ⓘ Free online encyclopedia. Did you know? page 16

කොරෝනා වෛරසය

කොරෝනා වෛරස යනු වෛරස කාණ්ඩයකි. කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ලෝ පුරා පැතිර යමින් පවතී මෙය මුලින් ම චීනයෙන් ව්‍යාප්ත වී ඇත. corona virus යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන විශාල වෛරස් වර්ග සමූහයකි. SARS virus කුලයට මෙය අයත් වේ.කොරෝනා වෛරසය මිනිසාට හා කුරුල ...

මාළු (ආහාරය)

මෙයද බලන්න: මුහුදු ආහාර මාළු යනු මානවයන් ඇතුළු බොහෝ ජීවී විශේෂයන් විසින්පරිභෝජනය කරන්නාවූ ආහාරයකි. "මාළු" යන වචනය සත්වයාට මෙන්ම උගෙන් පිළියෙල කෙරෙන්නාවූ ආහාරයටද භාවිතා වේ. වාර්තාගත ඉතිහාසය තුල මානවයන්ට වැදගත් ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙසින් මාළු පැවැතිණි.

දිගු දුර විහිදුම් බලකාය

දිගු දුර විහිදුම් බලකාය) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ඒකකයක් වේ. මෙය දිගු දුර මෙහෙයුම් ඒකකය සහ මහසොහොන් බලකාය ලෙසද හැඳින්වේ. විශේෂ බලකායේ කර්නල් රාජ් විජේසිරි, මෙම දිගු දුර විහිදුම් බලකා සංකල්පය හා මහසොහොන් බලකාය, විශේෂ බලකාය වෙත හඳුන්වාදීමට මූල ...

විශේෂ යාත්‍රා බලඝණය (ශ්‍රි ලංකාව)

විශේෂ යාත්‍රා බලඝණය ශ්‍රීලංකා නාවික හමුදාවේ විශිෂ්ඨතම විශේෂ බලකා ඒකකය වේ. බ්‍රිතාන්‍ය විශේෂ යාත්‍රා සේවය අනුව යමින් 1993 වසරේ මෙම විශේෂ ප්‍රහාරක බලඝණය ශ්‍රීලංකා නාවික හමුදාවේ ස්ථාපනය කරන ලදි. ශ්‍රිලංකා හමුදාවට අයත් විශේෂ බලකා යටතේ වර්ගීකරණය වන මෙ ...

අරන්තලාව සමූලඝාතනය

අරන්තලාව භික්ෂු ඝාතනය ලෙසද හැඳින්වෙන අරන්තලාව සමූලඝාතනය හැඳින්වෙන්නේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකල සමූලඝාතනයකි. බෞද්ධ භික්ෂූන් 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිර ...

ශ්‍රී ලංකාවෙ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවල අවසන් අදියරෙහිදී මානව හිමිකම් කඩකල බවට චෝදනාකිරීම

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන්ට එරෙහිව දශක තුනක් තුලදී සිදුකල මොහෙයුම් අවසානවූ ක්‍රි.ව. 2009 වසරේදීවූ ගැටුමෙහි අවසන් දින කිහිපය තුලදී, යුද්ධ අපරාධ ඇතුළු මානව හිමිකම් කඩකිරීම් සිදු කල බවට ශ්‍රී ලාංකික සන්නද්ධ හමුදාවට සහ ත්‍රස්තවාදී දෙමළ ඊළාම් විමුක්ති ...

1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය

1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය යනු, 1990 ජූනි 11 දින සිදුවූ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරි සමූල ඝාතනයකි. බෙදුම්වාදී සංවිධානයක්වූ, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජීකයන් විසින්, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අවිනොදැරූ ශ්‍රී ලංකා පො ...

ෂන්මුගලිංගම් සිවශංකර්

ෂන්මුගලිංගම් සිවශංකර්, එල්.ටී.ටී.ඊ නායකයාය. මොහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය වූ ටොසි ඔත්තු සේවය හා කළු කොටි ක්‍රියාකාරකම් භාරව සිටි ප්‍රභාකරන්ගේ ඇති සමිපතමයෙකි.

සෙල්වරාසා පත්මනාදන්

ෂන්මුගන් කුමාරන් තර්මලිංගම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙකි. පද්මනාදන් ආයුධ ජාවාරම හා අපරාධ වලට කුමන්ත්‍රණය පිලිබදව ඉන්ටෙර්පොල් මගින් අවශ්‍ය කර ඇති පුද්ගලයෙකි. ඉන්දියාව රජීව් ගාන්ධි ගාතනය සදහා අවශ්‍යව සිටින මොහු 2009 අගෝස්තු 5 වන දින අත්අඩංගුවට ගැනින.

