ⓘ Free online encyclopedia. Did you know? page 32

දකුණු අප්‍රිකාවේ වර්ණභේදය

වර්ණභේදය යනු, 1948 සිට 1994 දක්වා දකුණු අප්‍රිකාව පාලනය කල ජාතික පක්ෂ රජයයන් විසින් නීති සම්පාදනය තුලින් බලාත්මක කරනු ලැබූ, වාර්ගික විසංගමන ප්‍රතිපත්තියක් වන අතර, එය යටතේ, දකුණු අප්‍රිකාවේ බහුතර කළු ජාතික වැසියන්ගේ අයිතිවාසිකම් යටපත් කොට, සුදු ආධ ...

ප්‍රංශයේ භීෂණ පාලන සමය

ප්‍රංශයේ භීෂණ පාලන සමය ප්‍රංශ විප්ලවය සමයේ සිද්ධ වූවකි. එය 1793 සැප්තැම්බර් 5 වැනි දින සිට 1794 ජූලි 28 වැනි දින තෙක් පැවති භීෂණයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරි කාල වකවානුවකි. එය හටගත්තේ ප්‍රංශ විප්ලවයේ ආරම්භයත් සමඟ ය. ගිරොන්ඩින් සහ ජැකෝබියන් නම් වූ ...

අන්තර් ආණ්ඩුවාදය

මෙහි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සංවිධානවල තීරණ ගැනීමේ ක‍්‍රමයක් ලෙස ක‍්‍රියාත්මක වේ. එහිදී, බලය සාමාජික රාජ්‍යයන් සතුව පවතින අතර, හැම විටම නොවුණත් තීරණ සියල්ලන්ගේ එකඟත්වය මත ගනු ලබයි. රාජ්‍යන් විසින් පත් කළ ස්වාධීන පුද්ගලයන් හෝ තෝරා ගත් නියෝජිතයන් ව ...

අන්සාරි එක්ස් ප්‍රයිස්

Ansori X prize යනු තරගයකි. මෙය X Prize පදනම විසින් සංවිධානය කරන ලදී. තරඟය වූයේ සති 2 ක් ඇතුළත නැවත භාවිතා කළ හැකි මිනිසුන් සහිත යානය දෙවරක් අභ්‍යවකාශගත කිරීමයි. රාජ්‍ය නොවන සංවිධාන සහභාගි වූ මෙම තරඟයේ ජයග්‍රාහී ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන ...

රාජ්යහ අනුග්ර්හය ලබන ත්ර ස්තවාදය

, ත්ර ස්තවාදය හා රාජ්යා ත්රථස්තවාදය සදහා නිර්වචන එකිනෙකට පරස්පර විරෝධී වේ. 1. ˝ජ්යා‍තන්තර ත්ර්ස්තවාදය˝ යනු එක්රාජ්යනයකට වඩා වැඩි රාජ්ය ප්රකමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්රනස්තවාදයයි. 2. ˝ත්රධස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් ක ...

අන්තර්ජාතික කම්කරු සංවිධාන

අන්තර් ජාතික කම්කරු සංවිධානය යනු කම්කරු ගැටලු සමග කටයුතු කරන විශේෂිත ඒජන්සියකි. එහි මූලස්ථානය ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පිහිටා ඇත. එහි මහලේකම් කාර්යාලය අන්තර්ජාතික කම්කරු කාර්යාල ලෙස හඳුන්වනු ලැබේ. මෙම සංවිධානයට 1969 දී නොබෙල් සාම තාග්‍යය හිමි විය.

පරtp තිසංස්කරණවාදය ට එරෙහි වීම්

පරාය තිසංස්කරණවාදී නායකයෝ දෙවියන් හුදෙක් පැරණි ව්යුඅහ තරබාරු කිරීමට සැදී පැහැදී සිටියේයැ යි විශ්වාස නොකළෝ ය. ඔවුන් ආගමික නැගී සිටීම නව යුගයක උදාව යැයි උපකල්පනය කලෝ ය. පරශ් තිසංස්කරණවාදියෝ නව ගිවිසුමේ පරිද්දට සමස්ත කරිෙ ස්තියානි පල්ලියම සංස්කරණය ක ...

