ⓘ Free online encyclopedia. Did you know? page 34

වස්තූන් අරමුණුකරගත් ක්‍රමලේඛනය

වස්තූන් අරමුණුකරගත් ක්‍රමලේඛනය/වැඩසටහන්කරණය යනු පරිගණක වැඩසටහන්කරණ ක්‍රමවේදයක් වන අතර එය දත්ත කොටස් ක්‍රම හා ඒවායේ සංකලනයන්ගෙන් සමන්විත වූ වස්තූන් හෙවත් ඔබ්ජෙක්ට්ස් –එනම් දත්ත ව්‍යුහයන් භාවිතාකර පරිගණක වැඩසටහන් සම්පාදනය සඳහා වූ ක්‍රමයකි. තොරතුරු ...

ටයිපූන් හයියන්

හයියන් යනු වසර 2013 දි ඇතිවු ප්‍රචණ්ඩ සුළි කුණාටුවකි. ලෝක ඉතිහාසයේ ඇතිවූ ප්‍රබලතම සුළි කුණාටු අතරික් එකක් වන මෙය කාලගුණ විද්‍යාඥයින් විසින 5 වන ගණයට අයත් සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇත.උපරිම වේගය පැයට කිලෝ මීටර් 315 ක් විය.

ඝාතනය කෙරුණු කවියන්ගේ රාත්‍රිය

ඝාතනය කෙරුණු කවියන්ගේ රාත්‍රිය යනු, 1952, අගෝස්තු 12 දිනදී, සෝවියට් සංගමයෙහි, මොස්කව්හී, ලුබියන්කා සිර ගෙදරදී සෝවියට් යුදෙව්වන් දහතුන්දෙනෙක් මරා දැමීමයි. අත්අඩංගුවට ගැනීම් මුලින්ම සිදු වූයේ 1948 සැප්තැම්බර් සහ 1949 ජූනි මාස වලදීය. සියළු විත්තිකරු ...

ජෝන් ද සිල්වා ‍

ද සිල්වා 1857 ජනවාරි 13 වනදා ‍කෝට්ටේහිදී උපත ලබන ලදී. ඔහු නාට්‍ය කලාවට පිවිසීම‍ට පෛර ගුරුවරයෙකු හා නීතීඥයෙකු ලෙස සේවය කරන ලදී. ඔහුගේ ප්‍රථම නාට්‍යය වූ ප්‍රභව නාටකය උස් පන්තිය මත වූ උපහාසාත්මක එකක් විය.

හේවායනය

හේවායනය හෙවත් අනිවාර්ය හමුදා සේවය යනු, ජාතික සේවයක්, බොහෝ විට හමුදා සේවයක් සඳහා ජනතාව අනිවාර්ය ලෙසින් බඳවා ගැනීමය. පුරාතනය තුලදී පවා පැවති හේවායනය, විවිධ නම් යටතේ සමහරක් රටවල වර්තමානයෙහි වුව පවතියි. යෞවනයන් සඳහා නූතන සමීප-සාර්ව ජාතික හේවායන ක්‍රම ...

හැල් කුඹුරු

වසර පුරා තෙත්ව පවතින කුඹුරු වේ. මෙම කුඹුරු ඉඩම් තෙත්/ වගුරු ස්වරූපයක් ගන්නා බැවින් 1m හෝ 1.5m අතර ගැඹුරකට එරීයාම දැකිය හැක. තෙත් කලාපයේ බහුලව දක්නට ලැබේ. වී අස්වනු නෙලන කාලයේදී ද, ක්ෂේත්‍රය සකස් කරන කාලයේදී මෙන් වගුරු ස්වභාය පවතී. හෙල්මළු ආශ්‍රිත ...

වීනස් සිඟිති ප්‍රතිමා

වීනස් සිඟිති ප්‍රතිමා යනු ඉහළ පුරා ශිලා යුගයට අයත්, බොහෝවිට යුරෝපයෙන් හමුවී ඇතිමුත්, සයිබීරියාවේ, ඉර්කුට්ස්ක් ඔබ්ලාස්ට් තරම් ඈත පෙරදිගද හමුවී ඇති, පිරනීස් සිට බයිකාල් විල දක්වා යුරේසියාවේ බොහෝ ප්‍රමාණයක් ආවරණය කරන පුළුල් ව්‍යාප්තියක් සහිත, සමසම භ ...