කාලතුවක්කු

thumb|ඇමරිකානු විප්ලවයෙන් ආ මහද්වීපික කාලතුවක්කු කාර්ය මණ්ඩලය ‍ඓතිහාසිකව කාල තුවක්කු යන්න භාවිතා වන්නේ යුද්ධයේ දී විශාල ප්‍රක්ෂේපණ නිදහස් කිරීම සඳහා යොදා ගන්නා ඕනෑම ආකාරයේ එන්ජිමකි. මෙම වදන මූලිකවම එවැනි ආයුධ ක්‍රියාත්මක කරන සෙබළුන් දැක්වීමට හා ය ...

අංශු පද්ධති

අංශු පද්ධති යන වදන යෙදෙන්නේ සාමාන්‍යයෙන් විදැහුම් තාක්ෂණික ක්‍රම මගින් නිෂ්පාදනයට ඉතා අපහසු යම් යම් වියවුල් සහිත සංසිද්ධි අනුකරණය සඳහා වූ පරිගණක ග්‍රැෆ්‍රික් තාක්ෂණික ක්‍රමයක් හැඳින්වීමට අංශු පද්ධති මගින් බහුලව අනුකරණය කරන සංසිද්ධි අතරට ගින්න, පි ...

අධිස්පන්දනය කිරීම (Overclocking)

ABIT NF7-S හි AMD ඇතුළත් XP අධිස්පන්දනය කිරීමේ BIOS සෙට්අප් ඉදිරිපස නියමග සංඛ්‍යාතය 133MHz සිට 148MHz දක්වා වැඩි කළ අතර ස්පන්දක ගුණන සාධකය 13.5 සිට 16.5 දක්වා වෙනස් වී ඇත. අධි ස්පන්දනය කිරීම යනු නිෂ්පාදකයන් විසින් සැලසුම් කර ඇති ප්‍රමාණයට වඩා වැඩ ...

ඇලන් ටියුරින්

ඇලන් මැතිසන් ටියුරින් යනු ඉංග්‍රීසි ජාතික පරිගණක විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙකි. පරිගණක විද්‍යාවේ සිද්ධාන්ත වර්ධනය කෙරෙහි ඔහුගේ දායකත්වය අතිමහත් ය. ඇල්ගොරිතමය සහ පරිගණනය වැනි පරිගණක විද්‍යාවේ මූලික සංකල්ප හදුන්වා දීමට මුල් වූ හෙතෙම පොදු අවශ්‍යතා පරිගණ ...

ජූම්ලා

ජූම්ලා කියන්නේ දත්ත සමුදාය පද්ධතියක්. මූලික වශයෙන් ජූම්ලා යනු CMS එකකි. ප්‍රසිද්ධ Wordpress, Drupal වැනි පහසුවෙන් වෙබ් පිටු සාදා ගැනීමට හැකි මෘදුකාංගයක්. CMS මගින් සිදුකරන්නෙ වෙබ් අඩවියක ඇති සියළුම දත්ත ලිපි,පින්තූර, සංගීත,වීඩියෝ, ලිපිගොනු වැනි ද ...

නැනෝ පරිගණක

නැනෝ පරිගණක යනු ක්ෂුද්‍ර පරිගණක වලටත් වඩා කුඩා පරිගණකයන් සඳහා තාර්කික නම වේ, එම ක්ෂුද්‍ර පරිගණක මිනි පරිගණක වලට වඩා කුඩා පරිගණකයන්ය. නැනෝ පරිගණක වල, ප්‍රමාණයෙන් ණයවරපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් වලට සමාවන සාමාන්‍ය පරිගණක උපාංග භාවිතා වේ. මෙම නැනෝ ප ...

පරිගණක මෘදුකාංග

පරිගණක මෘදුකාංග යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන්, ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි. පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග Application Software මෙන්ම මෙහෙයුම් පද්ධති Operation S ...

පරිගණක මෙහෙයුම් පද්ධති

මෙහෙයුම් පද්ධතියක් පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා ...

පරිගණක සාක්ෂරතාව

පරිගණක සාක්ෂරතාව යනු පරිගණක හා තාක්ෂණය පිළිබඳ දැනුම හා ඒවා කාර්යක්ෂමව භාවිතා කිරීමේ හැකියාවයි. පරිගණක ක්‍රමයට හෝ පරිගණක හා සම්බන්ධ වෙනත් මෘදුකාංග භාවිතා කිරීමේදී පුද්ගලයෙකුට දැනෙන පහසුතා මට්ටම් ලෙසද පරිගණක සාක්ෂරතාවයේ තවත් වැදගත් අංශයක් වන්නේ පරි ...

පොදු පරිගණක

පොදු පරිගණකයක් යනු පොදු ස්ථානයක පවතින ඕනෑම විවිධාකාර පරිගණකයන් අතරින් එකක් වේ. පොදු පරිගණක තිබෙන ස්ථානයන් කිහිපයක් නම් පුස්තකාල, පාසැල් හෝ රජය විසින් මෙහෙයවන පහසුකම් සේවා සහිත ස්ථාන වේ. පොදු පරිගණකවල පෞද්ගලික පරිගණකවලට සමාන මෘදුකාංග හා දෘඩාංග කොට ...

මයික්‍රො බිට්

මයික්‍රෝ බිට් යනු බීබීසී විසින් එක්සත් රාජධානියේ පරිගණක අධ්‍යාපනය වෙනුවෙන් සැලසුම් කළ ආර්ම්-පාදක නිහිත පද්ධතියකි. ප්‍රමාණයෙන් 4 cm × 5 cm වන මේ පුවරුවේ ARM Cortex-M0 ප්‍රොසෙසරයක්, ත්වරණමාන හා චුම්භකමාන සංවේදක, බ්ලූටූත් හා යූඑස්බී සම්බන්ධතා, එල්ඊඩ ...

සමාන්තර පරිගණනය

සමාන්තර පරිගණනය යනු පරිගණක ආශ්‍රිත ගණනය කිරීම් විශාල සංඛ්‍යාවක් එකවිට එකිනෙකට සමාන්තරව දියත් කිරීමයි. විශාල සහ සංකීර්ණ ප්‍රශ්නයක් කුඩා කොටස් වලට වෙන්කර ඒවා වෙන වෙනම සහ සමාන්තරව එක විට ගණනය කිරීම මගින් විසදා ගැනීම මෙහි ප්‍රධාන මූලධර්මයයි. සමාන්තර ...

ට්විටර්

ට්විටර් යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ. අන්තර්ජාලය හරහා පවත්වාගෙයන කෙට ...

විකිහවු

විකිහවු යනු විවිධ දේ සිදුකරන ආකාරය පිළිබඳ ව මගපෙන්වීම් සහිත වෙබ් අඩවියක් වන අතර එය විකි ක්‍රමවේදය යටතේ ප්‍රජාවකගේ ස්වේච්ඡා දායකත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ. 2005 වසරේ දී අන්තර්ජාල ව්‍යවසායකයෙක් වන ජැක් හෙරික් විසින් ආරම්භ කළ මෙම වෙබ් අඩවිය ලෝකයේ සි ...

ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව

ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යනු, ඉලෙක්ට්‍රෝන වල හැසිරිම අධ්‍යයනය කිරීම හරහා ඉලෙක්ට්‍රෝනික උපකරණ පිළිබඳව හැදැරිමයි. බොහෝ රටවල ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යා උපාධිය සඳහා විද්‍යුතය පිළිබඳ කරුණූ ද එක්කොට වඩාත් පුළුල් විෂය කේෂත‍්‍රයක් අධ්‍යයනය කිර ...

ජාන ඉංජිනේරු විද්‍යාව

ජාන ඉංජිනේරු විද්‍යාව, ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, ජාන නවීකරණය / හැසිරවීම GM හා ජාන සවි කිරීම යන වදන් ව්‍යවහාර වන්නේ පටකවල ජාන ඍජුවම හැසිරවීමටය. ජාන ඉංජිනේරු විද්‍යාව සාම්ප්‍රදායික අභිජනනයට වඩා වෙනස් වෙයි. අභි ජනනයේදි සිදු කරන්නේ පටක වල ජාන වක්‍රව ...

ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව

ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව යනු ඉංජිනේරු ක්ෂේත්‍රයේ ව්‍යුහමය පද්ධති නිර්මාණය හා පවතින ව්‍යුහමය පද්ධතිවල පැවැත්ම සම්බන්ධ ක්‍රියාකාරකම් වලට උපකාරී වන විද්‍යාවයි. අනෙකුත් ආදේශික ක්ෂේත්‍ර ලෙස භෞතික වස්තූන් හා පද්ධති, කාර්මික යෙදීම් හා ශක්ති ගබඩා කර ...

විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව

විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව යනු විද්‍යුතයේ, ඉලෙක්ට්‍රොනික් හා විද්‍යුත් චුම්භකත්වයේ යෙදීම් ගැන අධ්‍යයනය කරන ඉංජිනේරු ක්ෂේත්‍රයයි. 19 වැනි සියවසේ පසු භාගයේ දී විද්‍යුත් ටෙලිග්‍රාෆ් හා විද්‍යුත් ජව සැපයුම් වානිජකරණය වීමෙන් පසුව මෙම ක්ෂේත්‍රය මුල්වර ...

චීනචට්ටි

චීනචට්ටි යනු, ද්‍රව බවට පත් වන තුරු රත් කොට, ඉන්පසුව ඝනීභවනය වීම සඳහා අච්චුවකට වත් කෙරුණු යකඩ හෝ ෆෙරස් මිශ්‍ර ලෝහයකි. එය සාමාන්‍යයෙන් තැනෙන්නේ අමු යකඩ වෙතිනි. භංගයේදී එහි වර්ණය වෙත මිශ්‍ර ලෝහයේ සංඝටක විසින් බලපෑම් ඇති කරයි: සුදු චීනචට්ටි සතුව කාබ ...

සිද්ධ යකඩ

සිද්ධ යකඩ යනු, චීනචට්ටි වල කාබන් අන්තර්ගතයට 2.1% සිට 4% හාත්පසින් වෙනස්, ඉතා අඩු කාබන් අන්තර්ගතයක් 0.04 සිට 0.08% සහිත යකඩ මිශ්‍ර ලෝහයක් වන අතර, ලෝබොර නමින් හැඳින්වෙන තන්තුමය අන්තර්ගත බරෙන් 2% දක්වා එහි අඩංගු වෙයි. යකඩ සහ ලෝබොර අන්තර්ගතයන්ගේ අඩ-ව ...

රෝමානු කෘෂිකර්මය

පුරාතන රෝමයේ කෘෂිකර්මය යන්න අත්‍යාවශ්‍යකයක් පමණක් නොව, සමාජ ප්‍රභූ පිරිස් අතර ජීවනෝපායයක් ලෙසින් උත්කෘෂ්ට ලෙසින් සැලකිණි. සිසරෝ විසින් ගොවිතැන සැලකුනේ විශිෂ්ටතම රෝමානු වෘත්තිය ලෙසිනි. රාජකාරියේ යෙදීම නමැති ඔහුගේ නිබන්ධයෙහි, ඔහු විසින් ප්‍රකාශ කර ...

කෘමිනාශක මඟින් පරිසරයට සිදු කරන බලපෑම

කෘමිනාශක භාවිතය මඟින් පරිසරය වෙත ඉලක්කගත නොවූ බලපෑම් සිදු විය හැක. විසිර විදීම මඟින් ක්ෂේත්‍රයට යොදනු ලබන කෘමිනාශකවලින් 98%ක් ද වල් නාශකවලින් 95%ක් ද ඒවායේ ඉලක්කගත ජීවී විශේෂය වෙත ළඟා වීම වෙනුවට වෙනත් ජීවී විශේෂ, වාතය, ජලය, අවසාදන සහ ආහාර වෙත එක් ...

නැෆ්තලීන්

සැකිල්ල:Chembox Autoignition නැප්තලීන් සුදු පැහැයෙන් යුත්, ස්ඵටිකරූපී, ඇරෝමැටික, ඝන හයිඩ්‍රොකාබනයකි. එය නප්තලයින්, නැප්තීන්, තාර කැම්පර්, සුදු තාර, ඇල්බෝකාබන්, ඇන්ටිමයිට් ආදී නම් වලින් හැඳින්වුවද නැප්තා සමඟ පටලවා නොගත යුතුය. Naphthalene, also kno ...

බහු බෝග ගොවිතැන

බහු බෝග ගොවිතැන හෙවත් බහු බෝග වගාව යනු සම්ප්‍රදායික ගොවිතැනේ දක්නට ලැබෙන එකම ඉඩෙහි තනි වැවීම් කාලයක් තුලදී එක්වර බෝග දෙකක් හෝ කිහිපයක් වගා කිරීමේ ක්‍රමයයි. එය බහුවගා ආකාරයකි. එයට පළමු බෝගයෙහි ඵලදාව නෙලීමෙන් පසු දෙවන බෝගය වගා කිරීමේ ද්විත්ව වගා කි ...