නැණසල හප්පාවර- හඟුරන්කෙත

හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම නැගුම ව්‍යාපෘතිය යටතේ හප්පාවර සුලු ගොවි සංවිධාන මඟින් භාර ගෙන 2011 වසරේ සිට ක්‍රියාත්මක කරන්නාවූ නැණසලකි. 2013 දෙසැම්බර් වන විට මෙහි සේවා ලාභින් 80 ක් පමණ ප්‍රතිලාභ ලබන අතර. සර්වෝදය ෆියුෂන් ආයතනය - සමඟ එක්ව ...

බුරුමයේ සුලි සුළඟ වැඩි වශයෙන් බල පෑ ප්‍රදේශය අයෙයර්වඩි

2008 මැයි 6 වෙනි දින නිව් යොර්ක් හි සිටින බුරුම රජයේ නියෝජිතයින් එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් තමන්ට උදව් ලබා දෙන ලෙස විධිමත් ඉල්ලීමක් කළහ. ඒ සමගම අනෙක් අතට බුරුම රජය බොහෝ මූලික උදව් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටියේය. 2008 මැයි 7 වැනි දිවන විට බුරු ...

ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන

ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතනයක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා පහත අවශ්‍යත‍ාවයන් සපුරාලිය යුතු වේ. 1) අදාල ආයතනය ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා කේන්ද්‍රයක පිහිටා තිබිය යුතු වේ.ඊට හේතුව සරල වශයෙන් කිවතොත් වඩාත් ලාභදාය ...

නව සම සමාජ පක්ෂය

නව සම සමාජ පක්ෂය යනු, ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී දේශපාලන පක්ෂයකි. ආචාර්ය වික්‍රමබාහු, සුමනසිරි ලියනගේ සහ අනෙකුන් විසින් නායකත්වය සැපයුණු වාසම සමාජ නැඹුරුව, ලංකා සම සමාජ පක්ෂය වෙතින් නෙරපා හැරීමත් සමගම මෙය සංස්ථාපනය වුණි. සිරිතුංග ජයසූරිය සහ වාස ...

තුලනාත්මක දේශපාලනය

තුලනාත්මක දේශපාලනය යනු, සංසන්දනාත්මක මත පදනම්ව භෞතිකවාදී ප‍්‍රවේශයක් අනුව හැඩ ගැසුණු, දේශපාලන විද්‍යාවෙහි උප වර්ගීකරණයකි. ඇත්ත වශයෙන්ම, තුලනාත්මක දේශපාලනයට හරයාත්මක ප‍්‍රවේශයකට වඩා කාර්ය පටිපාටික ප‍්‍රවේශයක් පවති. එය ඉලක්ක කර ගන්නේ ”විග‍්‍රහයේ ‘ක ...

කැනඩාවේ දේශපාලනය

කැනඩාවේ දේශපාලනය ව්යවස්ථානුකූල රාජ්යත්වයකින් වූ රාමුවක් තුළ හා බලවත් ප්රජාතාන්ත්රික සම්ප්රදායක් ඇතුළත් සන්ධීය ක්රමයේ පාර්ලිමේන්තු ආණ්ඩුවකින් ක්රියාත්මක වේ. බොහෝ ව්යවස්ථාදායක භාවිත, එක්සත් රාජධානියේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේනතුවේ ලිඛිත නොවූ සම්මතය ...

හොඳ හිත යුගය

හොඳ හිත යුගය යන්නෙන් සනිටුහන් වන්නේ, නැපෝලියානු යුද්ධ වලින් අනතුරුව, ජාතික අභිප්‍රායක් සහ ඇමරිකානුවන් අතර සමගිය පිළිබඳ හැඟීමක් ආවර්ජනය කෙරුණු, එක්සත් ජනපද දේශපාලන ඉතිහාසයේ යුගයකි. මෙම යුගය තුලදී, ෆෙඩරලිස්ට් පක්ෂයෙහි බිඳවැටීම සිදුවූ අතර, පළමුවන පක ...

ඡන්ද කොලීජිය

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති සහ උප ජනාධිපති තෝරාපත්කරගන්නා ආයතනය ඡන්ද කොලීජිය නම්වේ. වසර 4කට වරක් සර්වජන ඡන්දයෙන් ඡන්ද කොලීජියට පත්වන "චන්දකරුවෝ විසින් ජනාධිපති සහ උප ජනාධිපති තෝරාපත්කරගනු ලබයි. සෑම චන්දකරුවෙකුට ඡන්ද කොලීජියතුල එක් ඡන්දයකට හිමි ...

චන්ද්‍ර මෙහෙයුම්

චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධාන ලිපිය: සද මතට ගොඩ බැසීම. ඇ.එ.ජ සහ සෝවියට් සංගමය සාක්ෂාත් කරගත් ආකාශ පරීක්ෂණ, ඔවුන් ගෞරවනීය ජාතීන් බවට පත් කෙරුවද, ආකාශ තරගය,පළමු මිනිසා සද මත ගොඩ බැසීම දක්වාම නොකඩවා පැවතුණි. මෙම ජයග්‍රහණයට පෙර මිනිසුන් රහිත යානා මගින් ලබ ...

පරිපථ සැලසුම්කරණය

සංකීර්ණ සංඛ්‍යාත පද්ධතිවල සිට සංගෘහිත පරිපථයක් තුළ පිහිටි තනි ට්‍රාන්සිස්ටරය දක්වා වූ සියලු ආකාරයේ පද්ධති පරිපථ සැලසුම්කරණ ක්‍රියාවලිය මගින් ආවරණය වේ. බොහෝ විට සරල පරිපථ සැලසුම්කරණ ක්‍රියාවලි තනි පුද්ගලයෙකුහට සැලසුම් සහගත හෝ ව්‍යුහීය නිර්මාණ ක්‍ර ...

ජීන් හොනොරේ ‍‍ෆ්‍රැගොනාන්

Inspiration, 1769, ලූවර්, පැරිස් ජීන් හොනොරේ ෆ්රැගොනාන් 1972 අප්රේල් 5 – 1806 අගෝස්තු 22 යනු ප්‍රංශ සිතුවම්කරුවෙකු හා මුද්රණකරුවෙකු වූ අතර පසුව ඔහුගේ Rococo ක්‍රමය සැලකිය යුතු පහසුකම්, විපුලභාවය හා ආශ්වාදජනක බව නිසා විශේෂත්වයට පාත්‍ර විය. Anciel ...

පියරේ පෝල් පෘඩෝන්

පියරේ පෝල් පෘඩෝන් යනු ප්‍රංශ ජාතික ශෲංගාර චිත්‍ර ශිල්පියෙකු හා සැලසුම් කරුවෙකු වන අතර ඔහු ඔහුගේ රූපක සිතුවම් හා චිත්‍රවලට වඩාත් ප්‍රසිද්ධ වේ. සමහර අවස්ථාවලදී පෘඩෝන් පැහැදිලි ලෙසම සම්භාව්‍යය වාදයෙන් හා සමහර අවස්ථාවලදී ශෲංගාරවාදය බලපෑමට ලක් විය. ඔහ ...

එමිනෙම්

මාෂල් බ ru ස් මාදර්ස් III, වේදිකා නාමයෙන් වඩාත් හොඳින් දන්නා එමිනෙම් ඇමරිකානු රැප් ගායකයෙක්, සංගීත නිෂ්පාදකයෙක්, නිර්මාපකයෙක් සහ නළුවෙක්. ඔහුගේ ඒකල වෘත්තියට අමතරව, මාෂල් ඩී 12 සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර හිප්-හොප් යුගලය වන බැඩ් මීට්ස් ඊවිල් ...

ස්වාධීන දේශපාලනඥ

දේශපාලනයෙහි, ස්වාධීන හෝ අ-පක්ෂ දේශපානඥයෙකු යනු කිසිම දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවන පුද්ගලයෙකි. ස්වාධීන දේශපාලනඥයන් යනු ප්‍රධාන දේශපාලන පක්ෂයන්හී මතිමතාන්අතර මධ්‍යස්ථ මතයක් දැරිය හැකි හෝ, ඔවුන්ගේ අදහස අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ආමන්ත්‍රණය නොක ...

නළුවා

කිසියම් නාට්‍යයක පෙළ, එසේත් නැත්නම් නාට්‍යමය ජවනිකා ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ නළුවා විසිනි. පුරාණ ග්‍රීසියේ නළුවා යන්නට භාවිතා කරන ලද්දේ හිපොක්‍රිටස් යන්නයි. එහි ආර්ථය ‘අර්ථය පහදා දීම’ යන්නයි. එසේ නම් නළුවා කිසියම් නාට්‍යයක අන්තර්ගත වන චර ...

රොබට් නොක්ස්

රොබට් නොක්ස්, FRSE FRCSE MWS යනු ස්කොට්ලන්ත ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක්, ව්‍යවච්ඡේදකයෙක් සහ සත්ත්ව විද්‍යාඥයෙකි. බර්ක් සහ හෙයර් ශරීර-ඩැහැගැනුමේ නඩුව හා ඔහුගේ සම්බන්ධයට පෙර එඩ්න්බර්ග්හී ජනප්‍රියතම ව්‍යවච්ඡේද කථිකාචාර්යවරයා ඔහු විය. මෙය විසින් ඔහුගේ ව ...

පුරාණ රෝමය - මොනාර්චි

පුරාවෘත වලට අනුව ක්‍රි.පූ.753අප්‍රේල් 21 දා රෝමය සොයා ගන්නා ලද්දේ ඒනස් නැමැති ට්‍රොජන් කුමරුගෙන් පැවතෙන රොමුලුස් හා රේමුස් නැමැති නිවුන් සොහොයුරන් විසින්. රොමුලුස්ට හා රේමුස්ට බිහි කල බව කියන්නේ ඇල්බා ලොන්ගා හි රජු නුමිටර් බලයෙන් බහ කල ඔහුගේ කුරි ...

කැන්වසය

කැන්වසය යනු අතිශයින් බැර-කර්තව්‍ය සඳහා භාවිතා කල හැකි චාම්-ලෙස-වියනලද රෙදි වර්ගයක් වන අතර රුවල්, කූඩාරම්, විශාල මඩු, උරපොදි ආදිය තැනීමටත්, හැඩිදැඩිබව අවශ්‍ය වෙනත් අවස්ථාවලදීත් භාවිතා කල හැක. සාමාන්‍යයෙන් තදින් ඇද සිත්තම් පෘෂ්ඨයක් වශයෙන්ද විලාසිතා ...

මිනිස් කශේරුව

මානව ව්‍යුහ විද්‍යාවේ, කශේරුව හෙවත් කොඳු ඇට පෙළ යනු සන්ධානගත කශේරුකා 24 කින් සහ, ත්‍රිකාස්ථියෙහි සහ අනුත්‍රිකාස්ථියෙහිදී සම්බද්ධ කශේරුකා 9 කින්ද සාමාන්‍යයෙන් සමන්විත ස්තම්භයක් වෙයි. ඌනකායෙහි පෘෂ්ඨීය දිශාවෙහි, අන්තර් කශේරුක බිම්බයන් විසින් එකිනෙකි ...

නමෝ මරිය

දේවදූත ආචාරය, නමෝ මරිය, හෝ ආවේ මරියා යනු ජේසුස් වහන්සේගේ මෑණියන් වන කන්‍යා මරිය තුමියගේ මැදිහත්වීම අපේත්ෂාවෙන් භාවිතා වන සාම්ප්‍රදායික බයිබලීය කතෝලික යාච්ඤාවකි. සමහරක් එංගලන්ත සභා සාමාජිකයන් විසින්ද ක්‍රිස්තියානි ධර්මයෙහි බටහිර කතෝලික සම්ප්‍රදායය ...

සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපත

සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපත සිදුහත් කුමරැ උපත ලැබුවේ මෞර්ට ළෙපතේ ආශෝක රජතුම‍ාගේ ක්‍රි.පු. 273 -232 රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙරය. පින්තූරය - සිදුහත් කුමරැගේ උපත 2-3 ශතවර්සය සිදුහත් කුමරැ ලුම්බිණියේ උපල ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති ද ...

සිදුහත් කුමරැ පිළිසිද ගැනීම හා උපත

සිදුහත් කුමරැ පිළිසිද ගැනීම හා උපත සිදුහත් කුමරැ උපත ලැබුවේ මෞර්ට ළෙපතේ ආශෝක රජතුම‍ාගේ ක්‍රි.පු. 273 -232 රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙරය. පින්තූරය - සිදුහත් කුමරැගේ උපත 2-3 ශතවර්සය සිදුහත් කුමරැ ලුම්බිණියේ උපල ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති ද ...

