ⓘ Free online encyclopedia. Did you know?

ද ක්‍රිකට

ක්‍රිකටර් සඟරාව වනාහි 1921 වර්ෂයේදී හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයකු සහ පසුව ක්‍රිකට් රචකයකු බවට පත් සර් පෙල්හැම් වෝර්නර් විසින් අරඔන ලද ඉංග්‍රීසි ක්‍රිකට් සඟරාවකි. මෙම සඟරාව 2003 වර්ෂයේ ඔක්තෝම්බර් වනතුරු ස්වාධීන සඟරාවක් ලෙස පැවතුනද විස්ඩන් ප්‍රකාශ ...

ඉතිහාසය

ප්‍රාග් ඓතිහාස්ක යුගයෙන් පසු අතීතය පිළිබඳව මතකය, දැනුම සහ ඒ පිළිබඳ අධ්‍යනය ඉතිහාසය නම්වේ. පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍රඥාව සොයා ගිඅය වුහ. ඔවුන්ගේ දැනුම සහ ප්‍රඥාව වරදය කල එක් විෂයයක් වූයේ ඉතිහාසයයි. මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳව පරීක්ෂණ මග ...

ජපන් ප්‍රාග් ඉතිහසය

පැලියොලිතික යුගය ක්‍රි.පූ.100.000 සිට 30.000 අතර කාලයේ පැවතිණි.මේ කාලයේදී මුල්ම ගල් ආයුධ නිපදවුණු අතර මෙම යුගය ක්‍රි.පූ.12.000 පමණ එනම් අයිස් යුගය අවසානයේදී නිමාවිය.මින්පසු මෙතෝලිතික යුගය අරම්භ විය.මෙම යුගයේ ආරම්භය ලෙස ක්‍රි.පූ. 35.000 නිවැරදි යැ ...

දත්ත සංචිතය

දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ.ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි ...

මුල් පිටුව/Test 3

නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි. ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු. ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ...

මුල් පිටුව/Tmp

ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු. ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්. නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දා ...

මුල් පිටුව/Test 2

නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි. කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා. ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් ...

ශ්‍රී ලාංකිකයෝ

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති තැනැත්තන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වේ. සමස්ථ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 2ක් පමණවේ. ම්න් අති බහුතරය ශ්‍රී ලංකාව තුලම ජීවත්වන අතර සැලකියයුතු සංඛ්‍යායාවක් මැදපෙරදිග රැකියාවල නිරතවේ.

සිංහල බොජුන්

ශ්‍රී ලංකාවේ ප්‍රධාජන සමාජය වන සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් වසර දහස් ගණනක් තුල වර්ධනයවූ අනන්‍ය ලක්‍ෂණ පෙන්නුම් කරයි. සිංහලයෝ තම දහවල් හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සඳහා බත් හා ව්‍යංජන යොදා ගනී. බත් හා මාළු පිනි විශේෂ උත්සව අවස්ථාවලදී ද ...

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදි ...

සාම්ප්‍රදායික සිංහල අහාර

ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති.

අරවින්ද සිල්වා

පින්නදුවගේ අරවින්ද සිල්වා 1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී උපත ලැබීය. ශ්‍රී ලංකා මාතාවට ගෞරවය ගෙන දුන් අති මහත් දක්ෂතා රැසක් හිමි කරගත් අනගිභවනීය ක්‍රීඩකයකු ලෙස ඔහුව හැඳින්විය හැකිය.

ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව

ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍ ...

ලන්දේසි ලංකාව

1658-1796 කාලයේදී ලන්දේසීන් විසින් ග්‍රහණයට ලක්ව සිටි ලංකාව හෝ ශ්‍රී ලංකාව ට අයත් සරිය සහ ඔවුන්ගේ එම පාලනය හැඳින්වීමට මෙම පදය තුල්‍යාර්ථමය ලෙසින් භාවිතා වේ. 1600 ගණන් වලදී, ශ්‍රී ලංකාව, අඩ වශයෙන් පෘතුගීසි ආක්‍රමණකාරීන් විසින් පාලනය කල අතර, සිංහල ...

මැනිං ආණ්ඩුක්‍රමය

කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟින් ලබාදුන් නාමමාත්‍රික බලය ගැන ලාංකිකයෝ සතුටට පත් නොවූහ. එනිසා 1919දී ජාතික සංගමය පිහි‍ටුවාගෙන ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ කෙරිණි. ඊට ප්‍රතිචාර ලෙස මෙම මැනිං ආණ්ඩුක්‍රමය ඉදිරිපත්වූ අතර එය ක්‍රි.ව.1920 සිට ක්‍රියාත්ම ...

පෘතුගීසි ලංකාව

සෙයිලම ලෙස කටවහරේ හැඳින්වුනු පෘතුග්‍රීසි ලංකාව යනු ලංකා දිවයිනේ පෘතුග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබූ තිබූ භූමි ප්‍රදේශයකි. ශ්‍රි ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුග්‍රීසීන් පාලනය කළ කාලයයි. පෘතුග්‍රීසීන් ලංකාවට පළමුවෙන්ම පැමිණ කෝට්ටේ රාජ්‍ය ද ස ...

කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර

ස්වයං නොරෝධායනය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින්. ලෝකයේ ජීවත්වන මිනිසුන් කාණ්ඩ කිහිපයකට ඇතුළත් කළහැකි බව සාමාන්‍ය අදහසයි.එහෙත් එම කාණ්ඩ කිරීම් යටතේ එකිනෙකා ඇසුරු කිරීම සදහා දක්වන ලැදියාව අනුව වර්ගීකරණය කළ හැකි ද යන්න උභ‍තෝකෝටිකයක්.එසේ වුවත් මනෝ විද්‍ ...

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සහිත දෙමල ජාතියට අයත් ජනතාව ශ්‍රී ලාංකික දෙමළ ජනතාව, නම්වේ.දෙමල ජනතාවගේ ලංකාවේ ඉතිහාසය උපරිමය අවුරුදු 350 කි.

චරිත කථා

චරිත කථා ලිවීමේ කලාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි. පුරාණ බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව වැනි ස්ථානයන්හි හමුවු විවිධ චරිත කථා ඊට සාක්‍ෂි වේ. ගලින් සහ මැටියෙන් කරන ලද පුවරු මත එකල මෙම චරිත කථා ලියන ලදී. එහෙත් පුරාණ ගල් ගුහා වල අඳින ලද සිත ...

ජාතක පොත

පන්සියපනස් ජාතක පොත හැදින්වීම. ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හක ...

ගේම් ඔෆ් ත්‍රෝන්ස්

ගේම් ඔෆ් ත්‍රෝන්ස් යනු ෆැන්ටසි ප්‍රභේදයට අයත් ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය HBO නාලිකාව සඳහා ඩේවිඩ් බෙනියෝෆ් සහ ඩබ්. බී. වෙයිස් විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව ජෝර්ජ් ආර්. ආර්. මාටින් විසින් රචනා කරන ලද අ සෝන්ග් ඔෆ් අයිස ...

කොමීඩියා ඩෙල් ආටේ

කොමීඩියා ඩෙල්ආටේ හා සන්නි වැනි චරිතවල ආදි මුතුන් මිත්තන් වේ. සාම්ප්‍රදායික හා ගතානුගතික කතා වස්තුව වන්නේ ඉනමොරාටි Innamorati ආදරයෙන් වෙළී සිටින අතර විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී. නමුත් එක් වැඩිහිටියෙක් වෙචියෝ හෝ වැඩිහිටියන් කිහිපදෙනෙකු වෙචි මෙය සිද ...

කෙටිකතාව

කෙටිකතාවක් යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ කියවා නිමකළ හැකි කෙටි ගද්‍ය ප්‍රබන්ධ විශේෂයකි. 17වැනි සියවසේ පැවති අසා සිටින්නන්ට කථාන්දර කීමේ සම්ප්‍රදාය තුළින් උපත ලැබූ කෙටිකතාව නිශ්චිත චරිත ලක්ෂණ සමුදායකින් වෙන්කර දැක්විය නොහැකි තරම් පුළුල් නිර්මාණ ...

විකට තීරු සම්මුති හා ප්‍රෙභ්ද.

බොහෝ විටක තිරුවල චරිතවල වයස ඉහල නොයෙකි. එහෙත් වයසට යන චරිතද ඇත.උදාහරණ ලින් ජොන්ස්ටන්ගේ ‘ෆෝ බෙටර් ඕර් ෆෝ වර්ස්’ වියපත් වන චරිත ඇතුලත් පළමු තිරුව වූයේ ‘ගැසලන් ඇලි’ ය. විකට තිරු ඉතිහාසය තුල විටක නොවන එහෙත් කතාවක් ඉදිරිපත් කරන චරිතද ඇත. උදාහරණ ‘ද ෆෑන ...

තුනුවග

තුනුවඟ යනු දෘෂ්ඨි විශ්වයෙහි සිටින ප්‍රති වීර චරිතයකි. මෙම චරිතය දෘෂ්ඨි කොමික් ආයතනය විසින් ප්‍රචාරණය කරන අතර මෙම චරිතය Sachintha Gimhana Karunarathne, Shashika Lakshan Rajapaksha හා Kithsara madubhashitha යන අය විසින් නිර්මාණය කරන ලද්දකි. යාත්‍රි ...

විකට තිරු - ආරම්භය

ජෝසෆ් පුලට්ස් සර් සහ විලියම් රැන්ඩොල්ෆ් හර්ස් අතර පැවති පුවත් පත් යුද්ධය නිසා අමරිකාවේ විකට තිරු ජනප්‍රිය විය. පුරනාවර්ති චරිත සහිත ප්‍රථම අමරිකානු විකට තිරුව" ද ලට්ල් බෙයාස් ” වූ අතර, ප්‍රථම වර්ණ විකට අතරේකය 1982 දී චිකාගෝ ඉන්ටර් ඕශන් විසින් ප්‍ ...

පන්සියපනස් ජාතක පොත

ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා ව ...

සාහිත්‍යය

යම්කිසි භාෂාවක් උපයෝග කරගෙන රසය ජනනය කරන කලාව සාහිත්‍ය ලෙස හැඳින්වෙයි ලොව මානව ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරන මාධ්‍යයකි. සාහිත්‍යය නිර්මාණය, රස වින්දනය හා විචාරය යන ක්ෂේත්‍ර තුනකින් සමන්විත බව ඇතැම් විචාරකයෝ පවසති. රස වින්දනය සාහිත්‍යය පරිශීලනය ...

පර්සෝනා

පර්සෝනා, සමහර විට හැඳින්වේ ෂි න් මෙගාමි ටෙන්සෙයි:පර්සෝනා ජපානයෙන් පිටත, යනු වීඩියෝ ක්‍රීඩා බලයකි ඇට්ලස් විසින් වැඩි දියුණු කරන ලදී. චරිත-රඟපාන වීඩියෝ ක්‍රීඩා මාලාවක් වටා අවධානය යොමු කරන පර්සෝනා යනු ඇට්ලස්ගේ මෙගාමි ටෙන්සෙයි ෆ්‍රැන්චයිස් වෙතින් ඉවත ...

සිංහල සාහිත්‍යය

සිංහල සාහිත්‍යය යනුවෙන් හැදින්වෙන්නේ පාඨකයාට රසවින්දනයක් ලබා දීමේ සහ ඔහුගේ හෝ ඇයගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීමේ අරමුණින් සිංහල භාෂාවෙන් රචනා වන නිර්මාණ වේ. සිංහල සාහිත්‍යයට ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය වන අනුරාධපුරයේ සිට ම ඇරඹෙන ඉතා දිගු ඉතිහාසයක් ...

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තක ...

පාකිස්ථාන‍යේ බුදු දහම

පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ" සෑම රජකු හෝ අධිරජකුට වඩාම ශ්‍රේෂඨ” ලෙසයි. පාකිස්ථාන ප්‍රදේශයේ බුදු දහම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. බැක්ට්‍රියාව, ඉ ...

ශ්‍රී ලංකාවේ බුද්ධාගම

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවාන ...

බංගලාදේශයේ බුදු දහම

බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති. බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං ...

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම

ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක සෙලියුකීය අධි ...

බුදු දහම

පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්, එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තු ...

කල්මිකියාවේ බුදු දහම

කල්මික් ජනයා යනු සිය ජාතික ආගම ලෙස බුදු දහම අදහන යුරෝපයේ එකම ජන කොට්ඨාසයයි. ඔවුන් ජීවත් වන්නේ රුසියානු සමූහාණ්ඩුවේ යටත් රාජ්‍යයක් වන කල්මිකියාව තුළ ය. මෙහි දේශසීමා සැලකූ විට, දකුණින් දාගෙස්ථානයත්, නිරිතදිගින් ස්ටැව්රොපොල් ක්‍රේ ද, බටහිරින් රොස්ටො ...

පොසොන් උත්සවය

පොසොන් උත්සවය යනු මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයෙන් ආරම්භව දින කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි. මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද ...

හෙන්රි ස්ටීල් ඕල්කට්

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු, මාධ්යවේදී, නීතිඥ හා සම-නිර්මාතෘ සහ පරමවිඥානාර්ථ සමිතියේ පළමු සභාපති විය. ඕල්කට් යුරෝපීය සම්භවයක් සහිත පළමු සුප්රසිද්ධ ඇමරිකානු විය. පරමවිඥානාර්ථ බෞද්ධ සමිති‍ය පිහිටුවීම ඇතුළු ඕල්කට්තුමාගේ ආ ...

සිංහල දේවාගම

තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ අදහන සිංහල දේවාගම යනු ලක්දිව බුද්ධාගම ස්ථාපිත වීමට පෙර පැවති බ්‍රාහ්මණ ධර්මයෙහි දිගුවක් ලෙස ස්ථාපිත ආගමයි.මෙය බුදු දහම සමග සමගාමීව ඇදහීමදැකිය හැක.

ආගම්

සමස්තයක් වශයෙන් ගත් කළ පුද්ගල ජීවිතය ප්‍රධාන අංශ දෙකක් යටතේ හඳුනාගත හැක. එනම් ලෞකික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතයයි. ලෞකික ජීවිතයේ පුද්ගලයා ගේදොර වතු පිටි ඉඩකඩම් යාන වාහන ආහාර වස්ත්‍ර ආදියෙන් පුද්ගල භෞතිකත්වය සාක්ෂාත් කරන අතර පුද්ගලයා සමාජය කෙරෙහි ...

ශෛව ආගම

හින්දු ආගමේ ශිව ආගම හින්දු ආගමේ උප ලබ්ධියකි. ශිව දෙවියන් උත්තරීතර දෙවියන් ලෙස සැලකීම මෙහි විශේෂත්වයයි. හින්දු දර්ශනයේ ත්‍රිමූර්ති සංකල්පයට අනුව ප්‍රධාන දෙවිවරුන් තිදෙනෙකි.ඒ බ්‍රහ්ම, විෂ්ණු හා ශිව යන තිදෙනාය. ශිව දෙවියන් උත්තරීතරම දෙවියන් ලෙස සලකන ...

පුරාතන ඊජිප්තියානු ආගම

පුරාතන ඊජිප්තියානු ආගම යනු, බහුදේවවාදමය ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර පුරාතන ඊජිප්තුමය සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ දෙවිවරුන් හා ස ...

ජුදා ආගම

ජුදා ආගම යනු, යුදෙව් ජනයාගේ ආගම, දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි. ජුදා ආගම, ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්‍රධාන අනභූතිය, හෙබ්‍රෙව් බයිබලය මත පදනම්ව හෝ එහි අඩංගුව හෝ ඇති අතර, ටල්මූඩ් වැනි පසුකාලීන ග්‍රන්ථ පෙළ විසින් එය ගවේෂණය කර ඇත. ආගම් ලැදි යුදෙ ...

යුදෙවු ආගම

යුදෙවු ආගම යුදෙවුවන්ගේ ආගම මෙන්ම ඔවුන්ගේ දර්ශනය සහ ජීවන රටාවද වෙයි. මෙම ලිපිය යුදෙව් ආගම ගැන. යුදෙව් අනන්යතාවය, වාර්ගික ඓතිහාසික හා සංස්කෘතික අංග සලකා බැලීම සඳහා, යුදෙව්වන් බලන්න.ඔහු ජුදා ethnos ක සුවිශේෂී ලක්ෂණ) අනුචිත ගැන තවත් උදාහරණ යුදෙව් neo ...

සුන්නි ඉස්ලාම්

සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah, මුහමද් තුමාගේ සම්ප්‍රදායය සහ උම්මා සම්මුතියට අදාළ ජනතාව හෝ ahl as-sunnah ලෙසිනි. සිංහලයෙන් ඔවුන් කෙටියෙන් හැඳින්වෙන ...

ක්‍රිස්තියානි ආගම

ක්‍රිස්තියානි ධර්මය යනු නාසරෙත්හි ජේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් මත පදනම් වූ ආබ්‍රහම් ඒකදේවවාදී ආගමකි. කිතුනුවන් ලෙස හැඳින්වෙන එහි අනුගාමිකයින් විශ්වාස කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බවය. මෙසියස් ලෙස පැමිණීම හෙබ්‍රෙව් බයිබලයෙන් අනාවැකි පළ කරන ලද ...

ජැනිස්මි-(ආගම)

අධිරාජ්‍ය චන්ද්‍රගුප්ත මයුර පැනිස්මි ආගම ‍වැළදගත්තයින් පසුව ඔහු ඉංදියාවේ පළමු ආගම් පුචලිත ප්‍රධානියා වශයෙන් පත්විය. චන්ද්‍රගුප්තයේ වයසක කාලයෙදී ජැනිස්මි ආගමිකයෙකු ලෙස සම්බන්ධ වන්නට උත්සහ කරණ ලදී. චන්ද්‍රගුප්ත විටක ආචාර්ය බහුභාගු පිළිපදින කෙනෙක් ව ...

පැරණි රෝමානු ආගම

පැරණි රෝමානු ආගම දෙවියන් හා මනුෂ්‍යයන් අතර ඇති සංකීර්ණ සබදතාවක් මත ගොඩනැගුනකි. ග්‍රීක පුරාවෘතියන්හි දෙවියන් මනුෂ්‍යයන් කොට වන්දා කරන අතර රෝමානු ඇදහිලි වලට අනුව දෙවියන් ශුද්ධ ආත්මයක් ඇතිවුන් ලෙස හැදින්වේ. රෝමානුවන් විශ්වාස කරන අකාරයට සැම මනුෂ්‍යයෙ ...

දේවී

දේවී යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.