බහු වගාවන්

බහු වගාව යනු විවිධාකාර වගාවන් ප්‍රයෝජනයට ගනිමින් එකම ප්‍රදේශයක ස්වාභාවික පරිසරයේ විවිධත්වය අනුකරනය කරමින් එකම වගාවකට විශාල බිම් ප්‍රදේශයක් යොදා ගැනීමේ ක්‍රමයෙන් ඉවත් වී කරන කෘෂි කර්මාන්තයයි. මෙම ක්‍රමයට ශෂ්‍ය මාරුව,විවිධ වගාවන් අන්තර් වගාවන් සහාය ...

අනුධරාපුර යුගයේ ආර්ථික රටාව

මුලදී රජය සතුව පැවති ඉඩම් විශාල ප්‍රමාණයෙන් අනුරාධපුර යුගයේ අවසාන කාලය වන විට විහාරාරාම,ආරෝග්‍ය ශාලා ආදී පුණ්‍යයතනවලට හා රජයේ නිලධාරින් ආදී වූ ප්‍රභූ පන්තියට අයත්ව තිබූ බව සෙල් ලිපි වලින් හා වංසකතා වලින් හෙළි වේ.රජයට, විහාරාවලට හා ප්‍රභූ පංතියට අ ...

කාබනික ගොවිතැන්කරණය

කාබනික ගොවිතැන්කරණය යනු කෘෂිකර්මාන්තයේ එක් ආකාරයක් වන අතර එහිදී කෘතීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලන හා ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකරයි. කාබනික වගාකරුවන් විසින් පාංශු නිෂ්පාදිතය පවත්වා ගැනීමට හා පලිබෝධකයන ...

ටකය

කුරුල්ලන් වැනි කුඩා සතුන් පලවාහැරීම සඳහා උඩක රඳවන ලද ලණුවකින් මෙහෙයවන ශබ්දය නංවන උපකරණයකි. බොහෝවිට ටකය සාදාගනු ලබන්නේ පැරණි හෝ භාවිතයට නොගන්නා බාල්දියක් වැනි ලෝහමය වස්තුවක් ආධාරයෙනි. එම බාල්දිය මැදින් හිල් කර ඒ තුලින් කිසියම් තවත් එක් යකඩ කැබැල්ල ...

දිය හොල්මන

දිය හොල්මන එසේත් නැත්නම් දිය ඩේඟරය යනු කුඹුරු වල වගා පාලු කිරීමට පැමිණෙන මීයන් කුරුල්ලන් වැනි කුඩා සතුන් එලවීම සඳහා අතීත සිංහල ගැමියන් විසින් බහුලව යොදා ගනු ලැබූ සරල උපකරණයකි. මෙය කුඹුරු බිම්හී බොහෝ විට යොදා ගන්නා ලදී.

ශ්‍රී ලංකා‍ අලියා

ශ්‍රී ලංකාවේ අලියා ලෙස විද්‍යාත්මක නාමකරණය කරන ආසියානු අලි උප විශේෂයකි. 1986 සිට අන්තරායට ලක් වූ උප විශේෂයක් ලෙස IUCN රතු දත්ත පොතට ඇතුලත් කර ඇත. වසර ගණනාවක් සිට අලි ජනගහනය 50% පමණ අඩු වී ඇත. ශ්‍රී ලංකාවේ අලියාට වසර 60ත් 75ත් අතර ආයුකාලයක් පවති. ...

හේන් ගොවිතැන

ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ලොවකට පියමං කර සිටින මේ මොහොත වන විට පවා ගැමි ආර්ථිකයේ හේන් ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වේ. ස්වයංපෝෂිත අර්ථක්‍රමය වෙනස් ව ...

ප්‍රභාසංශ්ලේෂණය

ප්‍රභාසංශ්ලේෂණය යනු, ආලෝකය ඇතිවිට කාබන් ඩයොක්සයිඩ් හා ජලය උපයෝගී කරගෙන ප්‍රකාශ ස‍්වයංපෝෂී ජීවීන්ට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කරගැනීමේ පරිවෘත්තීය ක්‍රියාවලිය යි.මේ සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව, හරිතප්‍රද, ජලය සහ හිරුඑළිය අමුද්‍රව්‍ය ලෙස භාවිතා ...

MySQL

MySQL යනු ලොව වැඩිම වශයෙන් භාවිතා කරනු ලබන නිදහස් සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතිය) මෙය වේ. දත්ත සමුදායන් විශාල සංඛ්‍යාවකට පරිශීලකයන් කිහිපයකට වුවත් සම්බන්ධ විය හැකි server එකක් ලෙස මෙය ක්‍රියා කිරීම මෙහි විශේෂත්වයයි. මෙහි සම-නිර්මාතෘ වූ මයිකල් ...