රයිට් සහෝදරයෝ

රයිට් සහෝදරයින් ලෙස ප්‍රකට, ඕවිල් 1871 අගොස්තූ 19 - 1948 ජනවාරි 30 සහ විල්බර් 1867 අප්‍රේල් 16 - 1912 මැයි 30 ඇමරිකානු ජාතිකයෝ වූහ. ඔවුන් දෙපළ ලොව පුරා ප්‍රචලිත වුයේ ප්‍රථම වරට සාර්ථකව ගුවන් යානයක් නිපදවීම නිසාය. එනම් ප්‍රථම වරට වඩා හොඳින් පාලනය ...

රිදීහේන ආරණ්‍ය සේනාසනය

රිදීහේන ආරණ්‍ය සේනාසනය, මාතර දීයගහ ගම්මානයේ පිහිටා ඇති අතර මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත් වනවාස භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන රක්ෂිත වන සෙනසුනකි. මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටා ඇති අතර මාතර හක්මණ ...

වතුරවිල ආරණ්‍ය සේනාසනය

෴ පොළොන්නරු යුගයෙන් පසු මෙරට නිර්මාණකරුවන් අතින් නිමවූ පළමු සෙල් බුද්ධ ප්‍රතිමාව ෴ 1953 වර්ෂයේ දී බෝධිසත්ව ගුණෝපේත වතුරවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මහනායක හිමිපාණන් විසින් ආරම්භ කරන ලද වතුරවිල ආරණ්‍ය සේනාසනය ගාල්ල දිස්ත්‍රික්කයේ කහදූව, වතුරවිල ...

පැරණි තෙස්තමේන්තුව

පෙරදිග ක්‍රිස්තියානි මතයට අයිති දේවස්ථානය ක්‍රිස්තියාන් අයත් පළමුවන නිකාය නවුන්සලය Orthodoxy ලොවට පළවන කො න්ස්ත්නිනෝපරල් කවුන්සලය සහ යන කවුන්සල තැන පමණක් පිළිගැනේ. ඔවුන් චාල්සිඩොන් කවුස්සලය විසින් නම් එල්බගෙන සිට ඉදිරිපත් කරන අර්ථය විග්‍රහයන් ප්‍ ...

Redee hena aranya senasanaya

මාතර, දීයගහ ගම්මානයේ පිහිටා ඇති රිදීහේන ආරණ්‍ය සේනාසනය මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත් වනවාස භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන රක්ෂිත වන සෙනසුනකි. මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් ඇල්ල කන්ද රක්ෂිතයේ පිහිටා ඇති ...

නෙරපීමෙහි රාජාඥාව

නෙරපීමෙහි රාජාඥාව යනු, එංගලන්ත රාජධානිය වෙතින් සියළු යුදෙව්වන් නෙරපාහරිමින් පළමුවන එඩ්වඩ් රජ විසින් 1290 ජූලි 18 දිනදී නිකුත් කෙරුණු රාජකීය නියෝගයකි. මධ්‍යතන යුගයෙහි ඉතිරි කාල සීමාව තුලදී මෙම රාජාඥාව බලාත්මකව පැවතිණි. මෙම රාජාඥාව හුදෙකලා සිදුවීමක ...

හැනෝයි නුවර

හැනෝයි නගරය වියට්නාමයේ අගනගරය වන අතර එරට දෙවන විශාලතම නගරය ද මෙය වේ. එහි ජනගහනය මිලියන 6.5 ක් වේ. 1010 සිට 1802 දක්වා හැනෝයි නගරය එරට ප්‍රධානතම දේශපාලනික නගරය විය. න්ග්‍යුන් අධිරාජ්‍යය සමයේදි කියු විසින් හැනෝයි නගරය අග නගරය ලෙස බලවත් අපකීර්තියකට ...

ටී ටවුරි

ටී ටවුරි යනු, වෘෂභ තාරකා පංතියෙහි පිහිටි විචල්‍ය තාරකාවක් වන අතර, ටී ටවුරි තාරකාවන්හී මූලාදර්ශය වෙයි. ජෝන් රසල් හයින්ඩ් විසින් 1852 ඔක්තොම්බර් මාසයේදී එය සොයා ගන්නා ලදි. පෘථිවියෙහි සිට බලන කල, ε ටවුරි වෙතින් එතරම් ඈතින් නොවන ලෙසින් හයඩීස් පොතුර අ ...

මා‍වෝ සේදොන්ග්

මාවෝ සේදොන්ග් යනු චීනයේ මිලිටරි හමුදාවේ හා දේශපාලඥ නායකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. එමෙන්ම චීන සිවිල් යුද්ධයේදී ක්යුමින්ටෑන්ග්ට එරෙහි වූ සටනේ ජයග්‍රහණය කරා චීන කොමියුනිස්ට් පක්ෂය මෙහෙයවූයේද මාඕ වේ. එලෙසම 1949 මහජන චීන සමූහාණ්ඩුවේ ආරම්භයේ සිට මෙලො ...

කොන්ක්ලෙව් කුටිය

කොන්ක්ලෙව් හෙවත් රහස් සකච්ජා කුටිය ලෙස හැඳින්වෙන්නේ රෝමය සඳහා වන රදගුරුතුමකු තෝරා පත්කර ගැනීමටත් විශ්ව කතෝලික සභාවේ දෘෂ්‍යමාන නායකයාණන් හෙවත් පේදුරු තුමන්ගේ අනුප්‍රප්තිකයාණන් වන පාප් තුමන් තෝරා පත්කර ගැනීමටත් කාදිනල්වරුන් රැස්වන ස්ථානයයි. වසර දහස ...

ETA සබදතා පිළිබද චෝදනා

මාධ්‍ය මගින් ප්‍රහාරයත් සමග ඉදිරිපත්කල මතය වුයේ එම ප්‍රහාරය සමග ETA සංවිධානය බැදි ඇති බවත්ය. එම ප්‍රකාශය ආණුඩුවේ නිළධාරින් විසින් සනාථ කරන ලදී. එමෙන් ම ස්පාඥ්ඥ මැතිවරණයට දින 03කට පෙර එල්ල වු ප්‍රහාරය දේශපාලණික දෘෂ්ටි කෝණයන්ගෙන් විග්‍රහා කිරිමත් ස ...

ජැක්සන් සැලසුම

සිංගප්පූරු සුළු නගර සැලසුම ලෙසින්ද හැඳින්වුනු, 1822 වසරෙහි ජැක්සන් සැලසුම යනු, වසර තුනකට පෙරදී පමණක් ඇරඹුනු, අදක්ෂ එහෙත් සඵල වර්ධනයක් පෙන්නුම් කල යටත්විජිතයක්වූ සිංගප්පූරුව තුල නාගරික සංවර්ධනයෙහි කිසියම් පිළිවෙලක් අනුගමනය කිරීම පවත්වා ගෙන යෑම සඳහ ...

අයිරිෂ් රංග භූමි (නාට්‍ය ශාලා)

අයිරිෂ් රංග භූමිය ආරම්භ වන්නේ ගලික් අයිරිෂ් සම්ප්‍රදායත් සමඟය. ෆර්මෝයිගේ පුස්තකය වැනි අත්පිටපත් හා ඛණ්ඩයන් හැරුනු කොට බොහොමයක් Celtic භාෂාවේ ‍සාහිත්‍ය කෘති කෘමී ආක්‍රමණයන් නිසා විනාශ විය. Adam Ó Cianáin නම් පුස්තකය පිටපත් කරගත් රචකයා හට ෆින්ටන් හ ...

මාධ්යබ ප්රිතිවාර

ප්රාහාර පිළිබද ප්රaවෘත්ති ආවරණයන් ජුලි 7වන දිනය පුරාම BBC One හා ITVI වලින් නොකඩවා රාත්රි් 7වන තෙක් විකාශනය විය. Sky News පැය 24 පුරාම කිසිදු දැන්වීඹක් නොමැතිව සිදුවීම් ප්රරචාරය කරන ලදී. ITN විසින් ඔවුන්ගේ ITVI ආවරණය එම ගුව්න විදුලි ඉතිහාසයේ පසුග ...

ඒකාබද්ධ වනාන්තර කළමනාකරණය

ඒකාබද්ධ වනාන්තර කළමනාකරණය කෙටියෙන් JFM ලෙස හඳුන්වයි. මෙය ඉන්දියාවේ නිල හා ජනප්‍රිය යෙදීමයි. මෙය රජයේ හා දේශීය වගා කරුවන්ගේ වනාන්තර කළමනාකරණයට යොදා ගනී. JFM හි ප්‍රතිපත්තිය සහ අභිප්‍රායයන් වනුයේ 1988 දී ඉන්දියාවේ විස්තරාත්මකව ඉදිරිපත් කළ ජාතික වනා ...

IOS

iOS is an operating system for mobile devices, made and sold by Apple Inc. It is the mobile operating system of the iPhone, the iPod Touch, the iPad, Apple TV and similar devices. iOS was originally called the iPhone OS but was renamed in 2010 to ...

චෛත්‍ය

චෛත්‍ය වර්ග 3 වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග 3ම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතතං ශාරීරික ධාතු, මහා බෝධිං, බුද්ධ රූපං සකලං සදා

බුදු පිළිමය හා මුද්‍රා

අංජලිකරණීය මුද්‍රාව - දෑත් වැදගෙන සිටින අවස්ථාවක්. කටක මුද්‍රාව - හිදි පිළිම වම් අතින් නිරූපණය කෙරේ වරද මුද්‍රාව - හිදි පිළිම හා හිටි පිළිම දකුණු අතේ අතැගිලි සහ අත්ල ඉදිරියට පෙනෙන සේ පොලොවට දෙසට යොමු කිරීම. ධාන්‍ය මුද්‍රාව - හිදි පිළිම වම් අත්ල ම ...

IWSI Creation

ශ්රී් ලංකා ජාතික ගීතය ශ්රී් ලංකා මාතා අප ශ්රීේ ලංකා, නමෝ නමෝ නමෝ මාතා සුන්දර සිරිබරිනි සුරදි අති සෝබමාන ලංකා ධාන්යර ධනය නෙකමල් පලතුරු පිරි ජය භූමය රම්යාා අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා පිලිගනු මැන අප භක්තී පූජා නමෝ මාතා අප ශ්රීා ලංකා, නමෝ නම ...

රෝමානු කතෝලික-පළමු නිකාය (පළමු පල්ලිය)

පළමු නිකාය රෝමානු කතෝලික පල්ලිය පළමු සහ පැරණිතම දේවස්ථාන නිකාය ලෙස හැඳින්වීමේ අයිතිය හිමිකර ගන්නා අතර ඕතඩොක්ස් සහ ඇන්ග්ලිකන් නිකායෝ ද මේ බව ප‍්‍රකාශ කර සිටිති. කිතුනු දහම යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ ගේ උපතත් සමග රෝමානු යුදෙව් දේශයෙන් ඇරඹුනු අතර ක‍ ...

ලියෝ රාජේන්ද්‍රම් ඇන්ටනී

ලියෝ රාජේන්ද්‍රම් ඇන්ටනී යනු ශ්‍රී ලංකාවේ, ත්‍රිකුණාමලය-මඩකලපුව රෝමානු කතෝලික දියෝකීසියෙහි රෝමානු කතෝලික රදගුරු වරයෙකි. 1954 දී පුජකවර අභිෂේකය ලත් උන්වහන්සේ, 1968දී රදගුරු වරයෙකු ලෙසින් නම් කරනු ලැබ 1983දී ඉල්ලා අස්විය.

තුන්කාල ආරාධනාව

℣. ස්වාමීන්ගේ දූතයා මරියතුමියට සැලකලේය, ℟. එවිට ස්ප්‍රීතු සාන්තු විසින් ගර්භණී වූවාය. නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා ...

991 මැක්ඩොනල්ඩා

991 මැක්ඩොනල්ඩා යනු, තෙමිස්ටියානු ක්ෂුද්‍ර ග්‍රහයෙකි. ඔටෝ ස්ටෲවෙ විසින්, 1922දී, ඇඑජහී, විස්කෝන්සින්හී, විලියම්ස් බේහී, පිහිටි යර්කීස් නිරීක්ෂණාගාරය මෙය සොයාගැනුනි. ස්ටෲවෙ විසින් 1939දී ඇරඹීමට උපකාර කල මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරය අනුව යමින් එයට නම් ...

මහානාග රජ

මහානාග රජු දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරා විය. රජුගේ ඇවෑමෙන් අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි. නමුත් දේවානම්පියතිස්ස රජුගේ බිසවක් වු අනුලා දේවිය මහානාග යුවරජු ඝාතනය සඳහා කුමන්ත්‍රණ සිදු කළාය. එම කුමන්ත්‍රණය වැරදීමෙන් ඇගේම පුත ...

මහානාග

මහානාග රජු දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරා විය. රජුගේ ඇවෑමෙන් අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි. නමුත් දේවානම්පියතිස්ස රජුගේ බිසවක් වු අනුලා දේවිය මහානාග යුවරජු ඝාතනය සඳහා කුමන්ත්‍රණ සිදු කළාය. එම කුමන්ත්‍රණය වැරදීමෙන් ඇගේම පුත ...

ලෝක වෙළඳ මධ්‍යස්ථානය (2001-වර්තමානය)

මෙම ලිපිය සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් පසුව ඉදිකළ නිව්යෝර්ක් නුවර නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිලිබඳ වේ. සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් විනාශ වූ මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානය 1973-2001 බලන්න. ශ්‍රී ලංකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා ...

ඩ්ජෙට්

ඩ්ජෙට් හෙවත් වඩ්ජ්, සෙට්, හා වැඩ්ජි යනුවෙන් හැඳින්වෙන්නේ පළමු රාජවංශයේ සිව්වන පාරාවෝවරයායි. ඩ්ජෙට්ගේ හොරස් නාමයේ අර්ථය "හොරස්ගේ නාගයා" නැතහොත් හොරස්ගේ සර්පයා" යන්නයි.

වැඩි ඉල්ලුමක් ඇති පුවත්පත්

වැඩි ඉල්ලුමක් ඇති පුවත් පත් වශයෙන් උසස් ලෙස නිපදවන ‍පරිගණක මුද්‍රණයෙන් නිකුත් වන ලෝක පුවත් අඩංගු පුවත් පත්ය. මේවා ස්පර්ශයට සංවේදී පාරි‍භෝගිකයන්ගේ රුචිකත්වය අනුව තෝරා ගත හැකි පරිදි පරිගණක යන්ත්‍ර මඟින් නිකුත් වේ. උදාහරණයක් වශයෙන් හොංකොං හි Kowloon ...

අසම්මත මාධ්‍ය

අසම්මත මාධ්‍ය නැතහොත් අසම්මත පුවත් පත යන යෙදුම බොහෝවිට භාවිත වන්නේ විකල්ප මුද්‍රිත මාධ්‍ය සඳහා ය. විශේෂයෙන් 1960 සහ 1970 ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරයන්ට සම්බන්ධව ස්වාධීනව ප්‍රකාශනය කොට බෙදා හැරුණු පුවත්පත් සඳහා මෙම යෙදුම භාවිත විය.පීඩාකාරී රජයන් යටත ...

බ්‍රෝඩ් ෂීට් (පුවත්පත්වල හැඩය හා ප්‍රමාණය ගැන මිම්මකි

බ්‍රෝඩ් ෂීට් ඒ පුවත්පත්වල ප්‍රමාණයන් - 2005 අගෝස්තුවේදී - බර්ලයිනර් සෙයිටුන්ග් සහ නියුස් ඩියුට්ෂ්ලන්ඩ් පත්‍ර දෙක බ්රෝඩ් සීට් සහ බර්ලයිනර් දෙක අතර ප්‍රමාණයකි. ප්‍රමාණය බලා ගැනීම සඳහා සුදු පාට A 4 ප්‍රමාණයේ කඩදාසියක් ඉදිරියෙන් තබා ඇත. බ්රෝඩ්ෂීට් යන ...

බ්‍රෝඩ් ෂීට් (පුවත්පත්වල හැඩය හා ප්‍රමාණය ගැන මිම්මකි)

බ්‍රෝඩ් ෂීට් ඒ පුවත් පත්වල ප්‍රමාණයන් - 2005 අගෝස්තුවේදී - ‘ල මොන්ඩේ’ පත්‍රය බර්ලයිනර් ෆෝර්මැට් ස්වරූපයෙනි. ‘ද ගාඩියන්’ පත්‍රය බ්‍රිතාන්‍ය බ්‍රෝඩ් ෂීට් ස්වරූපයෙනි. ‘ඩේලි මේල්’ පුවත් පත ටැබ්ලොයිඩ් වර්ගයේ එකකි. ද ටයිම්ස් පත්‍රය කොම්පැක්ට් ස්වරූ‍පයෙ ...

ගැසට්

ගැසට් යනු පුවත්පතකි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ගැසට් යනු රජයේ තීන්දු හා නව නීති ප්‍රකාශයට පත් කරණ නව ලේඛණයකි. අතීතයේ ඉතාලි පුවත්පත් මිලදී ගැනිමට භාවිතාකල" ගැසටා ” යන ටෙනිසියානු කාසිය ඇසුරෙන් එම යෙදුම බිහිවිය. මෙම වචනය ඉංග්‍රීසි භාෂාවේ යෙදුණේ" පුවත ...

විශේෂාංග ලිපි

විෙශ්ෂාංගයක් යනු යම් කිසි සිදුවීමක් වඩාත් ඔප මට්ටම් ෙකාට අධයාපනික හා විෙනා්දාත්මක හැඩය වැඩි ෙකාට පාඨකයා ෙවත ඉදිරිපත් කිරීමයි. - මහාචාර්ය තිස්ස කාරියවසම් පුවත්පත් කලාෙව් ආරංචි ලබාදීමට ෙමන් ම එෙස් ලබා ෙදන ඇතැම් ආරංචි පිළිබඳව වැඩි විස්තර පසුබිම ෙහා් ...

වාස්තවිකත්වය (පත්‍රකලාවේදය)

විශේෂයෙන් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ, පත්‍රකලාවේද වෘත්තියේ වැදගත් ප්‍රතිපත්තියක් ලෙස වාස්තවිකත්වය සලකයි. පත්‍රකලාවේදයේ වාස්තවිකත්වය යන්නෙන් අදහස් කෙරෙන්නේ සාධාරණත්වය, අර්ථ විරහිත බව, සිද්ධි මාමක බව සහ අපක්ෂපාති බවේ සම්මිශ්‍රණයකි. වාස්තවික ...

රොබට් නොක්ස් (දේශපාලනඥ)

රොබට් නොක්ස් යනු බ්‍රිතාන්‍ය මන්ත්‍රණ සභිකයෙක් සහ 1966 දී බර්වික්-අපෝන්-ට්වීඩ් හී පුරපති විය. එම වසරේදී, වාර්තාගත වන ආකාරයට, නොක්ස් විසින්, නගරය වෙනුවෙන්, සෝවියට් සංගමය හා සමගින් සාම ගිවිසුමක් අත්සන් කලේ, 1850 ගණන් වල පැවැති ක්‍රිමියන් යුද්ධයෙහි ...

පුවත්පත්වල උපදෙස් තීරුව

උපදෙස් තීරුව යනු පුවත්පතක හෝ සඟරාවක උපදෙස් තීරු රචකයෙකු විසින් ලියනු ලබන උපදෙස් තීරුවයි. ඉදිරිපත් කරනු ලබන්නා සැනසිලිදායක උපදෙස් සපයන වැඩිහිටි කාන්තාවක් බැවින් Aunt නම යෙදී ඇත. උපදේශ තීරු රචකයෙක් කියවන්නන්ගේ පෞද්ගලික ප්‍රශ්නවලට, පිළිතුරු සපයයි. ව ...