ඇස්ටරික්ස්

ඇස්ටරික්ස් භාෂා සියයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වූ චිත්‍ර කතා මාලාවකි. කතා මාලාව චිත්‍ර කතා පොත් 32කින් සමන්විත වේ. රෙනෙ ගොස්කිනි කතාව ලියූ අතර, ඇල්බ්‍ර්ට් උඩර්සෝ විසින් චිත්‍ර අඳිනු ලැබී ය​. 51 වැනි වියේ දී ගොස්කිනි අභාවයට පත් වූ අතර ඉන් පසු උඩ ...

ජනවාරි

ජනවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ පළමු මාසයයි. ජනවාරි උච්චාරණය ජනවාරි මාසය ග්‍රෙගරි දින දසුනේ සහ ජූලියන් දින දසුනේ වසරේ පළමු මාසය වන අතර ග්‍රෙගරි දින දසුනේ ඇති දින 31 ක් සහිත මාස 7 න් එකකි. මෙම මාසයේ පළමු දිනය අලුත් අවුරුදු දිනය ලෙස හැද ...

මානව සැකිලි පද්ධතිය

මානව සැකිල්ල, එකිනෙක බැඳී ඇති සහ තනි අස්ථිවලින් සමන්විත වේ. මේවා බන්ධනි, කණ්ඩා, පේශි සහ කාටිලේජ මගින් ශක්තිමත්ව සහ පරිපූර්ණය කර පවතී මෙය ආරක්ෂිත ආවරණයක් \ ලෙස ක්‍රියා කරමින් ඉන්ද්‍රියයන්ට සහාය වේ. පේශීවලට ආධාරකයක් ලෙස ද ක්‍රියා කරයි. තවද මොළය, පෙ ...

ඡායාරෑපකරණය අභයන්තරය

ඡායාරෑපකරණය අභයන්තරය සේයා පඨලය හෝ රෑප සංවේදකය මත පතනය වන ආලෝකය පාලනය කිරීම සදහා ඡයාරෑප කාචයක සිදුරැ නැතුම යොදාගත හැක. සිදුරේ ප්‍රමාණයේ සහ ෂටරය වේගයෙන් සුසංයෝගයෙන් තිරය ආලෝකයට විවෘත ව පවතින ප්‍රමාණය පාලනය කෙරේ. වේගවත් ෂටර යේග වලින් ප්‍රමාණවයත් තරම ...

නාභිය දුර

ප්‍රකාශ පද්ධතියක නාභිය දුර එමගින් ආලෝකය අභිසරණය හෝ අපසරණය කරීමේ ශක්තිය පිලිබද මිනුමක් වෙයි. වඩා කෙටි නාභියේ දුරකින් යුත් පද්ධතියක ප්‍රකාශ බලය වඩා දිගු නාභීය දුරකින් යුත් පද්ධතියක එම අගයට වඩා ඉහළ වේ.

ඩීඑන්ඒ අළුත්වැඩියාව

ඩීඑන්ඒ අළුත්වැඩියාව යනු, සෛලයක් විසින්, එහි ජෙනෝමය කේතාංකනය කරන ඩීඑන්ඒ අණු වලට ඇතිවන හානි හඳුනාගෙන ඒවා නිවරද කරන ක්‍රියාවලීන් මාලාවකට යෙදෙන නමකි. මිනිස් සෛල තුලදී, සාමාන්‍ය පරිවෘත්තිමය ක්‍රියාවලියන් සහ පාරජම්බුල ආලෝකය සහ විකිරණය වැනි පාරිසරික සාධ ...

සිතුවම්කරණය-ප්‍රදීපනය (රූප)

කරවාගියෝගේ” "The Calling of Matthew" කෘතියෙන් උපුටා ගත් විස්තරයකි. තනි ආලෝක ප්‍රභවයකින් සෙවණැලි හෙළීම සිදු කළ හැකි අතර එමගින් ආකෘතියේ ඕනෑම විචලනයක් අවධාරණය කර ගත හැක. කිසියම් චිත්‍රයක හෝ සිතුවමක විෂය වස්තුව ප්‍රදීපනය එහි සෞන්දර්යාත්මක බව ඇති කරන ...