අධ්‍යාපන මෘදුකාංග

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ඔබට පෙර නිමියෙන්ම අධ්‍යාපනික මෘදුකාංග ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ බාගත කර ගැනීමට ද හැකියාව පවති. මිට අමතරව "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" මගින් ද ශ්‍රී ලාංකීය පාසල් පද්ධතිය තුල භාවිතා වන නිදහස් හා විවෘත අධ් ...

ඇඩෝබි ෆ්ලෑෂ්

Adobe Flash බහු මාධ්‍ය වේදිකාවක් ලෙස හැදින්විය හැකිය. ඒය පටන් ගැන්මෙදි Micromidia ආයතනය සතු වුවත් දැන් එය වැඩි දියුණු කිරීම හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ Adobe ආයතනය මගිනි. Flash මෘදුකාංගය ඉදිරිපත් කරනු ලැබුවේ 1996 වර්ෂයේදීය. වෙබ් පිටු සදහා Flash ...

ඔටෝඩෙස්ක් සොෆ්ට්ඉමේජ්

ඔටෝඩෙස්ක් සොෆ්ට්ඉමේජ්, හෝ පහසුවෙන් සොෆ්ට්ඉමේජ්, යනු ඇවිඩ් ටෙක්නොලොජි ආයතනයේ උප ආයතනයක් වන සොෆ්ට්ඉමේජ් ආයතනය මගින් නිර්මාණය කරන ලද ඉහළ ගණයේ 3D ග්‍රැෆික් යෙදුමකි. මෙය චිත්‍රපටි, පරිගණක ක්‍රීඩා හා ප්‍රචාරක කර්මාන්තවලදී 3D වටපිටා හා දර්ශන නිෂ්පාදනය ස ...

ඕපන්ඔෆිස්

OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඉදිරිපත් කළ මයික්‍රොසොෆ්ට් ඔෆිස්, IBM ආයතනය සතු Lotus Smartsuite. Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන් ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි. මෙම OpenOffice.or ...

කලා කරුවාට හිතෛෂී අංශු පද්ධති මෙවලම්

අංශුපද්ධති ලයිට්වේව්, හෝව්ඩිනී, මායා, 3D ස්ටුඩියෝ මැක්ස් හා බ්ලෙන්ඩර් ඇතුළුව බොහොමයක් 3D ආකෘතීකරණ හා විදැහුම් පැකේජවලදී වෙන වෙනම නිර්මාණය කිරීම හා නවීකරණය කිරීම කළ හැක. මෙම සංස්කරණ වැඩසටහන් මගින් කලාකරුවන්ට ඔවුන් විසින් සපයා ඇති ගුණ හා සංරෝධක සමග ...

ක්‍රමලේඛන භාෂා මෘදුකාංග

පරිගණක මාදුකාංග නිර්මාණය කිරීම සදහා යොදාගනු ලබන මෘදුකාංග ක්‍රමලේඛන භාෂා මෘදුකාංග ලෙස හඳුන්වනු ලබයි. මෙම මෘදුකාංග කාණ්ඩය සඳහා බොහෝ නිදර්ශන පෙන්නා දිය හැකියි.

කාර්යාල මෘදුකාංග

Microsoft Windows, Apple Mac OS X, Linux, Android/Linux හා BSD මෙහෙයුම් පද්ධති සමඟ කාර්යාල වැඩ කටයුතු කිරීමට පහත මෘදුකාංග සකසා ඇති අතර ලිනක්ස් සඳහා පෙර නිමියෙන්ම "ලිබ්රේ ඔෆීස්" මාදුකාංග එකතුව ලබා දෙයි. මෙම මෘදුකාංගය භාවිතයෙන් කාර්යාල කටයුතු කර ගැ ...

ගණිතමය ශ්‍රිත

පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල මෙන්ම දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවලත් පරිගණක භාෂාවලත් බොහෝ ගණිතමය ගණනය කිරීම් සඳහා ගණිතමය ශ්‍රිත සපයා ඇත. පහත දැක්වෙන්නේ වර්ගීනරණයන් යටතේ ඒවායින් කිහිපයකි. එකම ශ්‍රිතය එක් එක් මෘදුකාංගවලදී වෙනස් ව ඉදිරිපත් වනු ද දක්න ...