ප්‍රවෘත්ති සැලසුම් නිර්මාණය

ප්‍රවෘත්ති සැලසුම් නිර්මාණය යනු කතෘමණ්ඩලය සහ ග්‍රැෆික් අරමුණු,මාර්ග සුචක අනුව පුවත් පත් පිටුවක්,අමුද්‍රව්‍ය සහ සකස් කිරීමේ ක්‍රියාවලියයි. කතෘමණ්ඩලයේ අරමුණ පුවත්වල වැදගත් හා ප්‍රධාන අරමුණයි. කියවීමේ පහසුව, තුලනය සහ කරදරකාරී නොවන අයුරින් වෙළෙද දැන් ...

රූපවාහිනිය- ප්‍රවාරක කටයුතු සිදු කිරීම

රූපවාහිනිය ඇතුළු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් යනු මනෝ විද්‍යාත්මකව සමහෙයවන්නකු හට පලදායීතාව අතින් දෙවන ස්ථානය ගන්නා සන්නිවේදන මාධ්‍යයයි මෙකී ඵලදායීතාව පදනම් වන්නේ යම්කිසි පුද්ගලයකු වෙත ලබා දෙන්නා වු පණිවිඩයේ දැකීම් සහ ඇසීම් හැකියාව මතය. මෙකී මාධ්‍යය ...

සජීවීකරණය

සජීවීකරණය සජීවීකරණය යනු චිත්‍රපටයක එක් එක් රූපරාමුව වෙන වෙනම නිෂ්පාදනය කිරීමේ ක්රවමවේදයයි. මෙවැනි ක්රරම වේද අතරට පරිගණක මගින් නිර්මිත රූප යොදා ගැනීම, අඳින ලද චිත්ර යක ඡායාරූප ලබාගැනීම හෝ විශේෂයෙන් නිර්මාණය කළ ආදර්ශ ඒකකයක කුඩා වෙනස්කම් සිදුකර විශේ ...

සිංහබාහු - 1961

සරච්චන්ද්‍ර මහතා 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහුගේ හොඳම නිර්මාණය ලෙස සැලකෙන සිංහබාහු නාට්‍ය රචනා කරමින් ඔහු නාට්‍ය රච ...

මහාදාඨික මහානාග රජ

ඒ භාතික රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මළනුවන් වන මහාදාඨිකමහානාග නැමැති රජ්ජුරුවෝ රජකමට පත්වුනා. 69. ඒ මහාදාඨික රජ්ජුරුවෝ දොළොස් අවුරුද්දක් රජකම් කළා. නොයෙක් ආකාර වූ පින් පිහිට කරගෙන සිටි ඒ රජ්ජුරුවෝ මහාසෑයේ ගලින් කළ පේසාවළල්ලට පහලින් කිඤ්ජක්ඛ ...

Twelfth Night

දොළොස්වන රාත්‍රිය යනු විලියම් ෂේක්ස්පියර්ගේ සුඛාන්ත නාට්‍යයකි. මෙම නාට්‍යය 1599 දී හෝ 1600 දී ප්‍රථම වරට වේදිකා ගත වන්නට ඇතැයි සළකනු ලැබේ. එය පළමුවන එළිසබෙත් රැජිනගේ අණට අනුව ෂේක්ස්පියර් රචනා කළ නාට්‍ය දෙකෙන් එකක් ලෙස ද සඳහන් වේ. අනෙක් නාට්‍යය වන ...

Tampura

ගායනය සඳහා අත්යින්තයෙන්ම අවශ්ය් තන්ත්රීනමය භාන්ඩය නම් තාම්පුරාවයි.මෙය තාම්බුරාව නමින්ද හඳුන්වයි. සූර් ඝොථා, කින්නරී, බ්රවහ්ම වීණා යනාදීයද තම්බුරා ශ්රේමණියට අයත් තත් භාණ්ඩයි. එහෙත් මේ සියල්ලටම වඩා තම්පුරව උසස් ලෙස සැලකේ මෙය ගායනට බලවත් සේ ආධාර වේ. ...