ප්රගදීපනය (රූප)

කරවාගියෝගේ” "The Calling of Matthew" කෘතියෙන් උපුටා ගත් විස්තරයකි. තනි ආලෝක ප්රගභවයකින් සෙවණැලි හෙළීම සිදු කළ හැකි අතර එමගින් ආකෘතියේ ඕනෑම විචලනයක් අවධාරණය කර ගත හැක. කිසියම් චිත්ර යක හෝ සිතුවමක විෂය වස්ත˛ව ප්ර දීපනය එහි සෞන්දර්යාත්මක බව ඇති කරන ...

ඡායාරූපකරණයේ නිර්මාණාත්මක භාවිතය

ඡායාරූපකරණයේ නිර්මාණාත්මක භාවිතය සංඛ්‍යාංඛ තිරයේ හෝ සේයා පඨලය මත පතනය වන ආලෝකය පමාණය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස එර වේගය හැදින්විය හැක. මෙය අවසාන ප්‍රතිබිම්බයේ දෘෂ්‍ය කාර්යය මෙහෙයවීමද භාවිතා කරයි. චලනය වන වාස්තුවක් නිශ්චල ඡයාරූපයකට නැගීමේදී වස්තුවේ ...

මෝහනයේ බලපෑම

ඉලක්කගත අවධානය ඇමරිකානු මෝහන විද්‍යා සංගමයේ වෙබ් අඩවිය පවසන පරිදි මෝහනය යනු අන්තර් අවශෝෂණය, ඒකාග්‍රතාවය සහ ඉලක්කගත අවධානය පවත්වා ගැනීමකි. බොහෝ මෝහන විද්‍යාඥයන් විසින් මෝහනයට ලක් වූවන්ගේ අත්දැකීම් තම පාලනයට නතු කර ගනු ලබයි. මෝහන කාල පරිච්ඡේදයකට පස ...

සරළ කාච වර්ග

කාච දෘෂ්ටි පෘෂ්ඨයේ වක්‍රතාව අනුව වර්ගීකරණය කර ඇත. පෘෂ්ඨ දෙකම උත්තල නම් කාචයක් ද්වි උත්තල වේ. අවතල පෘෂ්ඨ දෙකක් සහිතව කාච ද්වි අවතල වේ. පෘෂ්ඨවලින් එකක් පැතලි නම් අනෙක් පෘෂ්ඨයේ වක්‍රතාවය මත තල උත්තල හෝ තල අවතල වේ. උත්තල පැත්තක් හා අවතල පැත්තක් සහිතව ...

සංයුක්ත කාච

සරල කාච භාවිත කරන විට ඉහත සාකච්ඡා කළ පරිදි ආලෝකය අප්‍රේරණයකට ලක්වේ. බොහෝ අවස්ථාවලදී මෙම අප්‍රේරණයේ අවම කරගැනීම සඳහා එකිනෙකට අනුපූරක අප්‍රේරණ සහිත සරල කාච සංයුක්තයන් භාවිතා කරයි. සංයුක්ත කාචයක් යනු වෙනස් හැඩ සහිත සරල කාච එකතුවකි. ඒවා වෙනස් වර්තන අ ...

ඡ්‍යෝතිෂයෙහි ග්‍රහ ලෝක

ග්‍රහ ලෝකයක් යනු කුමක්ද යන්න විග්‍රහ කරන විටදී, නූතන තාරකා විද්‍යාත්මක අවබෝධයට වඩා වෙනස් අර්ථයක් ඡ්‍යෝතිෂයෙහි ග්‍රහ ලෝක යන්නෙන් ලබා දෙයි. දුරදක්න යුගයට පෙර, ඉතාමත් සමාන වස්තූන් වර්ග දෙකකින් රාත්‍රී අහස සමන්විත වූවේ යැයි සිතන ලදි: එකිනෙකට සාපේක්ෂව ...

වෛද්‍ය විද්‍යාවෙහි හදිසි අවස්ථා

වෛද්‍ය විදාවේ හදිසි අවස්ථාවක් යනු පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ දිගුකාලීන සෞඛ්‍යයට ක්ෂණිකව තර්ජනයක් ඇති කරන අනතුරක් හෝ රෝගී තත්ත්වයකි. මෙම හදිසි අවස්ථාවන් සදහා එම අවස්ථාවන්හි ක්‍රියාකාරී වීමට ප්‍රමාණවත් තරම් සුදුසුකම් ලැබූ වෙනත් පුද්ගලයෙකුගෙන් උපකාර අව ...

