරු ගෙම්බා

පොදු නාමය: කෙලාර්ට්ගේ කුරු ගෙම්බා Kelaarts Dwarf Toad විද්යා ත්මක නාමය: Adenomus kelaartii ගුන්තර් විසින් ක්රි්.ව.1858 දී නම් කරන ලදී. ගොනුව:J:\photos\Panwila\DSC05002a fcopy.jpg ව්යා ප්තිය: Bufonidae කුලයට අයත් මෙරටට අවේණික විශේෂයකි.තෙත් කලාපයට ...

කොළඹ ක්‍රමය

කොළඹ ක‍්‍රමය යනු ආසියා පැසිපික් කලාපීය සාමාජික රටවල ආර්ථික සහ සාමාජයීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ සංකල්පය කැටිකොටගත්, අන්තර් ආණ්ඩුමය සංයුතියක් සහිත කලාපීය සංවිධානයකි. කොළඹ ක්‍රමය මගින් සිදුකරන සෑම ක්‍රියාකාරකමකම ප්‍රධාන ඉලක්කය වන්නේ මානව සම්පත් මත ...

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ට්යාර 269 ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව වරාය නගරයකි. මුහුද ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුල ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ ...