ⓘ Free online encyclopedia. Did you know? page 11

ඔගස්ට් කොම්ට්

ඉස්ඩෝර් ඔගස්ට් මේරි ෆ්‍රැන්සිස් ෂේවියර් ක්‍රි.ව. 1798 ජනවාරි මස 19 වන දින දක්‍රණු ප්‍රංශයේ දී උපත ලැබීය. ඔගස්ට් කොම්ට් නමින් ප්‍රකට මෙම ප්‍රංශ දාර්ශනිකයා සමාජ විද්‍යාවේ පියා යනුවෙන් හදුන්වයි. ලයිසි ප්‍රංශයේ ලයිසි පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ...

මැක්ස් වෙබර්

සැකිල්ල:Other persons කාල් එමිල් මැක්සිමිලියන් වෙබර් 1864 අප්‍රේල් 21 – 1920 ජූනි යනු ජර්මානු ජාතික, නිලධාරීවාදය මුල් කොටගත් පාලන ක්‍රම පිළිබඳව ලොවට කියා දුන් සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි. වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්‍රමයේ ගතිගුණ: විවිධ වූ ...

හර්බට් ස්පෙන්සර්

හර්බට් ස්පෙන්සර් යනු ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකි.ඔහු ජීව විද්‍යාඥයෙක් මානව විද්‍යාඥයෙක් සමාජ විද්‍යාඥයෙක් මෙන්ම ලිබරල්වාදී චින්තකයෙකුද වෙයි ස්වභාවික විද්‍යා මානව ශාස්ත්‍ර මෙන්ම සමාජීය විද්‍යා පිළිබද හසල දැනුමක් ඇති විද්වතෙකුවූ ස්පෙන්සර් විවිධ වි ...

ආදිවාසීන්

ආදිවාසී ජනයා යනු විශාල බටහිර සංස්කෘතිය සම්බන්ධවූ ශිෂ්ටාචාරයට නිරාවරණය වීමට පෙර කිසියම් භූගෝලීය ප්‍රදේශයක විසූ දැනට පවතින හෝ වඳවීගිය ඓතිහාසික සන්තතියකින් යුතු සංස්කෘතිකමය කණ්ඩායමක් හෝ එවැන්නන්ගෙන් පැවතඑන අයයි. මොවුන් එම ප්‍රදේශය බටහිර ජාතීන් විසින ...

ඤාතිත්වය

ඥාතීත්වය යනු සමාජ සම්භන්ධතා ජාලයක් ලෙස මානව විද්‍යාඥයින් හදුන්වා දෙයි.මානව සමාජයන්හි වැදගත්ම සංකල්පයකි ඥාතීත්වය.ප්‍රාථමික සමාජානුයෝජනය පිළිබද විමසා බැලීෙම් දී ඥාතීත්වය ඉතා වැදගත් සංකල්පයකි.මානව සංස්කෘතීන්හි අතීතයේ සිට දක්නට දැබෙන ඥාතීත්ව රටා මානව ...

බහිර්‌වෛවාහික

බහිර්වෙෙවාහික බව යනු තම කුලයෙන්, ගෝත්‍රයෙන්, ජාතියෙන් හෝ සමූහයෙන් පිට සිදුවන විවාහයටයි මෙය බහිර්ජන්‍ය විවාහ හෙවත් Interracial marriages වශයෙන්ද හදුන්වයි. මෙයාකාරයේ විවාහ විවිධ රටවල සිදුවේ. මෙය වර්ථමානයතුල වඩාත් සුදුසු යැයි අනුමතකරහැකි විවාහ ක්‍රම ...

විවාහය

විවාහය විශ්වීය සමාජ සංස්ථා අතරින් එකකි.මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කිරීමටත් එය විධිමත්ව සංස්ථාපනය කිරීමටත් මානව සමාජයේ විවාහය නම් සංස්ථාව ගොඩ නැගී ඇත.පවුල නම් වන සංස්ථාව සමග ඉතා කිට්ටු සබදතාවයක් පවතී.සමාජ සංස්කෘතික ආගමික හා ආර්ථික පදනමක් මත විවා ...

සමාජ සුභසාධන ව්‍යවසායකත්වය

සමාජ ව්‍යාවස්ථායකයාගේ කාර්ය භාරයයි. සමාජ ව්‍යවසායකයා යනු සමාජයේ ප්‍රශ්න හදුනාගෙන ඒවා ව්‍යවසායක මුලධර්ම භාවිතයෙන් විසඳන හා කළමනාකරණය කරන පුද්ගලයෙකි. මොහු සමාජයේ සැබෑ ධනාත්මක වෙනසක් ඇති කරයි. ව්‍යාපාර ව්‍යවසායකයා සාර්ථකත්වය, ලාභය හා ප්‍රතිලාභ මගින් ...

සමාජානුයෝජනය

සමාජානුයෝජනය යනු සමාජයට එක්වන නවක සාමාජිකයන් එම සංස්කෘතියට අනුව හැඩගැස්වීමයි.සමාජ අනුයෝජනය යන වචන ඒකාබද්ධ වීමෙන් සමාජානුයෝජනය යන වචනය බිහිවී ඇත.මේ අනුව සමාජයට අනුගතවීම සමාජයට අනුව සකස්වීම සමාජයට අනුව හැඩගැසීම අනුකූල වීම සමාජානුයෝජනය ලෙස අර්ථ දැක් ...

ස්ත්‍රීවාදය

ලෝකය තුළ ස්ත්‍රීවාදය පැන නගින්නේ පුරුෂයා මගින් ස්ත්‍රිය අසමානත්වයට පත් කෙරෙතියි තර්ක කරමින් ස්ත්‍රියට එරෙහිව ක්‍රියාත්මක වන පුරුෂයන්ගේ පීඩනයට විරෝධය දැක්වීමටත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්ය."ස්ත්‍රීවාදයFeminism යන පදය ඉංග්‍රීසි භාෂ ...

සියදිවි නසාගැනීම

සියදිවි නසාගැනීම තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනීමේ ක්‍රියාව සියදිවි නසාගැනීම ලෙස නිර්වචනය කල හැකිය. ප්‍රධාන වශයෙන් සියදිවි නසාගැනීම සිදුකරගනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල, මානසික ආතතිය, හින්නොන්මාදය, Bipolar disorder ...

කඩදොර විහාරය

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ. වර්ෂාව අධික සමයේදී කොත්මලා ඔයේ ජල කඳ ...

වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ කිලෝමීටර 209 තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල ...

ආකාස කුසුම්

ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද ආකාස කුසුම් වූ කලී මානව සබඳතාවන් වියෝවූ සමාජයක සෝකී රිද්මය ද සංස්‌කෘතික වංග ගිරියක අතරමං වූ පරපුරකකේදවාචකය ද ගැඹුරින් විදහා දක්‌වන සිනමා නිර්මාණයකි. සන්ධ්‍යා රාණි නම් වූ හුදෙකලා නිළි රැජිනිය හා ඇගේ යොවුන් ද ...

උලත් එකයි පිලත් එකයි

වනාතේ රොෂාන් සිතා සිටින්නේ ඔහු ගමේ චණ්ඩියා කියාය. ඔහු වටපිටාවේ අය සමඟ නිතර ගැටුම් ඇති කර ගන්නේ පුරුද්දට මෙනි. රොෂාන් ලෙස නම තිබුණත් වැඩි දෙනෙකු ඔහුව හඳුන්වන්නේ රෝෂා කියාය. ලොවට චණ්ඩියෙකු මෙන් පෙළහරපෑව ද රෝෂා යනු කාසියක් බිම වැටෙන ශබ්දයකට වුව ද ගැ ...

චණ්ඩි පුතා

චණ්ඩි පුතා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ සම්මානනීය නිළි ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිත රැඟූ ගීතාගේ මුල් අවදියේ චිත්‍රපටයකි. අධ්‍යක්ෂවරයකු පිළිබඳ සඳහනක් නොවූ එකම සිංහල චිත්‍රපටයත් මෙයයි. මේ චිත්‍රපටය මුල් වරට තිරගත වූ සමයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය ...

පරසතු මල්

ඩී. ආර්. නානායක්කාර ජෝ අබේවික්‍රම මාපා ගුණරත්න ගාමිණී ෆොන්සේකා ටෝනි රණසිංහ සිරිමතී රසාදරී දෙනවක හාමිනේ ඩී. ඒ. බාලසූරිය බන්දු ගුණසේකර පුණ්‍යා හීන්දෙනිය චිත්‍රා වාකිෂ්ට නෙල්සන් කරුණාතිලක එස්. ඒ. ජේම්ස් ධර්මදාස කුරුප්පු ෂෙල්ටන් පෙරේරා ශාන්ති ලේඛා වි ...

රෝදය (චිත්‍රපටය)

ලලිත් කුමාර පුෂ්පා ගුණවර්ධන සනත් ෆොන්සේකා විල්සන් කරුණාරත්න සරත් සිල්වා මාක් සැම්සන් රහල් බුලත්සිංහල බන්දු සමරසිංහ චතුරංග ළමා ටෙනිසන් කුරේ තලතා ගුණසේකර විමල් කුමාර ද කොස්තා සිසිර කුමාරතුංග නදීකා ගුණසේකර සුසිලා කෝට්ටගේ

අජිත් තිලකසේන

අපිත් තිලකසේන යනු ප්‍රමුඛ සිංහල කෙටිකතාකරුවෙකි. කෙටිකතාකරණයට අමතර ව සංයුක්ත කවි පොත් කිහිපයක් ද, තිරනාටකයක් ද නාට්‍ය පිටපත් හා වෙනත් සමාජ දේශපාලන විමර්ශන කෘති කිහිපයක් ද රචනා කර ඇති තිලකසේන සිංහල ලේඛනයේ පරිණාමය හා අනාගත හැඩගැස්ම විෂයයෙහි ඉමහත් උන ...

ටෙනිසන් පෙරේරා

ටෙනිසන් පෙරේරා යනු ශ්‍රී ලංකාවේ සිටින කෘතහස්ත ලේඛකයෙකි. කෘති සියයකට අධික ගණනක් ලියා තිබෙන ඔහු ප්‍රවීණ කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් සහ පරිවර්තයෙක් ද වෙයි. නව සාහිත්‍ය ප්‍රවණතා මෙරටට හදුන්වා දීමට මුල් වූ ලේඛකයන් අතර ප්‍රමුඛයෙක් ලෙස සැලකෙන ඔහුගේ මුල ...

මරදන්කඩවල යකඩයා

මරදන්කඩවල යකඩයා යනු අවුරුදු 111ක් දිවිගෙවූ සිංහල ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නියම නම වන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස යනුවෙනි. ඔහු වෙතින් දිස්වූ අපූර්ව කාය ශක්තිය හේතුවෙන්ම, ඔහු හට මෙම "යකඩයා" යන අන්වර්ථ නාමය පටබැඳිනි. තුරුණු වියයෙහිදී ඔහු අනුරාධපුරය ප්‍ර ...

විජේසේකර යතුරුපුවරුව

සිංහල අකුරු සඳහා ඇති එකම සම්මත යතුරු පුවරුව විජේසේකර යතුරුපුවරුව නම්වේ. QWERTY යතුරුපුවරුවක් වන මෙය 1940 ගනන්වල බ්‍රිතාන්‍ය ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස් පදවිය දරු ආචාර්ය නන්දදේව විජේසේකර නමින් නම් කර ඇත. 1960 ගණන්වල පටන් සිංහල යතුරු පුවරු නිපදවන් ...

ෆ්‍රෙඩී සිල්වා

ෆ්‍රෙඩී සිල්වා, ලාංකීය නළුවෙකු හා පසුබිම් ගායකයෙකුද වෙයි, ඔහු රිදී තිරයහි 1973 සිට 2002 දක්වා රැදී සිටියේය. ෆ්‍රෙඩී බොහෝ විට හඳුනන්නේ දක්ෂ විකට නළුවෙකු ලෙසයි ඒ 1960, 1970 සහ 1980 දශක වලදීයි. He appeared in over 450 films of which 300 were screene ...