අධිතප්ත හුමාලය

අධිතප්ත හුමාලය යනු, උෂ්ණත්ව මිනුම ගන්නාවූ නිරපේක්ෂ පීඩනයෙහිදී එහි වාෂ්පිකරණාංකයට වඩා ඉහළ උෂ්ණත්වයක පවතින හුමාලය වෙයි; එබැවින්, වායුවක සිට සන්තෘප්ත වාෂ්ප සහ ද්‍රව මිශ්‍රණයක් දක්වා අවස්ථාව වෙනස් නොවන පරිදී එහි උෂ්ණත්වය පහත හෙලමින්, යම් ප්‍රමාණයකට හ ...

ජෛව සිනෙරු

ජෛව සිනෙරු යනු ආරක්ෂිත හා ඇලවුම්කාරක උපස්ථරයක් ස්‍රාවය කිරීම මඟින් හඳුනාගත හැකි සංකීර්ණ ක්ෂුද්රි ජීවී සමූහයකි. ඒවා මතුපිට ඇමිණුම්, ව්යුවහීය සමානතා, ජානමය විවිධත්වය, සංකීර්ණ ප්‍රජා අන්තර් සම්බන්ධතා හා බහිස් සෛලීය බහු අවයවික ද්රීව්ය,යන්ගේ සැදුණු ජා ...

පොද වැස්ස

පොද වැස්ස යනු, වැස්සට වඩා කුඩා ජල බිංදු වෙතින් – සාමාන්‍යයෙන් විෂ්කම්භය 0.5 mm ට වඩා කුඩා – සමන්විත සැහැල්ලු ද්‍රව වර්ෂණයකි. පොද වැස්ස සාමාන්‍යයෙන් සැදෙනුයේ පහළ මට්ටමෙහි ස්ථරීකෘත වලාකුළු සහ ස්තර කැටි වලාකුළු වෙතිනි. පොද වැස්ස වෙතින් නිමැවෙන වර්ෂණ ...

අණුවල - ක්‍රමාණුකූලබව Tacticity

Tacticity මෙය ග්‍රීක භාෂෘවේ එන Taktikos යනවචනයෙන් බිදී ඇතිවුවක් වන අතර එහි තේරුම සැකසීමට සම්බන්ධ හෝ ක්‍රමානුකූල සැකසීම යන්නයි. විශාල අනුවල සාපේක්ෂ ත්‍රිමාන රසායනික ව්‍යුහ හා ඒවාට යාබදව ඇති අණුවල නිශ්චිත සැකසීම ද මෙයට අනුකූල වේ. Tacticity වල ප්‍රා ...

බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර ව්‍යුහය

ලබා ගත හැකිය. පෘථිවියේ වැඩි ඝනත්වයට හේතුව ගුරුත්වාකර්ෂණ සංකෝචනය වන අතර වන අතර බුධ ග්‍රහයා ඊට වඩා ඉතා කුඩා වනඅතර ඇතුලු ප්‍ර‍දේශ එතරම් තදින් සංකෝචනය වී නැත. ‍එබැවින් එයට මෙතරම් ඉහත ඝනත්වයක් හිමිවන්නට නම් එහි හරය විශාලවීම සහ යකඩ වලින් පිරි තිබිය යුත ...

රැන්කයින් චක්‍රය

රැන්කයින් චක්‍රය යනු තාපය කාර්ය බවට හරවන තාප ගතික චක්‍රයකි. සංවෘත පුඩුවකට තාපය බාහිරව සපයන අතර එහිදී සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන තරලය ලෙස යොදා ගන්නේ ජලයයි. මෙම චක්‍රය ලොව පුරා භාවිතා වන විද්‍යුත් ජවයෙන් 86%ක් පමණ උත්පාදනය කරයි. සියලු සූර්ය තාපය, ...

ස්ථිති විද්‍යුතය

ස්ථිතික විදුලි බලය යනු ද්රව්යයේ මතුපිට හෝ මතුපිට මත විද්යුත් ආරෝපණ අසමතුලනයකි. විදුලි ධාරාවක් හෝ විද්යුත් විසර්ජනයකින් එය ඉවත් කිරීමට හැකි වන තුරු එම චෝදනාව තවමත් පවතී. වයර් හෝ වෙනත් සන්නායක මගින් ප්රවාහනය කරන ලද වත්මන් විදුලි බලය සමඟ ප්රතිවිරුද් ...