රනිල් ජයවර්ධන

රනිල් මැල්කම් ජයවර්ධන යනු එක්සත් රාජධානියෙහි දේශපාලනඥයෙක් සහ 2015 මැයි මස සිට ඊසාන හැම්ප්ෂයර් සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙහි පාම වරයෙක් වෙයි. ඔහුගේ පක්ෂය, එරා පාර්ලිමේන්තුවෙහි බහුතරයක් සහිතව බලය අත්පත් කර ගත් 2015 මහා මැතිවරණයෙහිදී, ශ්‍රී ලාංකික සම් ...

සීතාවක මායාදුන්නේ රජ

මායාදුන්නේ රජ සීතාවක රාජධානියේ, 1521 සිට 1581 දක්වා වසර 60 ක කාලයක් රජකම් කළේය. මායාදුන්නේ 1505 දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයන්ගේ සැඩපරුෂ සතුරෙක් විය. ඔහු තම ජීවිතයම කැපකරන ලද්දේ තම සොයුරු බුවනෙකබාහු, හෙවත් කෝට්ටේ රාජධානියේ රජ බලයෙන් පහ කර එයින ...

මාලදිවයිනේ බුද්ධාගම

මාලදිවයිනට බුද්ධාගම පැමිණියේ අශෝක අධිරාජ්‍යයාගේ බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමේ සමයෙහිදී වන අතර මාලදිවයින් ජනතාවගේ ප්‍රමුඛ ආගම ලෙසින් බුද්ධාගම ක්‍රි.ව. 12 වන සියවස වන තුරු පැවතිණි.

මුටසීව රජ

රාජය කාලය වසර 60ක කාලයකි. මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, ...

සුරනිමල

සුරනිමල යනු දුටුගැමුණු රජුගේ සේනාවේ දෙවන සේනාධිනායක වූ අතර, ඔහුගේ සෙබළුන් අතුරින් විශිෂ්ඨතම දස දෙනා වශයෙන් සැලකෙන දස මහා යෝධයන් අතුරින් එක් අයෙකි. එළාර රජුට එරෙහිව දුටුගැමුණු රජුගේ යුද්ධයෙහි විජයග්‍රහණය අරභයා ඔහුගේ කාර්යභාරය ඉමහත් විය. ඔහු කඩුහරඹ ...

සාම්ප්‍රදායික සිංහල විවාහ

මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යනයයන්හි අතිශය වැදගත් තේමාවක් වු විවාහය නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක ...

බුලත්

බුලත් වැලක් වන අතර ගම්මිරිස් සහ කොවා ඇතුළත් වන පයිපෙරසී Piperaceaeපවුලට අයත්වේ.බුලත් කොළ වැඩිපුරම පරිභෝජනය කරනු ලබන්නේ ආසියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල සමහර ආසියානු සංක්‍රමණිකයන් විසින්ය.බුලත් විටක් ලෙස භාවිතා කරනු ලබන අතර ඒ සඳහා පුවක්, දුන්කොළ මෙන් ...

මහනුවර යුගයේ සිතුවම් කලාව

මහනුවර යුගයේ චිත්‍ර උඩරට චිත්‍ර නමින් ද හැඳින්වේ. අතීතයේ දී උඩුනුවර, යටිනුවර, දුම්බර හේවාහැට, හාරිස්පත්තුව යන ප්‍රදේශවල ව්‍යාප්තව පැවති උඩරට රාජධානිය වත්මන් මහනුවර කේන්ද්‍කර ගත්තකි. 1වන විමලධර්මසූරිය රජු ගෙන් ඇරඹි යුගය ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙ ...

විලවුන්

විලවුන් යනු මිනිස් සිරුරේ පෙනුම හෝ සුවඳ හෝ උද්දීපනය හෝ ඉස්මතු කිරීමට භාවිතා වන සාත්තු ද්‍රව්‍යයන් වෙති. සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, දේහ ආලේපන, පුයර, සුවද විලවුන්, තොල් ආලේපන, නියපොතු ඔප්නැන්වුම් කාරක, මුහුණ හා ඇස් හැඩ ගැන්වුම් කාරක, ස්ථිර කෙහෙරැල ...

ඉසෙයි මියාකේ

Automne-Hiver-2008-2009 Issey Miyake TribeCa store web site Issey Miyake Watches web site Issey Miyake a-poc inside animation video on YouTube Art Directors Club biography, portrait and images of work Issey Miyake Parfums web site ELTOTOB TEP Iss ...

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමති වරයාය. ඊට අමතරව තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරයි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සටන්කරුවකු වන පිල්ලෙයාන්, විනයාගමුර්ති මුරලිදරන් සමග 2004 අප්‍රේල් ...

අභයගිරි දාගැබ

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන ...

ජේතවනාරාමය, අනුරාධපුර

ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් මීටර් 120 උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් 273 - 301 රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධා ...

දාගැබ්

දාගැබ හෙවත් ස්ථූප ගොඩනැගුණේ බුදුන් වහන්සේ සිහිකිරීම සඳහාය. බෞද්ධ ස්ථූපයේ ආරම්භය ඈත අතීතයට විහිදී යයි. ‍බෞද්ධයන් ස්ථූපයක් ගොඩනැංවූයේ බුදුන් වහන්සේගේ පූජනීය නෂ්ටාවශේෂ හෝ උන්වහන්සේගේ පවිත්‍ර සලකුණු තැබූ ස්ථාන මුල්කරගෙනය. මෙසේ ගොඩනැංවූ බෞද්ධ ස්ථූපවලට ...

ශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්

ලක්දිව ප්‍රථම ස්ථූපය ලෙස සැලකෙන්නෙ ථූපාරාම ස්ථූපයයි.ථූපාරාමයට වඩා පසු කාලයේදී ඉදි කරන ලද ස්ථූප ප්‍රමානයෙන් විශාල විය. දුටු ගැමුණු රජතුමා මිරිස වැටිය ද, රත්නමාලී මහා ථූපය ලෙසින් හඳුන්වන බොහෝ බැතිමතුන්ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූ රුවන්වැලි සෑය ද ගොඩනැ ...

සාංචිය

සාංචි ස්තූපය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රායිසේන් දිස්ත්‍රික්කයේ සාංචි නගරයේ පිහිටා ඇත. එය මධ්‍ය ප්‍රදේශ් හි අගනුවර වන භෝපාල් සිට කිලෝමීටර 46ක් ඊසානදිගට වන්නට පිහිටා තිබේ. සාංචියේ මහා ස්තූපය ඉන්දියාවේ පැරණිතම පාෂාණමය ඉදිකිරීමක් වන අතර, එය ...

නිරය

නිරය හෙවත් නරකය සඳහා පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි. ඒ පුද්ගලයා විසින් කරන ලද ප ...

සංජීවය

සැකිල්ල:Buddha Infobox බුදු දහමතුල සදහන්වන ආපාය සංකල්පයට අයත් අටමහා නිරයන්ගේ පළමු නිරය හෙවත් අපාය සංජීවයයි. මෙම නිරයට සංජීවය යන නම ලැබී ඇත්තේ මෙම නිරයේ උපත ලබන නිරි සතුන් යම පල්ලන් මිසින් ගිනියම් වූ පොළවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දී එම සත්වයන් ම ...

බුද්ධාගමෙහි ඉතිහාසය

දෙවන ‍සියවසේ ලංකාවට වැඩම කළ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ හා සහයකයන් 6 දෙනා විසින් ශ්‍රී ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කරන ලදී. ඔවුන් දෙවානම්පියතිස්ස රජතුමා හා රාජකීය අමාත්‍යවරු බොහෝ දෙනෙක් බෞද්ධගාමිකයන් බවට පත් කළහ. මෙම සමයේදී සිංහල බෞ ...

චීනයේ බෞද්ධ ඉතිහාසය

බෞද්ධාගම 1 වන සියවසේදි පමණ මධ්‍යම ආසියාවෙන් චීනයට පැතිරුණු අතර 8 වන සියවස තෙක් එය ඉතාමත් සක්‍රිය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ව පැවතුනි. ක්‍රි.ව. 67 දී මොටොන් හා Chufarian නම් බෞද්ධ භික්ෂුන් දෙනමගේ ආගමනයන් සමඟ බුද්ධාගම චීනයට නිල මට්ටමෙන් හඳුන්වා දෙන ලද ...

සංඝමිත්තා තෙරණිය

සංඝමිත්‍රා තෙරණිය අශෝක අධිරාජ්‍යයාගේ සහ ඔහුගේ "දේවී" නම් බෞද්ධ රැජිණගේ දියණියයි. සංඝමිත්තාගේ සොයුරු මහින්ද සමග ඇය බෞද්ධ භික්ෂුණී ශාසනයට ඇතුළත් වූවාය. මෙම සහෝදරයා සහ සහෝදරිය බුදු දහම පැතිරවීම සඳහා පසුව ශ්‍රී ලංකාවට ගියහ. ඇයට සංඝමිත්තා යනුවෙන් නම ත ...

බුදු පිළිම

සැදැහැවත් බෞද්ධයාගේ වන්දනාමානයට ලක් වූ බුදුරජාණන් වහන්සේ නියෝජනය කරනු ලබන සංක්ත තුනකි.එනම් බෝධීන් වහන්සේ,දාගැබ් වහන්සේ හා බුදු පිළිම වහන්සේය.බෝධි වන්දනාව හා දාගැබ් වන්දනාව බුද්ධ කාලයේ දී ම ආරම්භ වුවත්,බුදු පිළිම වන්දානාව ආරම්භ වී ඇත්තේ බුද්ධ පරිණ ...

බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්

සැතපෙන ඉරියව්වෙන් සිටිනා පිළිම මෙයට අදාළ වේ. උදා:- පොලොන්නරුව ගල් විහාර පිළිමය.

අවලෝකිතේශ්වර

අවලෝකිතේශ්වර යනු සියලු බුදුන් වහන්සේලාගේ කරුණාවක මූර්තිමත් කෙරෙන බෝධිසත්ත්වයන් ය. මෙම බෝධිසත්ත්වයන් විවිධ අයුරින් නිරූපණය සහ විස්තර කෙරෙන අතර, ඇතැම් සංස්කෘතීන්වල මෙම බෝධිසත්ත්වයාණන් වහන්සේ කාන්තාවක හෝ පුරුෂයකු ස්වරූපයෙන් ද වන්දනාවට ලක්වේ. චීන බුද ...

මෛත්‍රී බුදුරජාණන් වහන්සේ

මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසන් බුදුරජාණන් වහන්සේ වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ය. මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට නියත විවරණ ලබා පාරමිතා පුරමින් පැමිණි ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලැබුවේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය.

බල‍ බෝධිසත්ත්ව ප්‍රතිමාව

බල බෝධිසත්ත්ව ප්‍රතිමාව යනු 1904-1905 අතර කාලයේ ජර්මානු පුරාවිද්‍යාඥයකු වන එෆ්. ඕ. ඊටල් විසින් ඉන්දියාවේ සාරානාත් ප්‍රදේශයෙන් සොයාගන්නා ලද පුරාතන ඉන්දියානු බෝධිසත්ත්ව ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව සමකාලීන ප්‍රතිමා ශෛලිය අනුව, විශේෂයෙන්ම මථුරාවේ සමාන ...

මංජුශ්‍රී

මංජුශ්‍රී යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුද්ධාගමේ එන බෝධිසත්ත්ව වරයෙකි. මොහු ප්‍රඥාව හා සම්බන්ධ ය. සංස්කෘත බසින් මෙම බෝධිසත්ත්වවරයාගේ නමේ අර්ථය වන්නේ "මඳ ශ්‍රීය" යන්නයි. මංජුශ්‍රී බෝසතුන්, මංජුශ්‍රීකුමාරභූත යනුවෙන් ද හැඳින්වෙයි. එහි අර්ථය "කුමාර මං ...